මෙම තොරතුරු දැනගත් වහාම මෛත්‍රී මහින්දට දුරකතන ඇමතුමක් අරන් පවසා ඇත්තේ ජනපතිකම හැර අන් ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් ඒකාභද්ධයෙන් වෙනම ඉල්ලන්න එපා අප සමග එක්වෙන්න කියාය. නමුත් මහින්ද පවසා ඇත්තේ තමා ජනතා කැමත්ත ට ඉඩ දෙන බව හා රැ වැටුනු වලේ දවල් වැටෙන්න කැනති නැ. ඔබ සමග හවුලේ කැදත් එපා කියාය.
මෙම හේතුව නිසා මෛත්‍රී දැඩි අපහසුතාවයකට පත් වී ඇත. මෙ සතියේ දේශපාලනයේ ලොකු වෙනසක් ඇති වෙයි කියා ද ලොකු සැකයක් කුතුහලයක් සැම හදවත්තුලම ඇත.
No comments:
Post a Comment