Monetag add

2018/11/10

පාර්ලිමේන්තුව විසිරීමත් සමඟ එජාප නායකත්වයේ වෙනසක්


පාර්ලිමේන්තුව විසිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන යෙදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් මේ මොහොතේ සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දැනටමත් තීරණය වී ඇත්තේ එළැඹෙන ජනවාරියේ පැවැත් වීමට නියමිත මහමැතිවරණයේ දී එජාපය, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තොරව සිය මැතිවරණ ව්‍යාපාරයට එළැඹෙන බවයි.

කෙසේවුවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ගිලිහෙන පක්ෂ නායකත්වයට පත් වන්නේ කවරෙක්ද යන්න එකඟතාවකට පත්වීමට නොහැකි වී ඇත්තේ අදාළ සාකච්ඡාව මේවන විටත් අවසන් වී නොමැති හෙයිනි

2018/11/07

හරීන් ජනපති හමු වෙයි, ජනපති ගත් තීරණයට එකග වෙයි.




හරීන් අද පොළොන්නරුවට ගොස් ජනපති හමු වී ඇත. ඒ ජනපති ගත් අගමැති වෙනස් කල තීරණය ගැන කතා කිරීමටය. හරීන් එහිදි ජනපති සමග මෙසේ පවසා ඇත.

ජනපති තුමණි මමත් අපේ පක්ශ නායකත්වය හා ඔහුගේ වැඩපිලිවෙල ගැන ගැන කළ කිරිමකින් ඉන්නෙ දැන් ගොඩක් කල් ඉදලම. නමුත් පක්ශ නායකත්වය රනිල් මහත්තයා දෙන් නෑ කාටවත්. අපි කොච්චර කීවත්. ඔහුගෙ එකම හීනෙ ජනපති වීම. නමුත් අපේ පක්සෙ අයත් ගොඩක් අකමැති ඒකට.

තාම අරලියගහ මැදුරෙ ඉන්නෙ මම ඔහු නිසා නෙමෙයි මට චන්දෙ දුන්නු එජාප පාක්ශිකය වෙනුවෙන්. නමුත් දැන් හොදටම කල කිරිලා. ඔහු පක්ශ නායකත්වය දෙන් නෑ කාටවත් දැන්ම. ඒ කියන්නෙ එන ඕනම මැතිවරණයක් අපි පරදිනවා. ඒ නිසා මම කැමති ඔබ තුමාලගෙ නව ආණ්ඩුවට එන්න. මට පුලුවන්නම් මම හිටපු අමාත්‍යාංශයම දෙන්න. තව කිහිප දෙනෙක්ම ඉන්නවා ඔබ තුමාලගෙ නව ආණ්ඩුවට එක් වෙන්න බලාගන. අපි ඔක්කොම එනව මම කියපු දේ ගැන ටිකක් හිතන්න.

"මම ආවෙ අද විශේෂයෙන්ම ඔබ තුමා ගැන ඔබ තුමා ගත්ත දැවැන්ත තීරණය නිවැරැදි බව කියලා යන්න"

ඔහු අවසානෙට එසේ පවසා ඇත.

ජනාධිපති තුමා පවසා ඇත්තේ එනවනම් ඔබ ඇතුලු කණ්ඩායමම එන්න. සතුටින් භාර ගන්නම්. අමාත්‍යාංශය පිලිබධව අපි සාකච්චා කරලා තීරණය කියන්නම් යනුවෙනි.

ඔබේ අදහස් යටින් සටහන් කරන්න අමතක කරන්න එපා.

පාර්ලිමේන්තුව විසුරුවීමට සුදානමක්.. ජනපති නීති අංශ කැදවයි..



පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විශාරධයන් කිහිප දෙනෙකුගෙන්ම උපදෙස් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට සීමා කර ඇති නමුත් මහ මැතිවරණයක් කැදවිය හැකි ආකාර කිහිපයක්ම ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
පිරිසක් පෙන්වා දී ඇත්තේ 19 වන සංශෝධනය නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් අවශ්‍ය දැයි ජනමත විචාරණයක් කැදවා මහජන මතය අනුව මහ මැතිවරණයක් කැදවිය හැකි බවත් තවත් පිරිසක් පෙන්වා දී ඇත.

2018/11/05

වරප්‍රසාද පනත කඩකළොත් කථානායකට සිර දඬුවම් – වි.ජ.මු ලොකුබණ්ඩාර







පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව කැදවිමේ හැකියාව ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බවද ඔහු සඳහන් කළේය.

2018/11/04

රනිල්ගෙන් අනුරකුමාරට කෝටි 5ක් - මෙන්න විස්තරේ

අනුර කුමාර හා රනිල් « යුතුකම සංවාද කවය
😜




මේ දිනවල දේශපාලනය උණුසුම්. ඒ රනිල් පිල සමග මහින්ද හා මෛත්‍රී පිල් දෙක අතර තම බහුතර පෙන්වීමට තියෙන තරගයයි. කරන ක්‍රියාවනුයිය.

මෙම සිද්දියේදී අනුරකුමාර ප්‍රමුක ජවිපෙ රනිල්ට සහය පල කරන්නට ඇප කැප වී සිටියි. එයට හේතුව හෙලි කලේ නව ආණ්ඩුවට එක් වුන යහපාලන ආණ්ඩුවේ මංත්‍රී කෙනෙකි.

එම මංත්‍රීවරයා පෙන්වා දුන්නේ රනිල් අනුරකුමාරට රු කෝටි 5 ක මුදලක් දුන් බවය. අනුරකුමාර රනිල් වෙනුවෙන් තමයි මේ කවදාවත් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ. 

තවද ඊයෙ පෙරේදා ජවිපෙ නුගේගොඩ රැලියට සියලුම වියදම් කලේ රනිල් බවද ඔහු පවසනවා. ඒ අතර කෑම බීම අරක්කු ද වෙනවා.

ජවිපෙ යනු ඩොලර් වලට රනිල් ලග එදා ඉදන් නැමෙන පක්සයක් බවද ඔහු ප්‍රකාශ කලාය. සල්ලි වලට රට නෙමෙයි අම්ම උනත් පාව දෙයි අනුරකුමාරලා. රනිල් කොහොම හරි සල්ලි ගේන්න ගන්නෙ බටහිර අන්තවාදී පිරිස්ගෙන් බවද ඔහු පැවසූවේය.

අවශ්‍ය වූ සැනීන් වීඩියෝ හා හඩ පට ආධාරයෙන් අනුරකුමාරලගේ මේ පාවා දීම හා රන්ල්ගෙ මෙ සල්ලි දීලා බහුතර හදන වැඩේ රටට නෙමෙයි මුලු ලෝකෙටම හෙලි කරන බව මාධ්‍යට මුදා හරින බවද ඔහු පැවසීය.

අවසන් වරට කියා සිටියේ රට විකුනන රනිල්ට වත් ඔහුට රෙදි නැතුව හෙලුවෙන් කඩේ යන ජවිපෙටවත් කවදාවත් ඔබේ චන්දය ලබා දී ඔබත් රට පාවාලා දීමේ නින්දිත හවුල් කරුවෙකු වෙන්න එපා යන්නය.