ජනපති සැමට ආදර්ශමත් වීම සදහා අද උදේ ආහාරය ක්‍රෝටන් කොල මිශ්‍ර කරමින් රැගෙන ඇත.
ඔහු පවසන්නේ මම කෑවනම් ජනතාව අනිවාර්යෙන්ම ක්‍රෝටන් ආහාරායට ගත යුතු බවය. ප්‍රතික්සේප නොකල යුතු බවය. තව දුරටත් ඔහු පවසා ඇත්තේ මේවා ශරීරයට අහිතකර නොවන බවත් ශරීරයට ඉතාමත්ම ගුණ බවත්ය.
ඉදිරියේදී කොස් කොලද මාධ්‍ය ඉදිරියේ ආහාරට ගෙන පෙන්වන බව ඔහු තව දුරටත් වැඩි දුරටත් පවසා ඇත...
No comments:
Post a Comment