Monetag add

2017/02/25

ජනපති සැමට ආදර්ශමත් වෙයි - අද උදේ ආහාරය ක්‍රෝටන් කොළ සමඟ



ජනපති සැමට ආදර්ශමත් වීම සදහා අද උදේ ආහාරය ක්‍රෝටන් කොල මිශ්‍ර කරමින් රැගෙන ඇත.

ඔහු පවසන්නේ මම කෑවනම් ජනතාව අනිවාර්‍යෙන්ම ක්‍රෝටන් ආහාරායට ගත යුතු බවය. ප්‍රතික්සේප නොකල යුතු බවය. තව දුරටත් ඔහු පවසා ඇත්තේ මේවා ශරීරයට අහිතකර නොවන බවත් ශරීරයට ඉතාමත්ම ගුණ බවත්‍ය.

ඉදිරියේදී කොස් කොලද මාධ්‍ය ඉදිරියේ ආහාරට ගෙන පෙන්වන බව ඔහු තව දුරටත් වැඩි දුරටත් පවසා ඇත...

2017/02/24

ලඟදිම පළාත් පාලන අමාත්‍යාංශය වටලනවා

ළඟදීම පළාත් පාලන අමාත්‍යාංශය වටලනවා


පළාත් පාලන අමාත්‍යවරයාට හා ලේකම්වරයාට අමාත්‍යාංශයෙන් පිට විය නොහැකි ලෙස නුදුරේදී ම එම අමාත්‍යාංශය වැටලීමක් සිදු කරන බව පළාත් පාලන නියෝජිත ප්‍රධානීන්ගේ සංසඳයේ සභාපති උදේනි අතුකෝරාළ මහතා පවසයි. 

අද (24) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය. 

පළාත් පාලන මැතිවරණය පැවැත් වීමට ආණ්ඩුවට බලකරමින් මාර්තු මස 18 වන දා පනස් තුන් ලක්ෂයක අත්සන් ලබා ගැනීම ආරම්භ කර මේ ජනතාවට නියම ප්‍රජතන්ත්‍රවාදය ප්‍රදර්ශනය කරන බවත් ඉන් නොනැවති පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වීමට ද කටයුතු කරන බව සභාපතිවරයා මෙහිදි පවසා සිටියේ ය. 

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සීමා නීර්ණ වාර්තාව ගැසට් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් තව ගැසට් කිහිපයක්ම ඒ සඳහා අවශ්‍ය බවද පැවසීය. ඒ අතර පළාත් සභා සඳහා මන්ත්‍රීන් සංඛ්‍යාව ගැසට් කිරීම හා පනත පිළිබඳ  ගැසට් නිවේදනයක් ලබා දිය යුතුව ඇති බව උදේනි අතුකෝරාළ මහතා වැඩි දුරටත් පැවසීය. 

චන්ද්‍රිකාට එරෙහිව ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව සාකච්චාවක්




හිටපු ජනපතිනි චන්ද්‍රිකා බන්ඩාරනය පහුගිය දිනක ශ්‍රීලංකා හමුධාවට එල්ල කල බොරු චෝදනාව තරහේ හෙලා දකින බව ත්‍රිවිධ හමුධා පතිවරු මේ අවස්තාවේ දැඩිව ප්‍රකාශ කර ඇත.ඔවුන් ඉදිරියේදී මේ සම්බන්දව නඩු පවරන බවද වැඩි දුරටත් කියා සිටියහ. මෙය මාධ්‍යට ඉදිරිපත් නොකලේ ඔවුන් තව් එක් අවස්තාවක් ඇයට දෙන බවටය. ඒ මේ ප්‍රකාශය පිලිබදව සමාව ගත යුතු බව ප්‍රකාස කල අතර. එසේ නොකහොත් නඩු පවරන බවට ඇයට ප්‍රකාශ කර ඇත. අනිත් වුස්තර පසුව බලාපොරොත්තු වන්න.

2017/02/23

සිරිසේනගෙන් තවත් පච වැඩක් - ජනපති කොමිසම වැඩ අරඹයි





මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව අද රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා සඳහන් කළේ, අද දිනයේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොමිසම හමුවට කැඳවූ බව ය.
එහිදී මහ බැංකු‍වේ ආකෘතිය, මහ බැංකු අධිපතිවරයාගේ සුදුසුකම් සහ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනයට ලක්කර තිබේ.
විමර්ශන කටයුතු අද පස්වරු 1.45ට පමණ අවසන් වූ අතර එය යළි ත් හෙට රැස්වීමට නියමිත ය.