Monetag add

2017/02/24

චන්ද්‍රිකාට එරෙහිව ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව සාකච්චාවක්




හිටපු ජනපතිනි චන්ද්‍රිකා බන්ඩාරනය පහුගිය දිනක ශ්‍රීලංකා හමුධාවට එල්ල කල බොරු චෝදනාව තරහේ හෙලා දකින බව ත්‍රිවිධ හමුධා පතිවරු මේ අවස්තාවේ දැඩිව ප්‍රකාශ කර ඇත.ඔවුන් ඉදිරියේදී මේ සම්බන්දව නඩු පවරන බවද වැඩි දුරටත් කියා සිටියහ. මෙය මාධ්‍යට ඉදිරිපත් නොකලේ ඔවුන් තව් එක් අවස්තාවක් ඇයට දෙන බවටය. ඒ මේ ප්‍රකාශය පිලිබදව සමාව ගත යුතු බව ප්‍රකාස කල අතර. එසේ නොකහොත් නඩු පවරන බවට ඇයට ප්‍රකාශ කර ඇත. අනිත් වුස්තර පසුව බලාපොරොත්තු වන්න.

1 comment: