Monetag add

2017/03/19

විමල් නිසා මාතර රත් වෙයි - විමල් වෙනුවෙන් මහා ජන ගඟක් මාතරට


විමල් නිසා මාතර රත් වෙයි
අද උදෑසන විමල් වීරවoශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝශනයක් මාතර දී පැවැත්විණි. එහීදී නාමල් රාජපක්ශ, ඩලස් අලහප්පෙරුම, වීර කුමාර දිසානායක, ඩී.වී චානක, කාoචන විජේසේකර සහ නිරෝශන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටිහ.
එම උද්ඝෝශනයේ ඡායාරූප හා වීඩියෝ පහතින්






No comments:

Post a Comment