අද එනම් 2018.07.03 උදෑසන ඇය ඊයේ කල ප්‍රකාසය සම්බන්ධව ඇයගෙන් විමසන්න unp මංත්‍රීවරු පිරිසක් ඇය හමු උනා. ඒ අවස්තාවෙ ඇය මෙසෙ පවසා ඇත
මෙ ඇයගේ කතාවෙන් බිඳක්
"ජනවාරි ජනාධිපතිවරණයට කලින් රනිල් මහත්තයා මෛත්‍රීපාල මහත්තයා පොදු අපේක්ෂකය විදිහට තෝරගන ඒ දෙන්නම අපිට කලා එයාලගෙ මෛත්‍රීපාල ජනාධිපති කරන මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. මමයි, විග්නේෂ්වරන් මහතා, සම්බන්ධන් මහතා පලමු හමුව තිබ්බෙ මගෙ නිවසේ මෛත්‍රීපාල මහත්තයම තමා ඒක තෝර ගත්තෙ. ඔවුන් අපට පොරොන්දු උනා අපිට ඊලම දෙනවා කියලා උතුර අපට දෙනවා කියලා. අපි ඉල්ලන්නෙත් නැතුව. ඔවුන් තමා මේක අපෙ ඔලුවට දැම්මෙත් ඔවුන් ලිකිතව පොරොන්දු උනා. ඒව ම ලග තියෙනවා. පොරොන්දු උන විදිහට අප ඉතාමත් ඉක්මනින්ම උතුරෙ පාලනය නොදුන්නොත් මන් නැවතත් කියනවා ඊයෙ කියපු දේම නැවත ltte සංවිධානය පිහිටවා හෝ අප අපේ නිජබිම අපේම කර ගන්නවා.අපේ ජනතාව ඒ වෙනුවෙ පාරට බස්සනව අපි. එහෙම් උනොත් ජනාධිපති ට අගමැතිට උතුර තහනම්. එන්න දෙන්නෙ නෑ උතුරට.
හොදට බලන්න ජනපතිවරණෙ ප්‍රතිපල උතුරෙ. මහින්ද මහත්තයට පොඩ්ඩයි. ඔක්කොම මෛත්‍රීපාල ට. ඒ අපි අපේ කැම්පේන් එක හරියට කල නිස. නැත්තන්ද මෛත්‍රීපාල ජනාධිපතිවත් අගමැති රනිල්වත් නෙමෙයි මහින්දම වෙන්න තිබ්බ. අපි හිතුනොත් එන ජනාධිපතිවරණෙට තනියම තරග කරනවා. අනිවාර්යයෙන් ම මෛත්‍රීපාලටවත් රනිල්ට වත් මෙ පාර අපේ සහය නෑ. ඊට විරුද්ධව එන ප්‍රභල බලවේගයකට කොන්දේශි විරහිතව අපි උදවු කරනවා.
උතුර ඉල්ලන්නෙ අපි ඒක අපෙ නිසා. පියවරක් නොගත්තොත් ඔවුන් දුන්න ලිකිත ලියවිලි අරන් ම්ම නීතියෙ පිලිසරණ පතනවා"
ඇමතිනිය එසේ පැවසුවේ ඉතාමත් ආවේගශීලව ජනපති හා අගමැති ඔවුන් දුන් පොරොන්දු කඩ කල නිසා.
විස්වාශවංත ආරංචි මාර්ග ඔස්සෙ තොරතුරු ලබා ගන්නා ලදී.