Monetag add

2018/07/15

ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාම(video)



ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාමේ…






ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ වාහනක තිබී මත්ද්‍රව්‍ය හසු වූ බවට චෝදනා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අසල එම වාහනයෙන් මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට සිවිල් සංවිධාන විසින් චෝදනා කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

2018/07/12

රජයේ නොහැකියාව නිසා 2017 වසරේ ශ්‍රීලංකන් පාඩුව කෝටි 2893 යි - විගනකාධිපති දෙපාර්ථමේන්තුව


ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම 2017 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2893 ක් බව එම ආයතනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අලුත්ම කාර්‍යසාධන වාර්ථාවේ දැක්වෙයි.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම ඊට කලින් වසරේ (2016) ලැබූ පාඩුව ඇලකිල්ලට ගත් විට ගිය වසරේ පාඩුව රුපියල් කෝටි 1631 කින් ඉහළ නැග ඇතැයිද එම වාර්ථාවේ සදහන් වෙයි.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම 2016 වසරේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 1262 කි.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමූහයේ ජංගම බැරකම් එහි ජංගම වත්කම් ඉක්මවා තිබූ බවත් මුලු බැරකම්ද එහි මුලු වත්කම් ඉක්මවා තිබූ බවත්
"මේ ආයතනය පාඩු ලබන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව පත් වූවාට පසු බවත්" විගනකාධිපති දෙපාර්ථමේන්තුව පවසයි.

2018/07/11

රනිල්/මෛත්‍රී ආණ්ඩුවට චන්දෙ ගැන කියපු ගමන් සුළු දිය පහ වෙනවා - ප්‍රසන්න රණතුන්ග



මැතිවරණයට භය නැත්තන් අලුත් හෝ පරණ ඕනෑම ආකාරයකට මැතිවරණය පවත්වන ලෙසත් අපි ඕනෑම දෙයකට සූදානම් බවත් ඒකාබද්ධ විපක්ශයේ කැදවුම්කරු පා.ම ප්‍රසන්න රණතුන්ග මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවායේ නමින් බලයට ආ රනිල්, මෛත්‍රී ආණ්ඩුවට මැතිවරණය ඉල්ලපු ගමන් සුලුදිය පහ වෙන තත්වයක් අද ඇති බව ඔහු කියා සිටියා.එය වඩාත් ඇති උනේ පුංචි චන්දෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කර සිටියා.පළාත් පාලන චන්දයත් අවු 2ක් කල් දැම්ම ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ ආන්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රදවාදය, මානව අයිතිවාසිකම් ගැන ලොකු කතා කියමින්.රටේ යහපාලනයක් ඇති කරනවා කියලා. නමුත් අද ප්‍රජාතන්ත්‍රවාය යහපාලනයේ රෙද්ද පල්ලෙන් බේරෙනවා..

අද අපේ රට පාලනය කරන්නේ රටේ ඉතිහාසයේ පත් වෙච්ච අසාර්තක ආණ්ඩුව බවට කතා දෙකක් නෑ. මේ ආන්ඩුව බලයට ඇවිත් අවු 3 ක් යනකොට රට හැම පැත්තකින්ම විනාශ උනා.ආර්ථිකය, සංවර්ධනය, ආරක්ශාව වගේ හැම අංශයකින්ම රට අස්ථාවර උනා. මෙයට ජනාධිපති ඇතුලු මුලු ආණ්ඩුවම වග කිව යුතු බවද ඒ මහතා ප්‍රකාශ කලේය.

ඔහු මේ ගැන ප්‍රකාශ කලේ ඉකුත් 8 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

2018/07/03

ජනපති, අගමැති පොරොන්දු උනා අපේ උතුර අපිට දෙනවා කියලා - රාජ්‍ය ඇමතිණී විජයකලා



අද එනම් 2018.07.03 උදෑසන ඇය ඊයේ කල ප්‍රකාසය සම්බන්ධව ඇයගෙන් විමසන්න unp මංත්‍රීවරු පිරිසක් ඇය හමු උනා. ඒ අවස්තාවෙ ඇය මෙසෙ පවසා ඇත

මෙ ඇයගේ කතාවෙන් බිඳක්

"ජනවාරි ජනාධිපතිවරණයට කලින් රනිල් මහත්තයා මෛත්‍රීපාල මහත්තයා පොදු අපේක්ෂකය විදිහට තෝරගන ඒ දෙන්නම අපිට කලා එයාලගෙ මෛත්‍රීපාල ජනාධිපති කරන  මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. මමයි, විග්නේෂ්වරන් මහතා, සම්බන්ධන් මහතා පලමු හමුව තිබ්බෙ මගෙ නිවසේ මෛත්‍රීපාල මහත්තයම තමා ඒක තෝර ගත්තෙ. ඔවුන් අපට පොරොන්දු උනා අපිට ඊලම දෙනවා කියලා උතුර අපට දෙනවා කියලා. අපි ඉල්ලන්නෙත් නැතුව. ඔවුන් තමා මේක අපෙ ඔලුවට දැම්මෙත් ඔවුන් ලිකිතව පොරොන්දු උනා. ඒව ම ලග තියෙනවා. පොරොන්දු උන විදිහට අප ඉතාමත් ඉක්මනින්ම උතුරෙ පාලනය නොදුන්නොත් මන් නැවතත් කියනවා ඊයෙ කියපු දේම නැවත ltte සංවිධානය පිහිටවා හෝ අප අපේ නිජබිම අපේම කර ගන්නවා.අපේ ජනතාව ඒ වෙනුවෙ පාරට බස්සනව අපි. එහෙම් උනොත් ජනාධිපති ට අගමැතිට උතුර තහනම්. එන්න දෙන්නෙ නෑ උතුරට.

හොදට බලන්න ජනපතිවරණෙ ප්‍රතිපල උතුරෙ. මහින්ද මහත්තයට පොඩ්ඩයි. ඔක්කොම මෛත්‍රීපාල ට. ඒ අපි අපේ කැම්පේන් එක හරියට කල නිස. නැත්තන්ද මෛත්‍රීපාල ජනාධිපතිවත් අගමැති රනිල්වත් නෙමෙයි මහින්දම වෙන්න තිබ්බ. අපි හිතුනොත් එන ජනාධිපතිවරණෙට තනියම තරග කරනවා. අනිවාර්යයෙන් ම මෛත්‍රීපාලටවත් රනිල්ට වත් මෙ පාර අපේ සහය නෑ. ඊට විරුද්ධව එන ප්‍රභල බලවේගයකට කොන්දේශි විරහිතව අපි උදවු කරනවා.

උතුර ඉල්ලන්නෙ අපි ඒක අපෙ නිසා. පියවරක් නොගත්තොත් ඔවුන් දුන්න ලිකිත ලියවිලි අරන් ම්ම නීතියෙ පිලිසරණ පතනවා"

ඇමතිනිය එසේ පැවසුවේ ඉතාමත් ආවේගශීලව ජනපති හා අගමැති ඔවුන් දුන් පොරොන්දු කඩ කල නිසා.

විස්වාශවංත ආරංචි මාර්ග ඔස්සෙ තොරතුරු ලබා ගන්නා ලදී.

2018/07/01

රන්ජන් කපෝතියි, ඇලෝසියස්ගෙන් ලක්ශ 10ක් අරන්.තෙවරප්පෙරුම හෙලි කරයි.


අප හොදින් දන්න කරුනක් තමා රන්ජන් රාමනායක මංත්‍රීතුමා අසාධාරනයට එරෙහිව හඩ නගන පුද්ගලයෙක් සේ හැසිරෙන බව.

නමුත් පහු ගිය දින 06/27 සිරිකොතේ unp මංත්‍රීවරුන්ගෙ පොඩි සාකච්ඡාවක් තිබිලා තියෙනවා පක්ශයේ ඉදිරි කටයුතු ගැන. "එහිදී තෙවරප්පෙරුම මංත්‍රීතුමා පසු ගිය දිනවල හැසිරුන ආකාරය වැරදි බවත් මිනිසුන් හිනස්සන බවත් unp යට එය ලැජ්ජාවක් බවත් ෆොන්සේකා හා තෙවරප්පෙරුම දිවියා මරපු අයට ගත්ත ක්‍රියාමාර්ගය මදි කියලත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මාධ්‍ය ඉදිරියෙ මෙව කියන ගියෙ නෑ උඩ බලන් කෙල ගහගන්න බැරි නිසා බවත් ඔහු කියලා තියෙනවා"

එයට කෝප උන තෙවරප්පෙරුම මංත්‍රීතුමා හා ෆොන්සේකා එක එල්ලේ ප්‍රකාශ කර  ඇත්තේ "උබ ඇලෝසියස්ගෙන් සල්ලි සල්ලි ගත්ත කියලා අපි දන්නවා. නිකන් මාධ්‍ය ඉස්සරහ සංධර්සන පෙන්නලා මෙතන සුදන වෙන්න එනවද? අපෙ අමාත්‍යාංශයේ ඒවා අපි බලාගන්නම්. අනික ඔයා කාලයක් රටට දුන්නු ආතල් අපිටත් තාම මතකයි, උබ නුවර ටීචර්ට පොල්ල තියපු එක, ආදි සිස්‍යයන් ඔයා එලවපු එක. ගම්පහෙන් හූ කියපුව මතකයි" යනුවෙනි.

කෙසේ නමුත් අපට ආරංචි රන්ජන් පසුව "ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවටනම් කිසිම අකාරයකින් එලියට දෙන්න එපා.එහෙම උනොත් මන් ඉවරයි. මට ජනතාවට මූන දෙන බැරිව යනවා. මට සමාවෙන්න යනුවෙන් ෆොන්සේකා හා තෙවරප්පෙරුම ඉදිරියේ බැගෑපත් උන බවත්, අනික් මංත්‍රීවරු මැදිහත්ව මොවුන් සාමදාන කල බවත්ය.

කෙසේ හෝ මෙසේ තමන්ගේ ඇදි වතේ ඉතිරිව තිබුන යට අඹුඩ කෑල්ලත් ඔවුනොවුන් විසින්ම උනා ගත් බවට අපට විස්වාශ ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබිනි.

2018/06/22

ඒ දිවියා මරපු එක හොදයි - ඇමති ෆොන්සේකා



ඇමති සරත් ෆොන්සේකා අද උදෑසන කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පිරිසක් පහු ගියදා දිවියා මරපු එක සම්භන්ධව විෂය භාර අමාත්‍ය වරයා විදිහට අද මාද්ධ්‍ය සාකච්චාවක් පැවැත්තුවා.

මේ ඔහුගේ අදහස්

"මම මේ දිවියා මරපු එක ගැන පරීක්ෂණ කරලා ඉවරයි. සියලු ඇත්ත මන් දන්නවා. මේ දිවියා කාලයක් ඉදලා ගම්වාසින්ට කරදර කරලා තියෙනවා. ගම්මුන්ට හිරිහැරයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම තිරිසෙනෙක් මැරුනට කමක් නෑ. මොකද ඌ ජීවත් උනානම් තවත් මිනිසුන්ට හිරිහැර වෙන්ඩ ඉඩ තියෙනවා. මම විෂය භාර අමත්‍යවරයා විදිහට මගේ අමාත්‍යාංශයෙන් මේ  දිවියා මරපු කිසිම කෙනෙක්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක්  ගන් නෑ"

මේ ඔහුගේ අදහස්...

යටින් කොමන්ට් කරන්න මේ ගැන ඔබේ අදහස්.

2018/02/05

මැතිවරණයෙන් පසුව etca ගිවිසුම අත්සන් කරනවා - ඇමති මලික්

     



ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්‍ය.

වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔවුන් මැතිවරණය ජයගත්තත් පරාජ උනත් මෙ පාර ගිවිසුම අත්සන් කර බවය. මොන බාදක ආවත්, මොන උද්ඝෝෂණ ආවත්, මොනම හේතුවක් මතවත් මෙ පාර මෙගිවිසුමාත්සන් කරන එක වැලකෙන් නෑ. අනිවාර්යයෙන්ම අපි අත්සන් කරනවා කියා ඇත.

මේසදහා මේ වනවිටත් ජනපති මෛත්‍රීපාල හා අගමැති රනිල් ඉතාමත් කැමැත්තෙන් පසුවන බවට් අවශ්‍ය සියලු කටයුතු ඔවුන් දෙදෙනා සුදානම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.ජවිපෙ නායක අනුකුමාර හා tna එකද මේසදහා උපරිම සහය දෙන බවටත් පොරොන්දු වෙලා ඉන්නවා ඔහු පැවසීය.

මාධ්‍ය ඔහුගෙ ආගමික නායකයන් අකමැති උනොත් මොකද කරන්නෙ ? ඇසූ පැනයට ඔහු මෙසේ පිලිතුරු දුනි. 'අපිට සංඝයාලගෙන්වත්, පලියෙන්වත් කෝවිලෙන්වත් මොකෙන් බාදක ආවත් අපි ඒක කරනවා. කාටවත් නවත්තන්න බෑ.රටට හොද උනත් නරක උනත්' ඒ ඔහුගෙ පිලිතුර විය

2018/01/31

බය වෙන්න එපා,මැතිවරණයෙන් පස්සෙ මම ආයෙත් එජාපයේ උපනායක - රවීගෙන් සහතිකයක්[SlPastNews]




රවී බැදුම්කර වංචාවට සම්බදයි යැයි කියමින් රනිල් ඇතුලු එජාපයට මේ දිනවල නොයෙකුත් පක්ශ වලින් දෝෂාරෝපණයන් එක දිගට එල්ල වෙමින් පවතින බව නොරහසක්.

පුදුමයට කරුණක් නම් එකම ආණ්ඩුවේ ශ්‍රීලංනිප යේ ජනපතිගේ ඉදන් හැම කෙනෙක්ම හැම වේදිකාවලමත් මෙම කතාවම ප්‍රධාන මාතෘකාව ලෙස ගෙන ඇති එකය. ජනපති පහුගිය දිනෙක පවසා ඇත්තේ එයට සම්බන්ධයිනම් එජපයේ කවුරු හෝ වේවා දඩුවම් කරන බවය.

මේකෙ අනික් පැත්ත මේවට එජාපයේ වේදිකාවල ඇහෙන්නෙ "ජනපති අපෙ චන්ද වලින් දිනලා අපිටම කෙලින්න එනවා" යන්නය. කෙසේ නමුත් එජාපය මෙය හැම අවශ්තාවකම ප්‍රතික්සේප කලා අපෙ පක්ශයේ කිසි කෙනෙක් හොරකම් කරන් නෑ. කලොත් දඩුවම් දෙන බවට.

කෙසේ වෙතත් අද දින මෙයට සම්බන්ධ රවී එජාපයේ උප නායක කමින් අයින් කර තිබෙන්නේ එම පක්සයේ විනය කමිටුව මගින්‍ය.

මේ ආරංචිය සමග රවීගේ අධාර කරුවන් දැඩි ලෙස එජාපයේ මෙම තීරණය ගැන කුපිතව සිටිනවා. ඔවුන් රවිගේ කාර්‍යාලයට විත් මේ ගැන විමසා ලොකු කලබලයක් ඇතිකර තිබෙනවා.

රවී හරිම අමාරුවෙන් ඔවුන්ව සන්සුන් කර ඇති බවද මාධ්‍ය පවසනවා. ඒ මෙසේය

"හරි හරි ඔයාලා දැන් කලබල වෙන්න එපා. මම උපනායක කමින් අයින් කලේ රනිල් මහත්තයා තාවකාලිකව. මේ මැතිවරන ඉවර වෙනකන්. වේදිකාවල අපෙ පක්ශයට දෝෂාරෝපණය එල්ල වෙන නිසා,අගමැතිවරයා සහතික උනා මට 11 වෙනිදාම මාව නැවත මාව පක්ශ උපනායක කමට පත් කරනවා කියලා. මම ඔයාලට සහතික වෙනවා" කියමිනි.

ඇතැම් පක්ශ වලින් මේ වනවිටත්   'මේ නාට්‍ය සංධර්ශරනයක් පමණයි. මේ ජනතාව ඇන්දිල්ලක්. අහුවෙන්න එපා' කියමින් නිවේධන නිකුත් කර ඇත.


"කවුද දිනන්නේ?" පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් තවත් සමීක්ෂණ වාර්තාවක් අන්තර්ජාලයට[SlPastNews]

               

මේ දිනවල මැතිවරණය වෙනුවෙන් විවිධ සමීක්ෂණ වාර්තා අන්තර්ජාලගත කරනවා විවිධ කණ්ඩායම්.මේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් කතිකාචාර්ය වරුන් හා සිසුන් කණ්ඩායමක් සැකසූ "කවුද දිනන්නේ?" සමීක්ෂණ වාර්ථාව

ඔවුන් පවසන්නේ මෙය සෑම ප්‍රදේශයකම ගමින් ගමට ගොස් ගෙයින් ගෙට ගොස් ජනතා මත අදහස් අනූව ඔවුන් මෙය නිර්මාණය කරන්නක් බවය.

ඔවුන් මෙය නම්කොට ඇත්තේ "කවුද දිනන්නේ?" යනුවෙනි.

මේ ඔවුන්ගේ සමීක්ෂණ වාර්ථාවයී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 33.5%
එක්සත් ජාතික පක්ශය        - 26%
ශ්‍රී ලංකා නිදහස් පක්ශය       - 13%
ජනතා විමුක්ති පෙරමුණ      - 11.5
වෙනත් සුලු පක්ශ                - 16%

ඒ අනුව ඔවුන් මේ ගැන පුංචි පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා,

මෙම මැතිවරණයෙදි තරග දෙකක් දැකිය හැකි බවය,

ඒ පලමු හා දෙවන ස්තාන දෙක සදහා පොහොට්ටුව හා එජාපයයි. නමුත් පුංචි අගයකින් පොහොට්ටුවට වැඩි  චන්ද සංක්‍යාවක් ලබාගන පලමුවැනි ස්තානය හිමි කරගත හැකි බව හා

අනික තුන්වන හා හතරවන ස්තාන සදහා වෙනම තරගයක් ජවිපෙ හා ශ්‍රීලංනිප අතර දක්නට හැකි බවය. මෙම වාර්තාවට අනූව ශ්‍රීලංනිප හතරවැන්නා වී ජවිපෙ තුන්වැන්නා වීමේ 38% ක සම්භාවිතයක් ද ඇති බව ඔවුන් පෙන්වා ඇත

තවදුරටත් ඔවුන් කියා සිටියේ මෙම සමීක්ෂණය අනික් ඒවා සමග බලන කල මෙය නිවැරදි වීමේ සම්භාවිතය 90% ක්වත් ඔවුන් සහතික වන බවය. මෙය ජනතා අදහස්වලින්ම සැකසූ නිසා අනික් සමීක්ෂණ වලට අභියෝගයක් වෙමින් මෙම සමීක්ෂණය මෙම අගයන්ට ඉතාමත් සමීපව මෙම ජයග්‍රහණ වෙනසක් නොවී මේ ආකාරයටම නිවැරැදි වන බවය.
මැතිවරණයෙන් පසුව මෙය ගැන මීටත් වඩා ජනතාව කතා කරන තරමටනම මෙය නිවැරැදි වන බව ඔවුන් දැඩි විශ්වාසයෙන් කියා සිටියි.

තවද ඔවුන් පවසන්නේ මෙය හුදෙක් ජනතා අදහස්වලුන්ම නිර්මාණය වූවක් බවත් කිසිම දේශපාලන පක්ශයට පක්සපාතිව නිර්මාණය නොවූවක් බවත් අපක්ෂපාතීව නිර්මාණය කල බවත්‍ය.

2018/01/29

අනුරකුමාර දිසානායකට මාතලේ විල්ගමුවෙන් 'හූ' සංග්‍රහයක්[SlPastNews]




අනුරකුමාර දිසානායක යනු වර්තමාන ජවිපෙ නායකයයාය. අනික් පක්ශ වගම ඔහුත් ගමක් ගානෙ ගොස් රැස්වීම් පවත්වන්නේ තම පක්යේ බලය වැඩි කර ගැනීමට බව සහතිකය. ගම දිනාගැනීමට බව සහතිකය.

නමුත් මේ ලගදි ඔහුට අකරතැබ්බයකට මුහුන පාන්නට සිදු වී ඇත්තේ මාතලේ විලමුවේ පුරවරයේ රැස්වීමක් අමතන්න ගිය වෙලාවේයා. ඒ දැවැන්ත හු සංග්‍රහයකින්‍ය.

ඔහු හෙට්ටිපොල බස් නැවතුම්පොල පිටිපස කුඩා ඉඩ කඩේ රැස්වීම සූදානම් කර ඇත. විල්ගමුව යනු ජවිපෙන් 88/89 කාලවල හොදටම බැට කෑ ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශයකි.ඉතින් ඔහු සුපුරුදු පරිදි වෙන රැස්වීම්වල මෙන් මේ රැස්වීමද අමතන විට කර කියාගත නොහැකි අපහසුතාවයක පත්ව ඇත.

ඒ බස් නැවතුම්පලින් ඉදිරිපස පැත්තේන් ඒ කියන්නෙ රැස්වීමට පිටුපසින් තරුණයින් පිරිසක් 'හූ' කියමින්. "ජවිපෙ අපිට ඒ දවස්වල කරපුව මතකයි. මේක පුරාවටම ටයර්සෑයවල් තිබ්බා. අපේ කොල්ලො මැරුවා. දැන් ලැජ්ජ නැතුව ඇවිත් ඉන්නෙ රෙදි ඇදගනද?, හූ හූ යනුවෙන්" ත්‍රීවීල් පාර්ක් එක දෙසින් රැස්විමටවඩා හඩවල් නිකුත් වී ඇත.

අනුරකුමාර වහාම තම කතාව ඉතාමක් ඉක්මනට කෙටිකර තව රැස්වීම් ගොඩක් තියෙනවා එවට යන්න ඕන කියමින් මග හැර ඇතිබව ආරංචි මාර්ග පවසයි.

මේ සිද්ධිය නිසා පසුව අනුරකුමාර මෙය සංවිධානය කරතිබූ විල්ගමුවෙ අපේක්ශයෙකුට හිද හැටි දුරකතනයෙන් බැන වැදි ඇති බවද ආරංචියි.

(ඇසින් දුටු සාක්ශි කරුවෙකුගේ පාපොච්චාරනයකි)

පිලිකා රෝගින් අමාරුවෙ - රාජිත පිස්සු නටයි

2018/01/28

ගිවිසුම අවසන්.. කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි..- හි. අගවිනිසුරු කියයි..


ගිවිසුම අවසන්.. කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි..- හි. අගවිනිසුරු කියයි..
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46(1) අ වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා විය යුතු බවත් 46(1) ආ වගන්තිය අනුව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුරවල එකතුව 40කට සීමා විය යුතු බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
එහෙත් මේ වන විට ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබන මුළු සංඛ්‍යාව 45කි. රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 23ක් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 22කි. එහි එකතුව 45ක් බව පෙන්වා දෙන සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ එකතුවත් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුවත් සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31න් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වී ඇති බවත් මේ දක්වා ගිවිසුම දීර්ඝ නොකර ඇති බවත් මේ දක්වා ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් 31න් පසුව ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයක් අනාගතයේදී වුවද නීතිය ඉදිරියේදී අභියෝගයට ලක් කළ හැකි බවයි.
මීට අමතරව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යහපාලකයන් විසින් වංචනික වගන්තියක් හඳුන්වා දී තිබෙන බවත් මෙයද අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි බවත් සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) වගන්තියෙන් 46(1) අ, ආ යන වගන්තිවල කුමක් සඳහන් වුවද ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා නම් එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අනුමත විය යුතු බව පෙන්වා දී තිබෙන බව පවසන සරත් එන්. සිල්වා මෙය වංචනික වගන්තියක් බව සඳහන් කරයි.
46(5) වගන්තියෙන් ජාතික ආණ්ඩුව වශයෙන් අර්ථ දක්වා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ලබාගත් දේශපාලන පක්ෂය සමඟ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල ‘එකතුව’ යනුවෙන් සඳහන් වී තිබෙන බව සඳහන් කරන හිටපු අගවිනිසුරුවරයා, පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව ඒ ආකාරයෙන් නිර්මාණය වී නොමැති බවයි.
එම නිසා මෙහි ‘එකතුව’ යන වචනය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට පැවැරීම යුක්ති සහගත නොවන බවත් ජාතික ආණ්ඩුව සඳහා සරල බහුතරයක අනුමැතියක් නොව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයේ අනුමැතියක් ලැබිය යුතු ලෙස වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් මේ වගන්ති සකස් විය යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

2017/12/22

ශ්‍ර්‍රීලංනිප හෝ එජාපයට චන්දෙ දෙන්න, ජවිපෙ හෝ පොහොට්ටුව දිනුවොත් ප්‍රතීපාදන සහන දෙන් නෑ - මෛත්‍රී රනිල් රජය


ශ්‍ර්‍රීලංනිප හෝ එජාපයට චන්දෙ දෙන්න, ජවිපෙ හෝ පොහොට්ටුව දිනුවොත් ප්‍රතීපාදන සහන දෙන් නෑ - මෛත්‍රී රනිල් රජය

මේ දිනවල හැමතැනම කතාවෙන්නෙ එජාපයට හෝ ශ්‍රීලංනිපට චන්දෙ නොදුන්නොත් ගම්වලට ප්‍රතිපාදන හා ජනතාවට කිසිම සහනයක් දෙන් නෑ කියලා රජය විසින් කරගන යන්න සැලසිම් කර ඇති මැතිවරණ ව්‍යාපාරය ගැනයි,
නමුත් අපිදන්න ආකාරයට රජයකට මෙහෙම කරන්න බෑ. අතීතය බැලුවොත් ලන්කා ඉතිහාසය බැලුවොත්. ඒක සත්‍ය.

අපි මේ ගැන අහන්න රජයේ ඇමතිවරු සම්බන්ධ සත්‍යයක් න හැදුවත් උත්සහය අසාර්තක උනා. ඔවුන්ගෙන් නිසි පිලිතුරක් ලබාගන්න බැරිඋනා. නමුත් අපි මේ ජවිපෙ හා පොහොට්ටුවෙ මංත්‍රීවරුන්ගෙන්
විමසා බැලුවා.

මේ ඔවුන්ගේ අදහස්. ජවිපෙ කිපදෙනෙක්ම පැවසුවෙ මෙසෙ

ජවිපෙ - අපිටත් මෙහෙම ආරන්චියක් ආව රජය මෙවන් තුපැහි ව්‍යාපාරයක් කරන්ම සැලස කර ඇති බවට අපිත් මේ ආන්ඩුව ගේන්න හවුලුනා. නමුත් අපි දැන් ඉන්නෙ කලකිරිලා. මෛත්‍රීපාල ට චන්දෙ හිගාකන තැනට පත් වෙලා. එජාපයත් හොදටම බය වෙලා. හැබැයි අපි සුදානම් ගමේ බලය අල්ලන්න. පොහොට්ටුවටනම් ඇපත් නෑ. ආණ්ඩුව මේ විදිහට බල කලත් ජනතාව රැවටටෙන් නෑ ආය. ජනතාව දෙපැත්තෙන්ම කාලා කලකිරිලා ඉන්නෙ. ඔවුන්ගෙ පිහිට දැන් ජවිපෙ. අපි ගම දිනනනවා. වෙලාවකට හිතෙනවා රාජපක්ශ ආණ්ඩ්ව මේ ලමයි නැතිව දීග කන ආණ්ඩුව වඩා සීයටදාස් ගුනයක් හොදයි කියලා. මොකද මහින්ද රාජපක්ශ විකුනණ් කෑවෙ නෑ.

ඒකාබද්ය - අපිට ගේමක්ම නෑ.  එජාපයනෙදා ඉදන් ඉතින් ෆෙඩරල්නෙ. රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරනවා රටේ සම්පත් විකුනනවා ජේ ආර් ගෙ ඉදන් ඔහොම තමා. අද මෛත්‍රීපාල චන්දෙ හිගා කනවා දැන් තේරෙනවා ඇති සැබෑ ශ්‍රීලංකා කාරයා ඉන්නෙ පොහොට්ටුවේ කියලා. ඔන මොන තහන්චි දැම්මත් ජනතාව හිටියෙ මැතිවරණය එනකන් මේ හවුල් ආණ්ඩුව එලවන්න. ඉතින් මේ අවශ්තාවෙන් ජනතාව අනිවාර්යයෙන් ම තීරනයක් ගන්නවා මේ හවුල් ආන්ඩුවට එරෙහිව. එදා මහින්ද එකාධිපතිය කිය කිය හන්වඩු ගහපු ආණ්ඩුව අද සැබෑ ඒකාධිපති පාලනයක් ගෙන යනවා. අපි ඉන්නෙ ජය මාවත අභියස.

මෙ ගැන ආණ්ඩුවෙන් විමසු සැනින් අප ඒ විස්තර ගෙන එනවා.

කෙසේ නමුත් ඉදිරියටත් ශ්‍රීලංනිප එජාපය සමග හවුල් ආණ්ඩුවේ ඉන්න බවටනම් නිළ වසයෙන්ම ස්තීර වී ඇත.

www.pastnews.blogsport.com

2017/12/17

තේ කොල වල කුරුමිණියා හිටියෙ රාජපක්ශල ඒ දවස්වල කරපු වැඩ නිසා - ඇමති ජෝන්.





තේ කොල වල කුරුමිණියා හිටියෙ රාජපක්ශල ඒ දවස්වල කරපු වැඩ නිසා - ඇමති ජෝන්.

ජෝන් අමරතුන්ග මහතා මේ බව ප්‍රකාශ කලේ අද ඔහුගේ කාර්‍යාලයේ තිබ් මාධ්‍ය සාකච්චාවක් අතරතුරය, ඔහු පවසන්නෙ රාජපක්ශ ආණ්ඩු සමය තුල හරි වැඩපිලිවෙලක් තිබී නැති බවත් කරමනාකරනය බින්දුවයි කියාය. වැඩි දුරටත් ඔහු පැවසුවේ පසුගිය රජය එදා මේ ගැන හරියට හොයලා බලලා වැඩ කටයුතු කලානම් අද මේ විනාශය නොවන බවත්‍ය.
තවද හරියටම හොයා බලා ඔවුන්ට දැඩි දඩුවම් දෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත

2017/10/02

මත්තල විකුනණ්නේ හදන්න වියදම් කල මුදලෙන් 1/3ක් වැනි තුට්ටු දෙකකට - අනුරකුමාර දිසානායක





Jvp නායක අනුරකුමාර පක්ශ හමුවකදී මෙ ගැන සදහන් කලේ මෙසේය

මේ විදේශප්‍රේමි ආණ්ඩුව මත්තල විකුනන්න සැරසෙන්නේ එය හදන්න වියදම් කල මුලු මුදලෙන් 1/3 ක් ක් වැනි තුට්ටු දෙකකට ය.
 ණය අරන් උවත් මෙය මහින්ද රාජපක්ශ සමයෙ කල විස්මිත සංවර්ධනයක්. එය විකුනන් කෑමට එරෙහිව අපි ඕනම වෙලාවක පාරට බහින්න සුදානම් බවද අනුරකුමර දිසානායක මහතා පාවසා ඇත.

රාජ්‍ය ආයත සියල්ල පෞද්ගලිකරණය කර රටේ සම්පත් පිටරැටියන්ට විකුණා මේ ආණ්ඩුව මුදල් රැස් කරන්නේ කුමටද ? චන්දයකට ට වියදම් කරන්නද ?

අපි මේ ප්‍රස්නය අහන්න කැමතියි රනිල් මෛත්‍රීපාල දෙපලගෙන්...

අපි රැවටුනා රනිල් මෛත්‍රීපාල දෙපලට. ආය jvp එකෙන් සහය නෑ මේ දෙපලට එන මැතිවරනෙදි. අපි තනියම තරග වදිනවා. ඔහුගෙ කතාව අවසාන කලේ මෛත්‍රීපාල රනිල් දෙපලගෙන් ප්‍රස්නයක්ද අසාය...


2017/09/26

යුද අපරාධ කළ බවට ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි

යුද අපරාධ කළ බවට ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 36වන සැසිවාරයට සමගාමීව "ශ්‍රී ලංකාවට එරෙහි  ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව " යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ  සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 

මෙහි ප්‍රධාන දේශනය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පවත්වන ලද අතර  රටවල් ගණනාවක් නියොජනය කරමින් ශ්‍රී ලංකිකයෝ සම්මන්ත්‍රණයට එක්වී සිටියහ. 

 මෙහිදී බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බෙලී විරෝධතාවක් මතුකරමින් ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු  වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පිළිගෙන ඇති  බව කියා සිටියේ ය. එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ  එදා රජයට පක්ෂව සම්මුඛ සාකච්ඡා දුන්නේ බලපෑම් යටතේ  බවද ඔහු පැවසීය.  

මීට පිළිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා  ඩේවිඩ් බෙලී මෙහි පැමිණ මානව හිමිකම් ගැන කතාකරන්නේ  ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියා ප්‍රශන කළේය.

තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමින බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා එදා යුද පිටියේ සිදුවූ සියලු දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදීන් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අත්ඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය. 

සුහන්දරන් නැමැති දෙමළ ඩයස්පෝරාවේ නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප්‍රශ්න  කළ විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ  සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය  ආයතනය දෙමළ ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය. 

අද මේ සිදුවීම් කිහිපයක් ගැන ප්‍රශ්න  අසන සුහන්දරන් එල්.ටී.ටී.ඊ.ය නිරායුද පොලිස් නිලධාරීන් 600ක් වෙඩිතබා මරණ  විට සිටියේ කොහේද කියා ද ඔවුහු පෙරලා ප්‍රශ්න කලහ. 

2017/09/21

යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදා අමු අමුවෙ විනාස කරනවා - විමල් වීරවන්ශ





ඔහු අද මාධ්‍යවෙත අදහස් දැක්වූවේ 2/3 ලබා ගැනීමට ඩොලර්වලට ඔවුන් මේ පාවා දුන්නෙ ජන වරමත් විස්වාසයත් වන අතර ජනතාව යම් දිනක එහි ප්‍රතිපල මොවුන්ට ලබා දෙනු ඇති බවත්‍ය. මේ ආන්ඩුව පරාජය දැක භීතියෙන් පසුවන අතර මැතිවරනයට නෙයෙන්නේද මෙ භීතිය නිසා බවත් ඔහු ප්‍රකාශ කලා

වැඩ්දුරටත් ඔහු කියා සිටියෙ අප පාලන සමයේ පරාජය හෝ ජය මොනා ලැබුනත් මැතිවරනය  කලට වෙලාවට ජනතාවට දුන් බවය. මේ ආන්ඩුව සැබෑ ඒකධිපති පති පාලනයක් ගෙන යන බවද ඔහු තව දුරටත් කියා සිටියා.

2017/09/19

ගංජා පැලයක් වවන්න හැමෝම, ගංජා ඖශධයක් - රාජිත






දන්ත වෛද්‍ය පාර්ලිමේන්තු මංත්‍රී රාජිත අද පවසා ඇත්තේ හැම ගෙදරකම ගංජා පැල 5 ක් හිටවන්න රජයේ අනුමැතිය දෙන බවයි. මෙ ගැන ඔහු අගමැතිගෙන් ද වීමසීමක් කල ඇත බව ඔහු ද පැවසීය.

මෙය ඉතා අගනා ඖශධයක් බැවින් මේ තීරනය රට ගැන සිතා ගත් එකක් බැවු ඔහු වැඩි දුරටත් අද ප්‍රකාශ කල සිටියා.

වැඩි දුරටත් ඔහු කියා සිටියේ මෙය පාක්ශිකයන්ගේ දැඩි ඉල්ලිම මත ලබා දෙන අවසරයක් බව හා ජැමෙයිකාවෙත් මෙ සදහා රාජ්‍ය අනුග්‍රහය තිබෙන නිසා අප රජයත් ඒ සදහා ඉදිරියෙදි අනුග්‍රහය ලබා දෙන බවය.

2017/09/18

එන මැතිවරණෙදි වෙනම ඉල්ලන්න එපා - මෛත්‍රී මහින්ද ලග දනින් වැටෙයි


එන පලාත්පාලන මැතිවරනයෙ පිලිබද ජනතා ප්‍රශාදය කෙසේදැයි මෛත්‍රී රහස් කන්ඩායමක් යොදා විස්තර සොයා ඇත. ඔවුන් පවසන්නේ මෛත්‍රී කැටුව ශ්‍රීලංනිප 3 වන හෝ 4 වන ස්තානයත් ඒකාබද්දය හෝ unp ය පලමු ස්තානයත් ලබනු ඇති බවය.

මෙම තොරතුරු දැනගත් වහාම මෛත්‍රී මහින්දට දුරකතන ඇමතුමක් අරන් පවසා ඇත්තේ ජනපතිකම හැර අන් ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් ඒකාභද්ධයෙන් වෙනම ඉල්ලන්න එපා අප සමග එක්වෙන්න කියාය. නමුත් මහින්ද පවසා ඇත්තේ තමා ජනතා කැමත්ත ට ඉඩ දෙන බව හා රැ වැටුනු වලේ දවල් වැටෙන්න කැනති නැ.  ඔබ සමග හවුලේ කැදත් එපා කියාය.

මෙම හේතුව නිසා මෛත්‍රී දැඩි අපහසුතාවයකට පත් වී ඇත. මෙ සතියේ දේශපාලනයේ ලොකු වෙනසක් ඇති වෙයි කියා ද ලොකු සැකයක් කුතුහලයක් සැම හදවත්තුලම ඇත.

2017/09/07

මංත්‍රීවරුන්ගේ මාසික ලක්ශෙට අමතරව කෝටි 3 1/2 ක් වෙන් කරන්න ඇස්තමේන්තුවක්



මෙම පරිපූරක ඇස්තමේන්තුව මැතිසභයට ඉදිරිපත් කර ඇත්තේ කිරිඇල්ල ඇමති තුමායි.

රටේ දැවෙන ප්‍රශ්න ජනතාවගෙ දැවෙන ප්‍රශ්න තිබියදී මේවැනි ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම ජනවරම පාවාදීමක් බව විමල් සමග ඒකාබද්දයේ සියලු මංත්‍රීවරුන් කිරිඇල්ලට දෝශාරෝපනය කර ඇත. ජවිපෙ ද කිරිඇල්ලට මෙම සිද්දියෙදී විරුද්ධ වී ඇති එක මහත් පුදුමයකි.

අනුර දිසානයක පවසා ඇත්තේ ඔය මුදල් ජනතාව වෙනුවෙන් වෙන් කරන ලෙසත් ජවිපෙ ඕකට අකමැති බවත්‍ය. මෙම මහත් විරෝදය නිසා කිරිඇල්ල කිසිවක් නොකියා කර කිය ගන්න දෙයක් නැතිව බිම බලා ගන සිටින්නට විය.

නමුත් රවි හා රාජිත කියා ඇත්තෙ අපේ කාර්‍යාල සදය යන වියදම ටලක්ශෙ මදි එනිස අපි ඔය ඇස්තමේන්තුව හදපු බවයි. නමුත් ඒකාබද්දයේ හා ජවිපෙ විරෝදය දැඩිව මෙ සදහා නොඅඩුව ලැබී ඇත