Monetag add

2017/10/02

මත්තල විකුනණ්නේ හදන්න වියදම් කල මුදලෙන් 1/3ක් වැනි තුට්ටු දෙකකට - අනුරකුමාර දිසානායක





Jvp නායක අනුරකුමාර පක්ශ හමුවකදී මෙ ගැන සදහන් කලේ මෙසේය

මේ විදේශප්‍රේමි ආණ්ඩුව මත්තල විකුනන්න සැරසෙන්නේ එය හදන්න වියදම් කල මුලු මුදලෙන් 1/3 ක් ක් වැනි තුට්ටු දෙකකට ය.
 ණය අරන් උවත් මෙය මහින්ද රාජපක්ශ සමයෙ කල විස්මිත සංවර්ධනයක්. එය විකුනන් කෑමට එරෙහිව අපි ඕනම වෙලාවක පාරට බහින්න සුදානම් බවද අනුරකුමර දිසානායක මහතා පාවසා ඇත.

රාජ්‍ය ආයත සියල්ල පෞද්ගලිකරණය කර රටේ සම්පත් පිටරැටියන්ට විකුණා මේ ආණ්ඩුව මුදල් රැස් කරන්නේ කුමටද ? චන්දයකට ට වියදම් කරන්නද ?

අපි මේ ප්‍රස්නය අහන්න කැමතියි රනිල් මෛත්‍රීපාල දෙපලගෙන්...

අපි රැවටුනා රනිල් මෛත්‍රීපාල දෙපලට. ආය jvp එකෙන් සහය නෑ මේ දෙපලට එන මැතිවරනෙදි. අපි තනියම තරග වදිනවා. ඔහුගෙ කතාව අවසාන කලේ මෛත්‍රීපාල රනිල් දෙපලගෙන් ප්‍රස්නයක්ද අසාය...


2017/09/26

යුද අපරාධ කළ බවට ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි

යුද අපරාධ කළ බවට ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 36වන සැසිවාරයට සමගාමීව "ශ්‍රී ලංකාවට එරෙහි  ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව " යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ  සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 

මෙහි ප්‍රධාන දේශනය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පවත්වන ලද අතර  රටවල් ගණනාවක් නියොජනය කරමින් ශ්‍රී ලංකිකයෝ සම්මන්ත්‍රණයට එක්වී සිටියහ. 

 මෙහිදී බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බෙලී විරෝධතාවක් මතුකරමින් ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු  වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පිළිගෙන ඇති  බව කියා සිටියේ ය. එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ  එදා රජයට පක්ෂව සම්මුඛ සාකච්ඡා දුන්නේ බලපෑම් යටතේ  බවද ඔහු පැවසීය.  

මීට පිළිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා  ඩේවිඩ් බෙලී මෙහි පැමිණ මානව හිමිකම් ගැන කතාකරන්නේ  ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියා ප්‍රශන කළේය.

තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමින බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා එදා යුද පිටියේ සිදුවූ සියලු දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදීන් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අත්ඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය. 

සුහන්දරන් නැමැති දෙමළ ඩයස්පෝරාවේ නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප්‍රශ්න  කළ විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ  සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය  ආයතනය දෙමළ ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය. 

අද මේ සිදුවීම් කිහිපයක් ගැන ප්‍රශ්න  අසන සුහන්දරන් එල්.ටී.ටී.ඊ.ය නිරායුද පොලිස් නිලධාරීන් 600ක් වෙඩිතබා මරණ  විට සිටියේ කොහේද කියා ද ඔවුහු පෙරලා ප්‍රශ්න කලහ. 

2017/09/21

යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදා අමු අමුවෙ විනාස කරනවා - විමල් වීරවන්ශ





ඔහු අද මාධ්‍යවෙත අදහස් දැක්වූවේ 2/3 ලබා ගැනීමට ඩොලර්වලට ඔවුන් මේ පාවා දුන්නෙ ජන වරමත් විස්වාසයත් වන අතර ජනතාව යම් දිනක එහි ප්‍රතිපල මොවුන්ට ලබා දෙනු ඇති බවත්‍ය. මේ ආන්ඩුව පරාජය දැක භීතියෙන් පසුවන අතර මැතිවරනයට නෙයෙන්නේද මෙ භීතිය නිසා බවත් ඔහු ප්‍රකාශ කලා

වැඩ්දුරටත් ඔහු කියා සිටියෙ අප පාලන සමයේ පරාජය හෝ ජය මොනා ලැබුනත් මැතිවරනය  කලට වෙලාවට ජනතාවට දුන් බවය. මේ ආන්ඩුව සැබෑ ඒකධිපති පති පාලනයක් ගෙන යන බවද ඔහු තව දුරටත් කියා සිටියා.

2017/09/19

ගංජා පැලයක් වවන්න හැමෝම, ගංජා ඖශධයක් - රාජිත






දන්ත වෛද්‍ය පාර්ලිමේන්තු මංත්‍රී රාජිත අද පවසා ඇත්තේ හැම ගෙදරකම ගංජා පැල 5 ක් හිටවන්න රජයේ අනුමැතිය දෙන බවයි. මෙ ගැන ඔහු අගමැතිගෙන් ද වීමසීමක් කල ඇත බව ඔහු ද පැවසීය.

මෙය ඉතා අගනා ඖශධයක් බැවින් මේ තීරනය රට ගැන සිතා ගත් එකක් බැවු ඔහු වැඩි දුරටත් අද ප්‍රකාශ කල සිටියා.

වැඩි දුරටත් ඔහු කියා සිටියේ මෙය පාක්ශිකයන්ගේ දැඩි ඉල්ලිම මත ලබා දෙන අවසරයක් බව හා ජැමෙයිකාවෙත් මෙ සදහා රාජ්‍ය අනුග්‍රහය තිබෙන නිසා අප රජයත් ඒ සදහා ඉදිරියෙදි අනුග්‍රහය ලබා දෙන බවය.

2017/09/18

එන මැතිවරණෙදි වෙනම ඉල්ලන්න එපා - මෛත්‍රී මහින්ද ලග දනින් වැටෙයි


එන පලාත්පාලන මැතිවරනයෙ පිලිබද ජනතා ප්‍රශාදය කෙසේදැයි මෛත්‍රී රහස් කන්ඩායමක් යොදා විස්තර සොයා ඇත. ඔවුන් පවසන්නේ මෛත්‍රී කැටුව ශ්‍රීලංනිප 3 වන හෝ 4 වන ස්තානයත් ඒකාබද්දය හෝ unp ය පලමු ස්තානයත් ලබනු ඇති බවය.

මෙම තොරතුරු දැනගත් වහාම මෛත්‍රී මහින්දට දුරකතන ඇමතුමක් අරන් පවසා ඇත්තේ ජනපතිකම හැර අන් ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් ඒකාභද්ධයෙන් වෙනම ඉල්ලන්න එපා අප සමග එක්වෙන්න කියාය. නමුත් මහින්ද පවසා ඇත්තේ තමා ජනතා කැමත්ත ට ඉඩ දෙන බව හා රැ වැටුනු වලේ දවල් වැටෙන්න කැනති නැ.  ඔබ සමග හවුලේ කැදත් එපා කියාය.

මෙම හේතුව නිසා මෛත්‍රී දැඩි අපහසුතාවයකට පත් වී ඇත. මෙ සතියේ දේශපාලනයේ ලොකු වෙනසක් ඇති වෙයි කියා ද ලොකු සැකයක් කුතුහලයක් සැම හදවත්තුලම ඇත.

2017/09/07

මංත්‍රීවරුන්ගේ මාසික ලක්ශෙට අමතරව කෝටි 3 1/2 ක් වෙන් කරන්න ඇස්තමේන්තුවක්



මෙම පරිපූරක ඇස්තමේන්තුව මැතිසභයට ඉදිරිපත් කර ඇත්තේ කිරිඇල්ල ඇමති තුමායි.

රටේ දැවෙන ප්‍රශ්න ජනතාවගෙ දැවෙන ප්‍රශ්න තිබියදී මේවැනි ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම ජනවරම පාවාදීමක් බව විමල් සමග ඒකාබද්දයේ සියලු මංත්‍රීවරුන් කිරිඇල්ලට දෝශාරෝපනය කර ඇත. ජවිපෙ ද කිරිඇල්ලට මෙම සිද්දියෙදී විරුද්ධ වී ඇති එක මහත් පුදුමයකි.

අනුර දිසානයක පවසා ඇත්තේ ඔය මුදල් ජනතාව වෙනුවෙන් වෙන් කරන ලෙසත් ජවිපෙ ඕකට අකමැති බවත්‍ය. මෙම මහත් විරෝදය නිසා කිරිඇල්ල කිසිවක් නොකියා කර කිය ගන්න දෙයක් නැතිව බිම බලා ගන සිටින්නට විය.

නමුත් රවි හා රාජිත කියා ඇත්තෙ අපේ කාර්‍යාල සදය යන වියදම ටලක්ශෙ මදි එනිස අපි ඔය ඇස්තමේන්තුව හදපු බවයි. නමුත් ඒකාබද්දයේ හා ජවිපෙ විරෝදය දැඩිව මෙ සදහා නොඅඩුව ලැබී ඇත

2017/08/09

කාටවත් ඕන විදිහට මන් ඉල්ලා අස් වෙන් නෑ. ජනපතිට පුලුවන්නම් අස් කරල පෙන්වන්න - රවි කරුනාණායක



ජනාධිපතිට ඕන විදිහට මන් ඉල්ලා අස් වෙන් නැ. අස් කරන්නත් බෑ මාව. පුලුවන්නම් කරල පෙන්වන්න.

රවි කරුනානායක මාධ්‍ය සාකච්චාවක් තියා ජනපතිට අභියෝග කරයි.

තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහු හොරකම් කල බව ඔහුට අමතක බවත්‍ය. එම නිසා ඉල්ලා අස් වෙ නෑ. පුලුවන්නම් අස් කරල පෙන්වන්න. එදාට මම දේශපාලනයෙන් සදහටම සමු ගන්නවා. යයි කියමින් රවි ජනපතිට අභියෝග කර ඇත.

මේ පිලිභදව මාද්‍යට ජනතාව දැනුවත් කිරිම ජනපති තහනම් කල ඇත.

මෙම ප්‍රකාශය නිසා රවි හා මෛත්‍රීපල අතර ලොකු බහින් බස් වීමක්ද සිදු වී ඇත. රනිල් ද පවසා ඇත්තේ රවිට ඉල්ලා අස් නොවන බවය. මේ ප්‍රශ්නය මම විසදන්නම් කියාය.

යුද්ධය නිමා කල රණවිරුවෙක් සිගමන් ගොස් පවුල නඩත්තු කරන හැටි

මාසික වැටුපක් නැතිව සිඟමන් ගිහින් පවුල නඩත්තු කරන ලංකාවේ යුද්දය නිමා කරන්න වෙහෙසුන රණවිරුවෙකුගේ සංවේදී කතාව.

යුද හමුදා විසිරයාමේ ඡායාරුපයක් හා යුදහමුදා ලියකියවිලි ගොන්නක් තුරුළු කරන් පෙන්වමින් දරුපවුල ජිවත් කරන්නට සිඟමනේ යන අසනීප තත්වයකින් පෙලෙන හිටපු හමුදා සෙබළකු පිළිබඳව වාර්තාවනවා .අංක 21 යාය 04 මහසෙන්පුර ගිරිතලේ යන ලිපිනයේ පදිංචිව සිටි ඔහු නමින් ඒ .ඒ .ධනංජය බුද්ධික අමරසිංහ නම් එක් දරු පියෙකුද වනවා.
මොහු කියා සිටින්නේ යුද්දයේ අවසන් අවස්තාව වෙනතුරු සේවය කල බවත් තමන් සමග සිටි බොහෝ බටයන්ගේ බෙලි කපාගෙන යන අවස්ථාවේ ඔහු ඇදවැටී හිස බරපතල තුවාල වී අනුරාධපුර යුදහමුදා රෝහලට ඇතුලත් කර සිටි බවයි .පසුව වෛද්‍ය ප්‍රතිකාර මත නිවසේ සිටි බවත් ඔහු පවසා තිබෙනවා .නිවාඩු අනුමත කිරීම් වැටුප් ලැබෙමින් පැවතියද ඒ සියල්ල එකවරම නැවතුන බවත් එම තත්වයන් පිළිබඳව විමසීමට යද්දී හමුදා කඳවුරේ ප්‍රධානින් තමන්ට පහර දෙන බව කියයි .
ආබාධිත තත්වයේ පසුවන මේ තරුණයාට යුදහමුදාව මගින් ඒවා ඇති ලිපි එකින් එක පරික්ෂා කර බැලීමේදී විශාල පරස්පර තාවයන් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා .මේ තරුණයා වසරක් ඇතුලත යුදහමුදාවෙන් ඉවත් කල බවට ලිපියක් ඒවා ඇති අතර එම ලිපිය ලියන දිනය පෙර පසු නිවාඩු අනුමත හා වැටුප් ලබාගත් ලිපි ගොන්නේ පවතින බවත් සඳහන් .ආබාධිත තත්වයේ පසුවන මේ හිටපු හමුදා සෙබලා ගේ බිරිඳ හා දරුවාද අසනීප තත්වයක පසුවන බවත් අඩුම තරමේ ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණව කවුරුන්හෝ කන්න අදින්න දෙන දෙයකින් ජිවත්වන බවද ඔහු පවසා තිබෙනවා .තමන් මේ පිලිබඳව දන්වා ජනාධිපති වරයාට ලිපි යොමු කලද පලක් නොවූ බවත් තමන්ට යුදහමුදා වැටුප හෝ දීමනාවක් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා .
.

2017/07/20

විල්පත්තු බදුරුදීන් සතොස ත් වනසයී - පොලිසිය තාම නිහඩයි



ජපානයේ න් ආ නැවක ගෙන ආ කොකේන් තොගය කන්ටේනරයකින් කෙලින්ම මේ සතොස ට ගෙනවිත් ඇත්තේ ඇමති බදුරුදීන් ගේ අනකින් බව හෙලි වී හමාරයි.

අදාල පොලිසිය ට පරීක්ෂණ කිරීම සන්පූර්නයෙන් අගමැතිගේ අනින් නවතයී.

විල්පත්තුව විනාස කල බදුරුදීන් ට විරුද්දව පොලිසිය හඩ නොනගයි. බදුරුදීන් පසුපස රනිල් නැමති හෙවනැල්ල ඔහුව රකියී.  නීතිය ක්‍රියාත්නක වෙනකන් අපි බලා සිටිමි . සාධාරණයක්  වෙනකන් බලමු.

  ඉස්සර දුමින්ද සිල්ව පට්ට ගහපු හිරුනිකාද නිහඩයි. හොරු අල්ලන රන්ජන්ද කිසිම කතාවක් නැත .

හොරු අල්ලන්න ආ යහපානය අද හොරු වී හමාරය.

2017/07/11

උතුරේ මිනීමැරුම ගැන පොලිස් පරික්ෂණ වහා නවතනු. ඒවා අපි බලාගන්නම්. විග්නේෂ්වරන් පොලිසියට අණ කරයි


පසු ගිය දා පේදුරුතුඩුවේ මිනිමැරුම සම්බන්ධව වීශේශ පොලිස් කන්ඩායමක් දමා එය හෙලි දරවු කර ගැනීමට සූදානම් බව ඊයෙ දිනයේ පොලිසිය මාධ්‍යට පැවසීය.

එම පුවත සැලවීමත් සමගම විග්නේෂ්වරන් පොලිස් මාධ්‍යප්‍රකාශකට කියා ඇත්තේ එවා උතුරෙ ප්‍රශ්න අපිම බලාගන්නම් ඒවා. පොලිස් පරික්ෂණ ඕන නෑ වහාම ඒවා නවත්වන්න කියාය.

මෙ හේතුව නිස පොලිස් පරික්ෂණ අතරමග නවතා ඇත. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා විග්නේෂ්වරන් අතර බහින් බස්වීමක් වී ඇත.

ඇමතිවරුන් ද මේ ප්‍රකාශය හෙලාදැක ඇත.

වැඩි විස්තර පසුව දැනුම් දෙමි.

2017/07/03

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට


රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහතා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී  පැවැසීය.
ඒ මහතා විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය.
එම පනතින් රටේ හමුදා සෙබළකුට හෝ දේශපාලනඥයකුට විදේශිය ආණ්ඩුවක් හෝ විදේශිය රජයක් නියෝජනය කරන ආයතනයක් චෝදනාවක්  කරනු ලබන්නේනම් එය විභාග කිරීම සඳහා  එම රටට අදාළ පුද්ගලයා බාර දිමට සිදුවන බවත් ඉන් පසු ඔහු හෝ ඇය ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ මහානාහිමිවරු ඇතුළු මහා සංඝයා දැනුවත් කර මෙම ක්‍රියාව නවත්වා ගත යුතු  බව පෙන්වා දුන් හිටපු ඇමැතිවරයා කියා සිටියේ මෙයින් උද්ගතවන ප්‍රතිඵල ගැන ජනතාවගේ වැටහීමක් නැති බවයි.

2017/07/02

ලංකාව ෆෙඩරල් කිරීමට යන නව ව්‍යවස්තාවට විරුද්ධ විය යුතුයි


“අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බෞද්ධ ආගම රජයෙන් පෝෂණය කල යුතුයි කියල. ලාල් විජේනායක කමිටුව වාර්ථාවක් ඉදිරිපත්කොට තිබෙනවා පුදුම යෝජනාවක්. එ තමයි අපේ රටේ ඔය කියපු බෞද්ධ ආගමට තියෙන තැන ඉවත් කරන්නත් අපේ රට අන්‍යාගමික රාජ්‍යක් ලෙස සඳහන් කරන්නත් කියල”


ගෙවිඳු කුමාරතුංග - ජාතික ඒකාබද්ධ කමිටුව.

මෙහි ප්‍රකාශ කර ඇති ආකාරයට මෙතෙක් ලාල් විජේනායක කමිටු වාර්තාව තුල බුදු දහමට ඇති ප්‍රමුඛතාවය කිසි ලෙසකින් අහෝසි කිරීමට යෝජනා කර නැත. සාකච්චා කරමින් පවතින්නේ, රටේ වෙනත් ආගම්වල සාමාජිකයන් හට ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කිරීමයි. මෙලෙස ව්‍යාජ කරණා මත ව්‍යවස්ථා වෙනස පිලිබඳ ජනතාව තුල අනවශ්‍ය විරුද්ධවාදී මතයක් ගොඩනැගීමට මෙහි උත්සහදරයි. ඔබ මෙවැනි පුවත් පිලිබඳ විචක්ෂණශීලීව සිතා බලන්න.

උපුටාගැනීම - ලංකාදීප 2017.06.07

2017/06/22

"ක්‍රිඩකයන්ට ඔහුන්ගේ නිදහස ලබා දෙන්න. මම මාලිංගට කැමති මාලිගේ කට නිසයි" ද‍යාසිරිට පිළිතුරු දීමට මාලිංග, මැතිවුස් සමග මහේලත් එක්වේ.


ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සිය ශරීර යෝග්‍යතාවය වර්ධණය කර ගත යුතු යැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සිදු කල ප්‍රකාශයක් මේ දිනවල මහත් ආන්දෝළනයකට තුඩු දි තිබෙනවා.
දයාසිරිගේ ප්‍රකාශයෙන් පසු ආන්ජලො මැතිවුස් සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමට තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පල කල අතර ඔහු කියා සිටියේ ලෝකය කෙතරම් කුරිරු වුවත් තමන් සිය ගමන යායුතු බවයි.
ඉන්පසුව දනුෂ්ක ගුණතිලකද තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන ඡායාරූප පළ කලා.
ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංගද විද්‍යුත් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය දැඩිව විවේචනය කල අතර හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන ද සිය නිළ ට්විටර් ගිණුමෙන් මේ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා.
එහිදි මහේල කියා තිබෙන්නෙ අයි.සී.සී තරගාවලියක් පැරදුනු සැනින් ක්‍රීඩකයන් විවේචනය කිරීම නොකල යුත්තක් බවයි . එමගින් ක්‍රීඩකයන්ට සි‍ය නිදහස අහිමි වන බවත් , නිදහස් පරිසරයක ක්‍රීඩා කිරීමට ඉඩ හැරීමෙන් පමනක් ක්‍රීඩකයන් ලැදියාවෙන් ක්‍රිඩා කරන බව මහේල පෙන්වා දෙනවා.
ලසිත් මාලිංග සිදු කළ ආන්දෝළනාත්මක ප්‍රකාශයද සිය නිළ ට්වීටර් ගිණුමේ පළ කොට ඇති මහේල ඊට පෙර වදනක් ලෙස එක්කොට තිබෙන්නෙ "මම මොහුට කැමති මෙන්න මේ නිසයි" යනුවෙනි.
දයාසිරි ජයසේකර ක්‍රිඩා ඇමතිගේ ඍජු විවේච්නයට ලක් වූ කණ්ඩායමේ වත්මන් නායක ආන්ජලෝ මැතිවුස්ට නායකත්වය ලබා දීමේ මෙහෙයුමේ පෙරගමන් කරුවා තමන් බවද මහේල ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා තිබුනෙ මින් පෙරයි . ඒ අනුව මහේල සිය සගයා සහ කන්ඩායම ආරක්ෂා කිරීමට පෙරට පැමින ඇති බව ක්‍රිඩා විචාරකයන්ගේ මතයයි. 

මහේලගේ ප්‍රකාශයන් අඩංගු ට්විටර් පණිවිඩ පහතින්


 

2017/06/09

රනිල්ගේ කොලු ලිංගික නිරුවත හෙළිවේ. පවුල් ජීවිතෙත් අවුල්


එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සිය කොලු ගැටයන් සමග රහසිගතව ගතකරන ජිවිතය පිළිබඳව අනාවරණය වි තිබේ.රනිල් වික්‍රමසිංහ  සමග ඔහුගේ සමිපතම සාගල රත්නායක,අකිල විරාජ් වැනි අය සමග හික්කඩුව ප්‍රදේශයේ අතිශය රහසිගත ප්‍රදේශයක තරුණයන් සමග කාලය ගෙවිමට මාසයකට වරක් අනිවාර්යයෙන්ම යැම පුරුද්දක් කරගෙන සිටි අතර අදාළ ප්‍රදේශයට වික්‍රමසිංහගේ නියෝග නොමැතිව එම ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුල් විමට හැකියාවක් නැත.
පසුගිය ජනාධිපතිවරණයේන් පසුව මසකට දෙවරක් එහි යැමට රනිල් සහ සාගල පුරුද්දක් කරගත් ද අකීල විරාජ් දිගින් දිගටම එම ස්ථානයට පැමිණිම මැතක සිට නතරකර දමා තිබේ.

මේ අතර අගමැතිවරයා මෙන්ම කොල්ලන් සමග ගත කිරිමට ඉතා ඉහල කැමත්තක් ඇති ආණ්ඩු

කැඩිමට කුමන්ත්‍රණය කිරිමට තමන් තරම් පොරක් නැති බවට වහසි බස් දොඩන මංගල සමරවිරද ජනාධිපතිවරණයේන් පසුව අදාල කොලු ස්පොට් එකට අගමැතිවරයා විසින් රැගෙන ගොස් ඇති අතර ඉන් පසුව රනිල්- මංගල ගැටුම සැදේන තෙක්ම අදාල කොල්ලන් සමග කාලය ගත කිරිමට මංගලද එම ස්ථානයට අවස්ථා කිහිපයකදි ගොස් තිබේ.


කෙසේවෙතත් අදාළ අධි ආරක්ෂිත රහසීගත ප්‍රදේශයේදි අගමැතිවරයා කොලු ගැටයෙකු සමග සිටින ඡායාරූපයක් මේ වනවිට අපට ලැබී තිබේ.

වෙස් මුහුනු පැලද රට රටවල ජනතාව රවටන දේශපාලන පිල්ලි ඉතිහාසයේ එමටය. මෙවන් ඊනියා නයකයින් ජනතාව හමුවේ පෙනී සිටින්නේ ආකර්ශනීය පින්තාරුවක් මතිනි. සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාල කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය.පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කවුරුන් හෝ කටයුතු කලාට අපට කමක් නැත නමුත් තමන් සමග යන්න එන එවුන් කවුරුන්ද යන්න දැන සිටිම නුවණට හුරුය.

මෙය හෙලි වීමත් සමග රනිල්ගේ බිරිදට ඔහු ඩිවෝස් කරන්නම වෙර දරන බව පවසා ඇත. සියලු විස්තර බලාපොරොත්තු වන්න.

2017/06/01

නව ඇමති මාරුව සමග රනිල් මෛත්‍රී ගැටුම උග්‍ර අතට හැරෙයි.


නව ඇමති මාරුව සමග රනිල් මෛත්‍රී ගැටුම උග්‍ර අතට හැරෙයි.

  ඇමරිකාව සිට රනිල් මේ බව දැන් ගත් විගස දුරකථන යෙන් මෛත්‍රීපාල ට කිය ඇත්තේ,

 මන් හදපු කැබිනෙට්ටුව තමුසෙ මාරු කලේ මොකද කියාය.

 මීට පිලිතුරු ලෙස මෛත්‍රීපාල දී ඇත්තෙ,

 මම ජනාධිපති මන් කරන්නෙ මට ඕන දේ. තමුසෙ අගමැති කලේත් මන්. හිතුනොත් මන් ඕකත් මාරු කියාය.

වැඩි විස්තර පසුව දැනුම් දෙමි. මේ බව අපට දැන් වූ ජනාධිපති මාධ්‍යවේදීන් හට අප ස්තූතු වන්ත වෙමු.

2017/05/30

ගං වතුර සහනාධාර ඇල්පිටියේ ප්‍රා ලේකම් හොරා කාලා


ගං වතුරෙන් අවතැන් වුවන්ට ගෙනෙනලද සහනාදාර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් හොරකම්කර ඇත.ගම්වාසීන්ට සලාක නොලැබීම හේතුවෙන් ඇතිවු නොසන්සුන් කාරී තත්වය

2017/05/12

රනිල් මෝධි පමණක් සාකච්ඡාවක, ජනපතිටත් එය තහනම්


අද උදෑසන රනිල් හා මෝධි අතර ගංඝාරමයේ පන්සල තුල රහස් සාකච්ඡාවක නිරත වී ඇත. ජනතිටත් ඒ අවස්ථාව ට නොපැමිනිනෙන ලෙස අගමැති දැනුම් දී ඇත.

 ඒ සාකච්ඡා උනේ කුමද යන්න අපි ඔබට පසුව සොයා ගත් සැනින් පවසන්නම්.   කෙසේ නමුත් මෙය ලංකාවාසින්ට අයපත් වනු ඇත යන්න අප තොරතුරු සපයන්නන් පවසයි.

මෙයට විරුධ ඌ ශ්‍රීලංනිප මහ ඇමති කෙනෙක් මෙයට් අකමති ඌ අතර රනිල් හා ඔහු අතර උනුසුම් කතා බහක්ද උන බව වර්ත වේ. මේ සම්බන්දව තාම වැඩි විස්තර නැත. සෝයාගත් සැනින් ඔබට වැඩි විස්තර ලබා දෙමි.

2017/05/11

උතුරෙ ජන සන්හාර සතිය මිලෙච්ච ලෙස අරඹයි. ජනපතිටත් උතුර තහනම් කරයි



මිනීමරු එල්ටීටීඊ සංවිධානයේ මිය ගිය අය සමරා කොටි හිතවාදීන් විසින් සමරන “ජන සංහාර සතිය” ඇරඹේ.
පළමු පියවර ලෙස යුද්ධය දිනූ නායක මහින්ද රාජපක්ශයන්ගේ අනුරුවක් සාදා ඊට පහර දීම සිදු විය. මේ “ජන සංහාර සතිය” ජනපතිටවත් උතුරු පෙදෙසට නොඑන ලෙස ඔවුන් විසින් අනතුරු අඟවන ලදී.

2017/05/07

ජාත්‍යන්තර අවශ්‍යතා මත රජය කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ

 ජාත්‍යන්තර  අවශ්‍යතා මත  රජය කටයුතු කරනවා




ජාත්‍යන්තර රටවල සහ සංවිධානවල අවශ්‍යතා මත  වත්මන් රජය කටයුතු කරමින් සිටින බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 ඔහු පෙන්වා දෙන්නේ රටේ සම්පත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවය.

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

2017/03/22

විමල් මෙලෙස සිර ගත කිරීම නීතියට පටහැනියී. විමල් වෙනුවෙන් නැගිටිමු. රට වෙනුවෙන් අවදි වෙමු

"විමල් නැවතත් අප්‍රේල් 3 දක්වා නැවත සිර ගත කරයී"

මේ පනිවිඩයත් සමඟ ලංකාවම තුශ්ණිම්භූත විය. මොකක්ද මේ නීතිය යන්න හැම කෙනාටම පහල වූ සිතුවිල්ලකි. මෙය විමල්ගෙන් පලිගැනීමක් බව ලොකු පොඩි සියලුම දෙනාට දැන් නම් පසක් වී අවසන්‍ය.

විමල් අද සිට නොකා නොබී උපවාසයක නිරත වෙයී. ඒ ඔහුගේ ඇප අයදුම්පත අධිකරණයෙන් ප්‍රතික්ශේප කිරීමත් සමඟය.

විමල් ඇතුලේ සටනේ... දේශප්‍රේමී සිහලුනේ මේ අපේ වාරයයී. අපි විමල් වෙනුවෙන් එලියෙ සටන අරඹමූ. මේ අවනීතියට විරුධ්දව අපි සටන අරඹමූ. අපි එකා මෙන් පෙළ ගැහෙන්න කාලයයි මේ. පන්සලේ පිරිත් දාන්න වත් දෙන් නැති මෙ දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව පෙල ගැහෙන්න කාලයයි මේ.

අපි ක්‍රියාවෙන් අපේ එකමුතුව පෙන්වමු.

ආයනම් චන්දයක් දෙන්න එපා මේ කොණ්ද පණ නැති අවජාතක වල් බල්ලොන්ට.