Monetag add
2017/07/11
උතුරේ මිනීමැරුම ගැන පොලිස් පරික්ෂණ වහා නවතනු. ඒවා අපි බලාගන්නම්. විග්නේෂ්වරන් පොලිසියට අණ කරයි
පසු ගිය දා පේදුරුතුඩුවේ මිනිමැරුම සම්බන්ධව වීශේශ පොලිස් කන්ඩායමක් දමා එය හෙලි දරවු කර ගැනීමට සූදානම් බව ඊයෙ දිනයේ පොලිසිය මාධ්‍යට පැවසීය.
එම පුවත සැලවීමත් සමගම විග්නේෂ්වරන් පොලිස් මාධ්‍යප්‍රකාශකට කියා ඇත්තේ එවා උතුරෙ ප්‍රශ්න අපිම බලාගන්නම් ඒවා. පොලිස් පරික්ෂණ ඕන නෑ වහාම ඒවා නවත්වන්න කියාය.
මෙ හේතුව නිස පොලිස් පරික්ෂණ අතරමග නවතා ඇත. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා විග්නේෂ්වරන් අතර බහින් බස්වීමක් වී ඇත.
ඇමතිවරුන් ද මේ ප්‍රකාශය හෙලාදැක ඇත.
වැඩි විස්තර පසුව දැනුම් දෙමි.
2017/07/03
රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට
රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහතා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී පැවැසීය.
ඒ මහතා විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය.
එම පනතින් රටේ හමුදා සෙබළකුට හෝ දේශපාලනඥයකුට විදේශිය ආණ්ඩුවක් හෝ විදේශිය රජයක් නියෝජනය කරන ආයතනයක් චෝදනාවක් කරනු ලබන්නේනම් එය විභාග කිරීම සඳහා එම රටට අදාළ පුද්ගලයා බාර දිමට සිදුවන බවත් ඉන් පසු ඔහු හෝ ඇය ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ මහානාහිමිවරු ඇතුළු මහා සංඝයා දැනුවත් කර මෙම ක්‍රියාව නවත්වා ගත යුතු බව පෙන්වා දුන් හිටපු ඇමැතිවරයා කියා සිටියේ මෙයින් උද්ගතවන ප්‍රතිඵල ගැන ජනතාවගේ වැටහීමක් නැති බවයි.
2017/07/02
ලංකාව ෆෙඩරල් කිරීමට යන නව ව්‍යවස්තාවට විරුද්ධ විය යුතුයි

“අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බෞද්ධ ආගම රජයෙන් පෝෂණය කල යුතුයි කියල. ලාල් විජේනායක කමිටුව වාර්ථාවක් ඉදිරිපත්කොට තිබෙනවා පුදුම යෝජනාවක්. එ තමයි අපේ රටේ ඔය කියපු බෞද්ධ ආගමට තියෙන තැන ඉවත් කරන්නත් අපේ රට අන්‍යාගමික රාජ්‍යක් ලෙස සඳහන් කරන්නත් කියල” |
ගෙවිඳු කුමාරතුංග - ජාතික ඒකාබද්ධ කමිටුව.
මෙහි ප්‍රකාශ කර ඇති ආකාරයට මෙතෙක් ලාල් විජේනායක කමිටු වාර්තාව තුල බුදු දහමට ඇති ප්‍රමුඛතාවය කිසි ලෙසකින් අහෝසි කිරීමට යෝජනා කර නැත. සාකච්චා කරමින් පවතින්නේ, රටේ වෙනත් ආගම්වල සාමාජිකයන් හට ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කිරීමයි. මෙලෙස ව්‍යාජ කරණා මත ව්‍යවස්ථා වෙනස පිලිබඳ ජනතාව තුල අනවශ්‍ය විරුද්ධවාදී මතයක් ගොඩනැගීමට මෙහි උත්සහදරයි. ඔබ මෙවැනි පුවත් පිලිබඳ විචක්ෂණශීලීව සිතා බලන්න.
උපුටාගැනීම - ලංකාදීප 2017.06.07
2017/06/22
"ක්‍රිඩකයන්ට ඔහුන්ගේ නිදහස ලබා දෙන්න. මම මාලිංගට කැමති මාලිගේ කට නිසයි" දයාසිරිට පිළිතුරු දීමට මාලිංග, මැතිවුස් සමග මහේලත් එක්වේ.
ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සිය ශරීර යෝග්‍යතාවය වර්ධණය කර ගත යුතු යැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සිදු කල ප්‍රකාශයක් මේ දිනවල මහත් ආන්දෝළනයකට තුඩු දි තිබෙනවා.
දයාසිරිගේ ප්‍රකාශයෙන් පසු ආන්ජලො මැතිවුස් සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමට තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පල කල අතර ඔහු කියා සිටියේ ලෝකය කෙතරම් කුරිරු වුවත් තමන් සිය ගමන යායුතු බවයි.
ඉන්පසුව දනුෂ්ක ගුණතිලකද තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන ඡායාරූප පළ කලා.
ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංගද විද්‍යුත් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය දැඩිව විවේචනය කල අතර හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන ද සිය නිළ ට්විටර් ගිණුමෙන් මේ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා.
එහිදි මහේල කියා තිබෙන්නෙ අයි.සී.සී තරගාවලියක් පැරදුනු සැනින් ක්‍රීඩකයන් විවේචනය කිරීම නොකල යුත්තක් බවයි . එමගින් ක්‍රීඩකයන්ට සිය නිදහස අහිමි වන බවත් , නිදහස් පරිසරයක ක්‍රීඩා කිරීමට ඉඩ හැරීමෙන් පමනක් ක්‍රීඩකයන් ලැදියාවෙන් ක්‍රිඩා කරන බව මහේල පෙන්වා දෙනවා.
ලසිත් මාලිංග සිදු කළ ආන්දෝළනාත්මක ප්‍රකාශයද සිය නිළ ට්වීටර් ගිණුමේ පළ කොට ඇති මහේල ඊට පෙර වදනක් ලෙස එක්කොට තිබෙන්නෙ "මම මොහුට කැමති මෙන්න මේ නිසයි" යනුවෙනි.
දයාසිරි ජයසේකර ක්‍රිඩා ඇමතිගේ ඍජු විවේච්නයට ලක් වූ කණ්ඩායමේ වත්මන් නායක ආන්ජලෝ මැතිවුස්ට නායකත්වය ලබා දීමේ මෙහෙයුමේ පෙරගමන් කරුවා තමන් බවද මහේල ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා තිබුනෙ මින් පෙරයි . ඒ අනුව මහේල සිය සගයා සහ කන්ඩායම ආරක්ෂා කිරීමට පෙරට පැමින ඇති බව ක්‍රිඩා විචාරකයන්ගේ මතයයි.
මහේලගේ ප්‍රකාශයන් අඩංගු ට්විටර් පණිවිඩ පහතින්
2017/06/09
රනිල්ගේ කොලු ලිංගික නිරුවත හෙළිවේ. පවුල් ජීවිතෙත් අවුල්
එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කොලු ගැටයන් සමග රහසිගතව ගතකරන ජිවිතය පිළිබඳව අනාවරණය වි තිබේ.රනිල් වික්‍රමසිංහ සමග ඔහුගේ සමිපතම සාගල රත්නායක,අකිල විරාජ් වැනි අය සමග හික්කඩුව ප්‍රදේශයේ අතිශය රහසිගත ප්‍රදේශයක තරුණයන් සමග කාලය ගෙවිමට මාසයකට වරක් අනිවාර්යයෙන්ම යැම පුරුද්දක් කරගෙන සිටි අතර අදාළ ප්‍රදේශයට වික්‍රමසිංහගේ නියෝග නොමැතිව එම ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුල් විමට හැකියාවක් නැත.
පසුගිය ජනාධිපතිවරණයේන් පසුව මසකට දෙවරක් එහි යැමට රනිල් සහ සාගල පුරුද්දක් කරගත් ද අකීල විරාජ් දිගින් දිගටම එම ස්ථානයට පැමිණිම මැතක සිට නතරකර දමා තිබේ.
මේ අතර අගමැතිවරයා මෙන්ම කොල්ලන් සමග ගත කිරිමට ඉතා ඉහල කැමත්තක් ඇති ආණ්ඩු
කැඩිමට කුමන්ත්‍රණය කිරිමට තමන් තරම් පොරක් නැති බවට වහසි බස් දොඩන මංගල සමරවිරද ජනාධිපතිවරණයේන් පසුව අදාල කොලු ස්පොට් එකට අගමැතිවරයා විසින් රැගෙන ගොස් ඇති අතර ඉන් පසුව රනිල්- මංගල ගැටුම සැදේන තෙක්ම අදාල කොල්ලන් සමග කාලය ගත කිරිමට මංගලද එම ස්ථානයට අවස්ථා කිහිපයකදි ගොස් තිබේ.
කෙසේවෙතත් අදාළ අධි ආරක්ෂිත රහසීගත ප්‍රදේශයේදි අගමැතිවරයා කොලු ගැටයෙකු සමග සිටින ඡායාරූපයක් මේ වනවිට අපට ලැබී තිබේ.
වෙස් මුහුනු පැලද රට රටවල ජනතාව රවටන දේශපාලන පිල්ලි ඉතිහාසයේ එමටය. මෙවන් ඊනියා නයකයින් ජනතාව හමුවේ පෙනී සිටින්නේ ආකර්ශනීය පින්තාරුවක් මතිනි. සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාල කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය.පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කවුරුන් හෝ කටයුතු කලාට අපට කමක් නැත නමුත් තමන් සමග යන්න එන එවුන් කවුරුන්ද යන්න දැන සිටිම නුවණට හුරුය.
පසුගිය ජනාධිපතිවරණයේන් පසුව මසකට දෙවරක් එහි යැමට රනිල් සහ සාගල පුරුද්දක් කරගත් ද අකීල විරාජ් දිගින් දිගටම එම ස්ථානයට පැමිණිම මැතක සිට නතරකර දමා තිබේ.
මේ අතර අගමැතිවරයා මෙන්ම කොල්ලන් සමග ගත කිරිමට ඉතා ඉහල කැමත්තක් ඇති ආණ්ඩුකැඩිමට කුමන්ත්‍රණය කිරිමට තමන් තරම් පොරක් නැති බවට වහසි බස් දොඩන මංගල සමරවිරද ජනාධිපතිවරණයේන් පසුව අදාල කොලු ස්පොට් එකට අගමැතිවරයා විසින් රැගෙන ගොස් ඇති අතර ඉන් පසුව රනිල්- මංගල ගැටුම සැදේන තෙක්ම අදාල කොල්ලන් සමග කාලය ගත කිරිමට මංගලද එම ස්ථානයට අවස්ථා කිහිපයකදි ගොස් තිබේ.
කෙසේවෙතත් අදාළ අධි ආරක්ෂිත රහසීගත ප්‍රදේශයේදි අගමැතිවරයා කොලු ගැටයෙකු සමග සිටින ඡායාරූපයක් මේ වනවිට අපට ලැබී තිබේ.
වෙස් මුහුනු පැලද රට රටවල ජනතාව රවටන දේශපාලන පිල්ලි ඉතිහාසයේ එමටය. මෙවන් ඊනියා නයකයින් ජනතාව හමුවේ පෙනී සිටින්නේ ආකර්ශනීය පින්තාරුවක් මතිනි. සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාල කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය.පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කවුරුන් හෝ කටයුතු කලාට අපට කමක් නැත නමුත් තමන් සමග යන්න එන එවුන් කවුරුන්ද යන්න දැන සිටිම නුවණට හුරුය.
මෙය හෙලි වීමත් සමග රනිල්ගේ බිරිදට ඔහු ඩිවෝස් කරන්නම වෙර දරන බව පවසා ඇත. සියලු විස්තර බලාපොරොත්තු වන්න.
2017/06/01
නව ඇමති මාරුව සමග රනිල් මෛත්‍රී ගැටුම උග්‍ර අතට හැරෙයි.
නව ඇමති මාරුව සමග රනිල් මෛත්‍රී ගැටුම උග්‍ර අතට හැරෙයි.
ඇමරිකාව සිට රනිල් මේ බව දැන් ගත් විගස දුරකථන යෙන් මෛත්‍රීපාල ට කිය ඇත්තේ,
මන් හදපු කැබිනෙට්ටුව තමුසෙ මාරු කලේ මොකද කියාය.
මීට පිලිතුරු ලෙස මෛත්‍රීපාල දී ඇත්තෙ,
මම ජනාධිපති මන් කරන්නෙ මට ඕන දේ. තමුසෙ අගමැති කලේත් මන්. හිතුනොත් මන් ඕකත් මාරු කියාය.
වැඩි විස්තර පසුව දැනුම් දෙමි. මේ බව අපට දැන් වූ ජනාධිපති මාධ්‍යවේදීන් හට අප ස්තූතු වන්ත වෙමු.
2017/05/30
ගං වතුර සහනාධාර ඇල්පිටියේ ප්‍රා ලේකම් හොරා කාලා
ගං වතුරෙන් අවතැන් වුවන්ට ගෙනෙනලද සහනාදාර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් හොරකම්කර ඇත.ගම්වාසීන්ට සලාක නොලැබීම හේතුවෙන් ඇතිවු නොසන්සුන් කාරී තත්වය
2017/05/12
රනිල් මෝධි පමණක් සාකච්ඡාවක, ජනපතිටත් එය තහනම්
අද උදෑසන රනිල් හා මෝධි අතර ගංඝාරමයේ පන්සල තුල රහස් සාකච්ඡාවක නිරත වී ඇත. ජනතිටත් ඒ අවස්ථාව ට නොපැමිනිනෙන ලෙස අගමැති දැනුම් දී ඇත.
ඒ සාකච්ඡා උනේ කුමද යන්න අපි ඔබට පසුව සොයා ගත් සැනින් පවසන්නම්. කෙසේ නමුත් මෙය ලංකාවාසින්ට අයපත් වනු ඇත යන්න අප තොරතුරු සපයන්නන් පවසයි.
මෙයට විරුධ ඌ ශ්‍රීලංනිප මහ ඇමති කෙනෙක් මෙයට් අකමති ඌ අතර රනිල් හා ඔහු අතර උනුසුම් කතා බහක්ද උන බව වර්ත වේ. මේ සම්බන්දව තාම වැඩි විස්තර නැත. සෝයාගත් සැනින් ඔබට වැඩි විස්තර ලබා දෙමි.
2017/05/11
උතුරෙ ජන සන්හාර සතිය මිලෙච්ච ලෙස අරඹයි. ජනපතිටත් උතුර තහනම් කරයි

මිනීමරු එල්ටීටීඊ සංවිධානයේ මිය ගිය අය සමරා කොටි හිතවාදීන් විසින් සමරන “ජන සංහාර සතිය” ඇරඹේ.
පළමු පියවර ලෙස යුද්ධය දිනූ නායක මහින්ද රාජපක්ශයන්ගේ අනුරුවක් සාදා ඊට පහර දීම සිදු විය. මේ “ජන සංහාර සතිය” ජනපතිටවත් උතුරු පෙදෙසට නොඑන ලෙස ඔවුන් විසින් අනතුරු අඟවන ලදී.
2017/05/07
ජාත්‍යන්තර අවශ්‍යතා මත රජය කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ
ජාත්‍යන්තර රටවල සහ සංවිධානවල අවශ්‍යතා මත වත්මන් රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රටේ සම්පත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවය.
කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
2017/03/22
විමල් මෙලෙස සිර ගත කිරීම නීතියට පටහැනියී. විමල් වෙනුවෙන් නැගිටිමු. රට වෙනුවෙන් අවදි වෙමු
"විමල් නැවතත් අප්‍රේල් 3 දක්වා නැවත සිර ගත කරයී"
මේ පනිවිඩයත් සමඟ ලංකාවම තුශ්ණිම්භූත විය. මොකක්ද මේ නීතිය යන්න හැම කෙනාටම පහල වූ සිතුවිල්ලකි. මෙය විමල්ගෙන් පලිගැනීමක් බව ලොකු පොඩි සියලුම දෙනාට දැන් නම් පසක් වී අවසන්‍ය.
විමල් අද සිට නොකා නොබී උපවාසයක නිරත වෙයී. ඒ ඔහුගේ ඇප අයදුම්පත අධිකරණයෙන් ප්‍රතික්ශේප කිරීමත් සමඟය.
විමල් ඇතුලේ සටනේ... දේශප්‍රේමී සිහලුනේ මේ අපේ වාරයයී. අපි විමල් වෙනුවෙන් එලියෙ සටන අරඹමූ. මේ අවනීතියට විරුධ්දව අපි සටන අරඹමූ. අපි එකා මෙන් පෙළ ගැහෙන්න කාලයයි මේ. පන්සලේ පිරිත් දාන්න වත් දෙන් නැති මෙ දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව පෙල ගැහෙන්න කාලයයි මේ.
අපි ක්‍රියාවෙන් අපේ එකමුතුව පෙන්වමු.
ආයනම් චන්දයක් දෙන්න එපා මේ කොණ්ද පණ නැති අවජාතක වල් බල්ලොන්ට.

2017/03/19
විමල් නිසා මාතර රත් වෙයි - විමල් වෙනුවෙන් මහා ජන ගඟක් මාතරට
රතන හිමිට සරණක් නැති වෙයි - හෙල උරිමයේ තීරණයට එජාපය එකගයි
රතන හිමිට සරණක් නැතිවෙයි – හෙළ උරුමයේ තීරණයට එජාපය එකග වෙයි
එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මන්ත‍්‍රී ධූරය ගැන ජාතික හෙළ උරුමය ගන්නා තීන්දුවට එකග වීමට එක්සත් ජාතික පක්‍ෂය තිරණය කර ඇත.
ජාතික හෙල උරුමයට ලබා දීමට පොරොන්දු වූ මන්ත‍්‍රී ධුරයට දැන් දරන රතන හිමියන් ස්වාධීන වූ බව පවසන නිසා එම මන්ත‍්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ හෙල උරුමය විසින් බව එජාපයේ අදහසයි.
එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම් ගතව ඇත්තේ ජාතික හෙළ උරුමය සමග මිස රතන හිමියන් සමග නොවන නිසා එම පක්‍ෂයේ තීරණය එකග වීමට එජාපය සූදානම් යයිය වාර්තා වෙයි.
2017/03/18
අගමැති තුමෝ කකුල් අල්ලලා වදින්නම් මට මේ ඇමතිකම එපා - හරීන් ෆ්‍රෙනෑන්ඩෝ
යහපාලන ආණ්ඩුවට දැන් කොච්චර අයිතිකාරයෝ හිටියත් මුල්ම වෙඩිමුරය තියන්න පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වෙලා පළාත් සභා සටනට ගියේ ඔබ. හැබැයි දැන් ඔබම කියනවා රෙද්දක් ඇඳගෙන ගමට යන්න බෑ කියලා?
ආණ්ඩුව ගැන මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා. මමත් මේ ආණ්ඩුව කෙරෙහි ලොකු බලාපොරොත්තු රාශියක් තිබුණ කෙනෙක්. හැබැයි දැන් සිද්ධවෙන දේවල්වලදී පසුගාමී වෙන්න සිද්ධවෙලා තියෙනවා. මේ ආණ්ඩුවට දැන් මාස 17ක් විතර. මේ රාමුවේ ඇතුළේ හිරවීම් නිසා දැනුණ කලකිරීම් නිසා පිටවුණ වාග් ප්‍රහාරයක් ගැන තමයි ඔබ මේ කියන්නේ.

ඇත්තද එක්සත් ජාතික පක්ෂයේ සමහර මැතිඇමැතිවරු කියන විදියට මේක මේ නොගැළපෙන මතවාදයන් දෙකක් එකට එක ආණ්ඩුවේ ඉන්න නිසා සිද්ධවුණා කියන්නේ?
එහෙම දෙයක සත්‍යතාවයක් තියෙනවා වගේම මේ රට ඉදිරියට කරගෙන යන්න නම් පාරම්පරික දේශපාලන රාමුවෙන් අමාරුවෙන් හරි එළියට එන්න ඕන. දැන් මේ වෙන්නේ මේ කියන අමාරැ කාලේ. මේක හැමෝටම නුපුරුදුයි. ඒ නිසා පිටින් බැලුවාම ටිකක් ප්‍රශ්න. ඒත් රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන තට්ටුමාරු ක්‍රමය පැත්තක තියමු. මේ ගත වුණ කාලයේ රටේ සීඝ්‍ර ඇසට පෙනෙන දියුණුවක් නොදැක්කාට අඩිතාලමක් දාගෙන තියෙන්නේ.

අවුරුදු දෙකක් තිස්සේ අඩිතාලම් දාපු ආණ්ඩුවකට අවුරුදු තුනක් ඇතිවේවිද බිත්ති බැඳලා වහලා ගහන්න?
ඒක මේ අවුරුද්ද අවසන් වෙද්දි අපිට ඔප්පු කරන්න වෙනවා. එහෙම නොවුණොත් ලොකු ප්‍රශ්නයක් වේවී.
ඒක මේ අවුරුද්ද අවසන් වෙද්දි අපිට ඔප්පු කරන්න වෙනවා. එහෙම නොවුණොත් ලොකු ප්‍රශ්නයක් වේවී.
විදුලි සංදේශ අමාත්‍යධූරය කියන්නේ ඕනෑම රජයක තියෙන ප්‍රබල අමාත්‍යධූරයක්. හැබැයි ඔබ මේ ළඟදි කියලා ඔබ නමට විතරයි ඇමැති කියලා. ඇයි මේ?
මේක කොටස් වෙළෙඳපොළට යටත් වුණ ඇමැතිකමක්. විදුලි සංදේශ නියාමන කොමිසම මට අයිති නැහැ. මම විදුලි සංදේශ ඇමැතිවුණාට මට තියෙන්නේ ටෙලිකොම් ආයතනය පමණයි. ඒත් ටෙලිකොම් ආයතනයේ නිල බලයක් මට නැහැ. මට තියෙන්නේ ඒකට නිර්දේශ දෙන්න විතරයි. අනුමත කිරීම් කිරීමේ හැකියාවක් නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත්තොත් නමට තමයි ඇමැතිකම තියෙන්නේ.

වර්තමාන ජනාධිපතිවරයාගේ සහෝදරයා තමයි ටෙලිකොම් සභාපති. එතකොට දැන් ඇමැතිට වඩා සභාපති බලවත්ද?
ඔව්. බලවත්. සභාපතිටත් වඩා බලවත් ප්‍රධාන විධායක නිලධාරිතුමා. ඔහුට තමයි අත්සන් කිරීමේ නිල බලය තියෙන්නේ.
ඔව්. බලවත්. සභාපතිටත් වඩා බලවත් ප්‍රධාන විධායක නිලධාරිතුමා. ඔහුට තමයි අත්සන් කිරීමේ නිල බලය තියෙන්නේ.
දැන් ඔබ කවුද ඔය අමාත්‍යාංශයේ?
ඒක තමයි. මම මේ ඊයේ පෙරේදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිව්වා මම මේ ඇමැතිධූරයෙන් අස්වෙන්න කැමැතියි කියලා. අගමැතිතුමාගෙන් මම කකුල් දෙක අල්ලලා වැඳලා ඉල්ලන්නම් මීට වඩා හොඳයි මාව හිටපු ඌව පළාත් මහ ඇමැතිකමට නැවත දාන්න කියලා කිව්වා. ඒත් ඒක කරන්න බෑලු.

ඔබට මතකද යහපාලන ආණ්ඩුව එන්න කලින් කිව්වා නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙනවා කියලා?
ඔව්.
ඔව්.
දැන් ඒක වෙනස්වෙලා තියෙනවා පහසුවෙන් අන්තර්ජාල පහසුකම් කියලා?
ඕක කිව්වේ දින සියය ඇතුළේ. නොමිලේ වයිෆයි කියන වැඩසටහන තවම සිද්ධ වෙනවා. දැනට අන්තර්ජාල සේවා සපයන ආයතන එක්ක කතා කරලා මේක ක්‍රියාත්මක කළේ.
ඕක කිව්වේ දින සියය ඇතුළේ. නොමිලේ වයිෆයි කියන වැඩසටහන තවම සිද්ධ වෙනවා. දැනට අන්තර්ජාල සේවා සපයන ආයතන එක්ක කතා කරලා මේක ක්‍රියාත්මක කළේ.
හැබැයි ඔය දෙනවා කියන නොමිලේ වයිෆයි මගින් ලබාදෙන්නේ ඉතාම සීමිත දත්ත ප්‍රමාණයක් විතරයි කියන එක ඔබ පිළිගන්නවද?
ඒක මම පිළිගන්නවා. එතන තියෙන ගැටලුව තමයි මේ නොමිලේ වයිෆයි දීපු ආයතනවලටත් ලොකු බද්දක් ගෙවන්න වෙලා. ඒ බද්දත් එක්ක තවත් දත්ත නොමිලේ දෙන ගැටලුවක් ඔවුන්ට නිර්මාණය වෙනවා. බදුත් ගහලා තව නොමිලේත් දීපන් කියන්න තරම් හයියක් අපිට නැහැ මෙතෙන්දි. ලෝකේ කොතනකවත් මෙහෙමවත් දෙයක් ක්‍රියාත්මකවෙලා නැහැ.

අන්තිමට නිකම් වයිෆයි දෙන්නම් කියලා ඇවිත් ඉතිහාසයේ අන්තර්ජාල පහසුකම්වලට වැඩිම බද්ද ගැහුවා නේද?
මට කිසිම අයිතියක් නැහැ බද්දක් පනවන්න. කරුණු කාරණා තේරෙන මිනිස්සු තේරුම්ගන්න ඕන ඔය කියන බද්ද පැනවීමේදී විදුලි සංදේශ ඇමැතිගේ කිසිම මැදිහත්වීමක් නෑ කියන එක.
මට කිසිම අයිතියක් නැහැ බද්දක් පනවන්න. කරුණු කාරණා තේරෙන මිනිස්සු තේරුම්ගන්න ඕන ඔය කියන බද්ද පැනවීමේදී විදුලි සංදේශ ඇමැතිගේ කිසිම මැදිහත්වීමක් නෑ කියන එක.
නොමිලේ වයිෆයි, ගූගල් ලූන්, අන්තර්ජාල බද්ද ආදී සකල විධි චෝදනාවන්ට ලක්වෙන්නේ ඔබව. මේවා දැක්කාමවත් හිතෙන්නේ නැද්ද ඔබේ දේශපාලන පෞරැෂය සියුම් ලෙස විනාශ වීමක් සිදුවෙනවා කියලා?
ඉතාම සාර්ථකව මිනිස්සුන්ගේ ප්‍රසාදයට පත්වූ දේශපාලනඥයෙක් දැන් මිනිස්සුන්ගෙන් වැඩිපුරම දෝෂාරෝපණයට ලක්වන තැනට පත්වෙලා තියෙනවා. මම තේරුම් අරගෙන හිටියා ආණ්ඩුවේ ඇමැතිධූරයක් ලැබුණ දවසට මේ අත්දැකීම ලැබෙනවා කියලා. මේක තමයි අභියෝගය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පහුගිය දවසක කිව්වා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය ඉක්මන් කරන්න කියලා. ඔබටත් ලැබේවිද පක්ෂය ඇතුළේ ලොකු වගකීමක්?
මේ පහුගිය දවසේ පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීම වෙලාවේ මම කෙළින්ම හදවතට එකඟව කිව්වා පහුගිය අවුරුදු දෙකේ අපිට වැරදුණ තැන් ගැන. අපි බලමු. පක්ෂය හැමදාම ගත්තේ නිවැරදි තීරණය කියන තැන අපි ඉන්නවා.
මේ පහුගිය දවසේ පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීම වෙලාවේ මම කෙළින්ම හදවතට එකඟව කිව්වා පහුගිය අවුරුදු දෙකේ අපිට වැරදුණ තැන් ගැන. අපි බලමු. පක්ෂය හැමදාම ගත්තේ නිවැරදි තීරණය කියන තැන අපි ඉන්නවා.
ඔබේ ආසනයෙන්ම ආපු ශ්‍රීලනිප ඇමැතිවරයා පහුගිය දවසක ඔබව ඈඳලා කිව්වා බැඳුම්කර හොරකමටත් වැඩිය ලොකු හොරකමක් ඔබේ අමාත්‍යාංශයේ සිද්ධවෙනවා කියලා?
එතුමා වචන බොහොම හොඳට පාවිච්චි කරලා මම සම්බන්ධයි කියලා නොකියා ඒක කිව්වා. මටත් පුදුමයි එතුමා ඇයි මාව බේරුවේ කියලා. හැබැයි ඔය කියන කාරණාවේ සත්‍යයක් නැහැ. අදාළ මාධ්‍ය ආයතනය මේ සිදුවීමට දීලා තියෙන ගුවන් කාලය දැක්කාම ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඔවුන්ට කොච්චර අමාරැවක් තියේද කියලා. ඕනෑම බුද්ධිමත් කෙනෙක්ට තේරෙනවා මේ මාධ්‍ය ආයතනයට විතරක් තියෙන අමාරුව මොකද්ද කියලා. එතන යම් වංචා දූෂණයක් වෙලා තියෙනවා නම් ඕනෑම උසාවියකට මාව හෝ මේ කියන පුද්ගලයා එක්ක යන්න. ඇයි අපි ලෝකයේ ප්‍රබලම ආයතනයකින් රටට ලැබුණ අවස්ථාවකට අකුල් හෙලන්නේ කියන එකයි මට තියෙන ගැටලුව.

ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය ප්‍රසිද්ධියේ ගහබැණගත්තාට මෑතකදි අන්තර්ජාලයේ ඡායාරූප පෙළක් පලවුණා පාර්ශව දෙකේ ඇමැති මැතිවරු බදාගෙන ඉන්න. මොකද්ද මේ රඟපෑම?
සියලුම සිරකරැවෝද මනුෂ්‍යයෝය කියන්න වගේ මට කියන්න වෙන්නේ සියලුම දේශපාලකයෝද මනුෂ්‍යයෝය කියලා තමයි.
සියලුම සිරකරැවෝද මනුෂ්‍යයෝය කියන්න වගේ මට කියන්න වෙන්නේ සියලුම දේශපාලකයෝද මනුෂ්‍යයෝය කියලා තමයි.
ඔබ ඇයි පහුගිය දවසක කිව්වේ බදුල්ලේ පිනට ඇමැතිකම් ගත්ත අය රස්සා බෙදනවා මට රස්සාවක්වත් දෙන්න විදියක් නෑ කියලා?
ඇත්තටම මට ලොකු කලකිරීමක් තියෙනවා. මොකද පහුගිය මැතිවරණයේදි මනාප ප්‍රතිශතයෙන් එක මහින්ද රාජපක්ෂ මහත්තයා. දෙක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊට පස්සේ වැඩිම මම. නිකම්ම නිකම් කොළඹින් ආපු කොල්ලෙක් ගැන මහා විශ්වාසයක් තිබ්බ බදුල්ලේ ජනතාවට මාස 17ක් තිස්සේ මොකුත් කරන්න බැරිවුණ එක ගැන මම ඉන්නේ අපරිමිත කලකිරීමකින්.

ඒකද බදුල්ලේ දැන් වැඩිය යන්නේ නෑ කියන්නේ?
මම ගිය සුමානෙත් ගියා. මම හෙටත් යනවා. මම ඇත්තටම බදුල්ලේ ගිහිල්ලා අර කාර්යාලය ඇතුළේ හිටියාට මම ගම් ඇතුළට යන්නේ නෑ. එහෙම යද්දී මට පුදුමාකාර බියක් දැනෙනවා. මට දැන් හිටපු හරීන් වගේ යන්න විදියක් නෑ.
මම ගිය සුමානෙත් ගියා. මම හෙටත් යනවා. මම ඇත්තටම බදුල්ලේ ගිහිල්ලා අර කාර්යාලය ඇතුළේ හිටියාට මම ගම් ඇතුළට යන්නේ නෑ. එහෙම යද්දී මට පුදුමාකාර බියක් දැනෙනවා. මට දැන් හිටපු හරීන් වගේ යන්න විදියක් නෑ.
ඔබ හිතනවාද ඔබ හරි ගස්සපු ආණ්ඩුව ඔබට වැරැද්දුවා කියලා?
මම ඒකට වචනයක් කියන්නේ නැහැ.
මම ඒකට වචනයක් කියන්නේ නැහැ.
ආරංචියක් තියෙනවා ඊළඟට ඡන්දේ ඉල්ලන්නේ ගම්පහින් කියලා?
මේ අවුරුදු පහෙන් පස්සේ මම දේශපාලනයේ තීරණයක් ගන්න හිතාගෙන ඉන්නවා. මම විශ්වාස කළ ලොකුම තීන්දුව මට වැරදුණොත් මම හිතනවා දේශපාලනය මට හරියන්නේ නෑ කියලා. මිනිස්සු ළඟට ගිහින් මට මෙදා පාර වැරදුණා. ඒ නිසා මට ආපහු ඡන්දේ දෙන්න මම ඊළඟ පාර මේක හදන්නම් කියන බොරුව කියන්න මට බැහැ.

ඒ කියන්නේ අපිට අනාගත පාර්ලිමේන්තුවක හරීන් ප්‍රනාන්දු දකින්න ලැබෙන එකක් නැති වේවීද?
මම පහුගිය දවස්වල වැඩ කිහිපයක් කළා. ඒවා කැරකිලා වැඩ කළොත් මම හිතනවා මට දේශපාලනය වරදින්නේ නෑ කියලා. මට වුවමනා බදුල්ලේ ඉන්න මිනිස්සු කොළඹ රස්සාවලට ගේන්න නෙවෙයි. කොළඹ තියෙන රස්සා බදුල්ලට ගේන්න. මම ජනතාවට වැඳලා ඉල්ලීමක් කළා මට මේ අවුරුද්ද දෙන්න, මම මේක අවසන් වෙන්න කලින් මොනවා හරි කරනවා කියලා.

ඔබ දේශපාලනය තුළ ඉතාම අසරණ ස්වරයක් තමයි අපිට තේරෙන්නේ. මොකද මේ වුණේ?
ජනතාව තවම මාව විශ්වාස කරනවා කියලා දකිනකොට මට ලොකු දුකක් දැනෙනවා. කාර්යාලයට දාහක් එක්දාස් පන්සීයක් එද්දී මම කාර්යාලයෙන් එළියට එන්නේ හැඬූ කඳුළෙන්.
ජනතාව තවම මාව විශ්වාස කරනවා කියලා දකිනකොට මට ලොකු දුකක් දැනෙනවා. කාර්යාලයට දාහක් එක්දාස් පන්සීයක් එද්දී මම කාර්යාලයෙන් එළියට එන්නේ හැඬූ කඳුළෙන්.
ළඟ ළඟම එනවා කියන කැබිනට් මණ්ඩල සංශෝධනයේදි ඔබේ අමාත්‍යධූරයත් වෙනස් වේවිද?
මම දැන් අඩිතාලමක් දාගෙන එනවා. ඒ අභියෝගය මම අමාරුවෙන් හරි ජයගන්නකොට වෙනස් වුණොත් නම් ප්‍රශ්නයක් කියලාත් හිතෙනවා. හැබැයි වෙනස් වුණොත් හොඳයි කියලත් හිතෙනවා. මේක අලුත් නිර්මාණ කරන්න පුළුවන් තැනක්.
මම දැන් අඩිතාලමක් දාගෙන එනවා. ඒ අභියෝගය මම අමාරුවෙන් හරි ජයගන්නකොට වෙනස් වුණොත් නම් ප්‍රශ්නයක් කියලාත් හිතෙනවා. හැබැයි වෙනස් වුණොත් හොඳයි කියලත් හිතෙනවා. මේක අලුත් නිර්මාණ කරන්න පුළුවන් තැනක්.
පුංචි ඡන්දය තියන්න අකමැති එක්සත් ජාතික පක්ෂයද?
නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපි ඉතාම කැමතියි මැතිවරණය ඉක්මනට තියෙනවා නම්.
නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපි ඉතාම කැමතියි මැතිවරණය ඉක්මනට තියෙනවා නම්.
එහෙනම් ඡන්දය කල් දාන්න අවශ්‍යතාවය තියෙන්නේ ආණ්ඩුවේ අනෙක් පාර්ශවයටද?
පක්ෂ දෙකට වඩා මෙතන ලොකුවටම ඝට්ටනය වෙන්නේ ක්‍රමවේදය පිළිබඳ ගැටලුව.
පක්ෂ දෙකට වඩා මෙතන ලොකුවටම ඝට්ටනය වෙන්නේ ක්‍රමවේදය පිළිබඳ ගැටලුව.
පහුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම ගැන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට ඔබ මොකද හිතන්නේ?
මම පහුගිය බ්‍රහස්පතින්දා බදුල්ලේ ගියා. ඒ නිසා මට ඊට සහභාගී වෙන්න බැරිවුණා.
මම පහුගිය බ්‍රහස්පතින්දා බදුල්ලේ ගියා. ඒ නිසා මට ඊට සහභාගී වෙන්න බැරිවුණා.
රූපවාහිනියෙන් දැක්කෙත් නැද්ද?
මම පහුගිය මාස දෙකක ඉඳලා කිසිම රෑපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති බලන්නේ නෑ.
මම පහුගිය මාස දෙකක ඉඳලා කිසිම රෑපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති බලන්නේ නෑ.
විපක්ෂයට පිළිතුරු ලබාදීමේ අවස්ථාවක් ලබාදීමට විරෝධය පා සභානායකවරයාගේ ප්‍රධානිත්වයෙන් සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හා ඇමැතිවරු සභාවෙන් නැගිටලා ගියා. ඉතිහාසයේ ප්‍රථමවතාවට ආණ්ඩු පක්ෂය විසින් තමන්ගේ කථානායකවරයාට විරෝධය පා නැගිටලා ගියා. මේක සදාචාරාත්මකද?
දේශපාලන වශයෙන් මම ඒකේ වරදක් දකින්නේ නෑ. ඔය ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම පාර්ලිමේන්තුවේ ගරුත්වය ඉතාම පහත් ලෙස කෙළෙසලා තියෙනවා. මමත් විපක්ෂයේ හිටියා. ඒකාබද්ධ විපක්ෂය තමන්ට ඕනෑ විදියට පාර්ලිමේන්තුව හසුරවන්න යද්දී ඊට විරෝධය පාලා ආණ්ඩු පක්ෂය එහෙම කළ එක ගැන මම වරදක් දකින්නෙත් නෑ.

ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක් නැති කළේ එක්සත් ජාතික පක්ෂය කියලා?
විපක්ෂයක් නැතිකම නෙවෙයි. විපක්ෂයට තියෙන ස්වෛරී අයිතිය මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. ඔය කියන කල්ලිය දේශපාලන සදාචාරය ලංකාව තුළ නැතිකළ කණ්ඩායමක්. ඔය කල්ලියට ඕන රට අස්ථාවර කරවන්න, රට අරාජික කරන්න, ඔය කණ්ඩායම ආණ්ඩුවේ ඉද්දී අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලම පාහේ අස්ථාවර කරලා, ඒ පක්ෂ විනාශ කරලා, මැරෙනකම් ජනාධිපති පුටුවේ ඉන්න ව්‍යවස්ථා සංශෝධනයක් පවා ගෙනාපු අය. එහෙම පිරිසක් විපක්ෂයේ අයිතිය ගැන කියමින් ඔය කරන දේවලුත් මහ විහිලුවක්.

වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඊට පෙර විපක්ෂ නායකවරයා ලෙස ඉද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනුවෙන් ලොකු හඬක් නැගුවා මතකද?
අනිවාර්යයෙන්ම ඔව්.
අනිවාර්යයෙන්ම ඔව්.
වර්තමාන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කළ අන්තිම දවස කියන්න පුළුවන්ද ඇමැතිතුමාට?
මම පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථා කිහිපයකම එතුමා කතා කරනවා මම දැක්කා. ප්‍රධාන විවාද පවතින අවස්ථාවල විපක්ෂ නායකවරයා හැටියට එතුමා තමන්ගේ අදහස් දක්වනවා. හැබැයි මම අවංකව මෙහෙම දෙයකුත් කියනවා. ඕනෑම පාර්ලිමේන්තුවක කටයුතු සාර්ථක වෙන්න නම් ප්‍රබල විපක්ෂයක් පැවතිය යුතුයි. අපි එදා විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට ගහද්දී ඒකේ පොඩි ලස්සනක් තිබුණා.

ඒ ලස්සන දැන් නැද්ද එතකොට?
නෑ. මේ ගොල්ලන්ටත් ඒ කතා කිරීමේ අයිතිය තියෙනවා. මෙතන ඒකාබද්ධ විපක්ෂයට තියෙන්නේ අපිත් එක්ක ප්‍රශ්නයක් නෙවෙයි. එතුමන්ලාගේ පක්ෂයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒක එතුමන්ලා තමන්ගේ පක්ෂයේ ප්‍රධානියා එක්ක කතා කරලා විසඳගන්න ඕන. නැතිව උත්තරීතර පාර්ලිමේන්තුව විනාශ කරලා හරියන්නේ නෑ.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුද?
කවුද හිතුවේ 2015 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා 2014 නොවැම්බර් වෙනකම්. ඒ නිසා මුහුද හත්ගව්වක් තියලා අමුඩ ගහන්න හොඳ නෑ.
කවුද හිතුවේ 2015 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා 2014 නොවැම්බර් වෙනකම්. ඒ නිසා මුහුද හත්ගව්වක් තියලා අමුඩ ගහන්න හොඳ නෑ.
ඒ කියන්නේ 2020 ජනාධිපතිවරණයක් ගැන අපේක්ෂාවක් තියෙනවා?
අනිවාර්යයෙන්ම තියෙනවා.
අනිවාර්යයෙන්ම තියෙනවා.
පුදුමේ කියන්නේ ඇමැතිතුමා යහපාලනයත්, මෛත්‍රීපාලනයත් ආවේ ආපහු විධායක ජනාධිපතිලා නෑ කියාගෙන?
ඔව් ඉතින්, මේ ක්‍රමවේදය වෙනස් වුණේ නැත්තම් තමයි මම මේ කිව්වෙ. මගේ පෞද්ගලික අදහස නම් ජනාධිපතිධූරය අහෝසි විය යුතුයි කියන එක.
ඔව් ඉතින්, මේ ක්‍රමවේදය වෙනස් වුණේ නැත්තම් තමයි මම මේ කිව්වෙ. මගේ පෞද්ගලික අදහස නම් ජනාධිපතිධූරය අහෝසි විය යුතුයි කියන එක.
එක්සත් ජාතික පක්ෂය තවමත් අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී ඉන්නවාද?
එහෙම කියන්න එපා. ඔබ දැකලා තියෙනවාද අපි එහෙම පෙනී ඉන්නවා. සමහර අය පෙනී ඉන්නවා කියලා ඔබට පේනවා ඇති. ඒත් බහුතරයක් එහෙම පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා පක්ෂයේ නම කියලා එහෙම චෝදනාවක් කරන්න එපා.
එහෙම කියන්න එපා. ඔබ දැකලා තියෙනවාද අපි එහෙම පෙනී ඉන්නවා. සමහර අය පෙනී ඉන්නවා කියලා ඔබට පේනවා ඇති. ඒත් බහුතරයක් එහෙම පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා පක්ෂයේ නම කියලා එහෙම චෝදනාවක් කරන්න එපා.
විරෝදතා වලට කොලඹ ස්තාන මුදල් ගෙවා ලබා ගත යුතුයි
විරෝධතාවලට කොළඹ වෙනම ස්ථාන – මුදල් ගෙවා වෙන්කර ගත යුතුයි
කොළඹ නගරයේ උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාලි පැවැත්වීම සදහා සුදුසු ස්ථාන කිහිපයක් නම් කිරීමට රජය කටයුතු සූදානම් කරමින් සිටී.
මෙමගින් රජය බලාපොරොත්තු වන්නේ වාහන තදබද අවම කිරීම, මාර්ග වසා දැමීම නතර කිරීම හා විරෝධතාකරුවන්ට පහසුවෙන් සිය විරෝධය දැක්වීමට ඉඩ ලබා දීමයි.
විරෝධතා සදහා එම ස්ථාන වෙන් කර ගැනීමේදී වේලාසන ඒ සදහා යම් මුදලක් බැදීමටද සංවිධායකයින්ට සිදුවනු ඇත.
මේ සම්බන්ධයෙන් අවන් තීරණය කැබිනට් මණ්ඩලයේදී ගැනීමට නියමිතය.
මේජර් ජෙනරල් කමල් ගුණරත්න අතඩංගුවට
‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය රචනා කිරීමෙන් යුධ රහස් රැසක් හෙළිදරවු කලේ යයි චෝදනා මත මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් ඇති බව අන්තර්ජාල පුවත් අඩවිවල වාර්තා පලවෙයි.
විදේශ ඇමති මංගල සමරවීරද ආසන්න දිනකදී ප‍්‍රසිද්ධියේ චෝදනා කරනු ලැබුවේ කමල් ගුණරත්න විසින් රචිත එම කෘතිය ඉතිහාසයේ මහා හමුදා පාවාදීම බවයි.
රනිල්ගේ කටු ලෙවින සුනඛයාගේ මාසික වියදම ලක්ෂ 5000 යි
රනිල්ගේ කටු ලෙවින සුනඛයාගේ මාසික වියදම ලක්ෂ 5000 යි
ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍යංශයෙන් කෙරෙන රාජකාරියක් නැති වුවත් මාස තුනක කාලයකට ලක්‍ෂ පන්දාහක මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ෆොන්සේකා මහතා මැතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද පන්දාහක් යයිද ඔහු වැඩි දුරටත් කීය.
88,89 ට රටට යන්න නැවතත් ඉඩ දෙනවාද ?
88, 89 ට නැවතත් ඉඩ දෙනවාද ?
1977 පසු දේශපාලනයට නැවත පිවිසෙන ජේවීපී ය තම ප්‍රධාන සටන් පාඨය කරගන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවය. අනෙක් අතට ශ්‍රී ල නි ප යට එරෙහිව ජේවීපිය යොදවාගනිමින් කදිම දේශපාලනයක් ජේආර් කළේය 1983 ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිවා සේ විජේවීර රහස් දේශපාලනයට පිවිසියේය.
තහනම් කල කොමිනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, සැගව සිටි වාසු දේව ලා පසුව නැවත දේශපාලන කරලියට පැමිණුනි.
මේ අතර ලයනල් බෝපගේ ජේවීපී ප්‍රධාන ලේඛම් රහසිගත දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් පක්ෂයෙන් ඉල්ලා අස්වීම සිදුවිය !!!!!
මේ අතර ලයනල් බෝපගේ ජේවීපී ප්‍රධාන ලේඛම් රහසිගත දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් පක්ෂයෙන් ඉල්ලා අස්වීම සිදුවිය !!!!!
එම ලිපිය පාර්ලිමේන්තුවේ ප්‍රසිද්දියේ සදහන් කරමින් සරත් මුත්තෙට්ටුවේගම පාර්ලිමේන්තුවේ කල කතාව අප ගුවන් විදුලිය වටා රොක්වී අසා සිටියේ කුඩා පාසැල් ශිෂ්‍යන් වශයෙනි .
අපේ පියා ගේ දේශපාලන සංවේදී බව නිසාම අපත් එය අසා සිටියෙමු !!!! නැවතත් මහා මිනිස් ඝාතනයකට ඉඩ නොතබන ලෙස ජේවීපී යෙන් එදා එතුමා ඉල්ලා සිටියේය .ඉන්පසු සිදුවූ දේ අපි නැවත කිව යුතු නොවේ .
එදා දේශපාලන සන්දර්බය නැවතත් ඉස්මතුවෙමින් තිබේ . 1985 පමණ වනවිට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ට එරෙහි සටන ඔස්සේ ජේවීපී ක්‍රමක් ක්‍රමයෙන් ජනතාව අතරට පිවිසීමේ මග එලි පෙහෙළි කරගනිමින් සිටී.
අද saitam හරහා පෙරටුගාමින් කලඑළි බහින්නේත් එදා අන්දමටමයි
මහින්ද රාජපක්ෂ රජය යටතේ ජේවීපී ගුටිකෑම බලාගෙනම ජනාධිපති ලේකම් කාර්යාලය ට ගියා සේ මෙදා පෙරටුගාමින් ද එය අනුකරණය කිරීම යනු අතීතයෙන් පාඩම් ඉගෙන නොගත් බව පෙන්වීමයි .
ඉදිරියේදී 1986 නාරාහේන්පිට අබයාරාමයේදී මෙන් අවශ්‍ය මල මිනිය රනිල් වික්‍රමසිංහ ඔවුනට දෙනවා සිකුරුයි !!! 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේවීපී යට ලැබුන ලැබුන ලොකුම සටන් පාඨයයි
මේ අතර 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේවීපී යට ලැබුන ලැබුන ලොකුම සටන් පාඨයයි
අද ඔවුනට ලැබී ඇත්තේ ව්‍යවස්ථාසංශෝධනයයි. රනිල්හාමු නැවතත් ගේන එන ඉන්දු ලංකා ගිවිසුම ගැන ඔවුනට ගානක්වත් නැත.
ජාතිවාදී දෙමල සංවිධාන සමග රහස් දීගයක යෙදෙන ගමන් ඉදිරියේදී එන ව්‍යවස්ථා මර උගුල තමන්ගේ සටන් පාඨය කරගැනීමට කවදත් අවස්ථාවාදී දේශපාලනයක නියුතු වූ රෝහණ විජේවීර මෙන් කුමාර් ගුණරත්නම් ද පසුබට නොවනු ඇත .එදාට ද ඔවුන් මහ පාරට බසිනවා ඇත .
ඒකාබද්ධ විපක්ෂයේ සියලු සට පාඨ ඔවුන්ගේ කරගනු ඇත .සියලු ngo හරහා මුදල් ලැබෙනු ඇත .සාමාජියිය හා සාමයික කේන්ද්‍රය වෙනි ස්ථාන හරහා සප් එක ලැබෙනු ඇත .
පොලිෂ් ඇදුමෙන් සැරසුන 20 ක් පමණ පිරිසක් බන්ධනාගාර රථයකට වෙඩි තබා යන්නේ අහම්බයෙන් නොවේ .එදාට එවැනි සිදුවීම් වැඩි වෙනු ඇත .මේ සැරසේන් පමණි….
විපක්ෂ දේශපාලනයේ යෙදෙනවුන් තරුණයන් මහා මග මරා දමනු ඇත .පෙරටුගාමින්ට රැකවරණය ලැබෙනු ඇත.
දකුණ එසේ ඇවිලෙන විට ,උතුරේත් පොලිස් ඇදුම් හෝ ඊට සමාන ඇදුම් ලාගත් පිරිස් බොහෝ වනු ඇත .කලින් තරම් මහා අරගලයකින් තොරවම දෙමල කොටි කොඩිය එක්සත් ජාතින ගේ සංවිදානයේ ලෙල දෙනු ඇති !!!!!!!.
ඉන්පසු විජේවීර ,ගමනායක , ශාන්ත බණ්ඩාර ලා යැවූ ලෝකයටම කුමාර් ගුණරත්නම් ල ද යනු ඇත
– මංචනායකලාගේ සිසිර මහතාගේ විග්‍රහයක් ඇසුරින්
2017/03/17
චතුරගෙන් තවත් නයෙක්(video) මම එංගලන්තෙ ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා.
එංගලන්තයේ ක්‍රීඩා සමාජ සඳහා තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.
නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී චතුර සේනාරත්න සඳහන් කළ තවත් කරුණු රැසක් පහතින් නැරඹිය හැකියි.
2017/03/12
රනිල්ගේ තවත් ෆොක්ස්වාගන් බොරුවක් මාට්ටු / ෆොක්ස්වාගන් ඉන්දියාව සමඟ ගිවිසුමක්
ජර්මනියේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදකයකු වන ෆොක්ස්වාගන් සමාගම ඉන්දීයාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
නමුත් පසුගිය දිනක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ෆොක්ස්වාගන් ආයතනය මෙරට ආයෝජනය නොකළේ එම සමාගම ජාත්‍යන්තර අර්බුදයකට ලක්ව ඇති නිසා බව ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / 2017 – 01 – 05
මං මේ දැක්කා නිව්ස්ෆස්ට් කියන ආයතනය කියනවා ෆොක්ස්වාගන් සමාගමේ ආයෝජනයක් නෑ කියලා වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි සමාගමට , ඕක එහාට යන්න වැඩැක් නැහැ මගෙන් ඇහුවනම් මං කියන්නම් නැහැ කියලා . 2015 ඕක එද්දී අපි කිව්වා වොක්ස්වගන් සමාගම සමග ආයෝජනයක් ගේන්න ඕනේ කියලා ඒත් 2015 අවසන් වෙනකොට 2016 මුල් භාගයේදී වොක්ස්වගන් ආයතන විශාල ජාත්‍යන්තර අර්බුදයකට පරීක්ෂණයකට ලක්වෙලා තියෙද්දී විශේෂයෙන්ම ආණ්ඩුවෙන් කිව්වා වොක්ස් වොගන් ආයෝජනය ගන්න එපා
ඉන්දීයාවේ ටාටා මෝටර්ස් සමාගම සමග ඇති කර ගෙන ඇති අවබෝධතා ගිවිසුමක් හරහා මෝටර් රථ හා මෝටර් රථ කොටස් නිෂ්පාදනය කිරීම සිදුවන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ,මෙම ගිවිසුම හරහා ඉන්දීයාව මෙන්ම ඉන්දීය අර්ධ ද්වීපයේ රටවල් සියල්ලටම වාසි ලබා ගත හැකි බව ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජර්මනියේ ෆොක්ස්වාගන් ආයතනය මෙන්ම ඉන්දියාවේ ටාටා ආයතනය මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ තම ව්‍යාපාරික කටයුතු වලට නව මුහුණුවරක් ලබා දීමේ අරමුණින් බව ය.
Subscribe to:
Posts (Atom)