Monetag add
2019/06/26
රට සහ හෙට මාතලේ වියත්මඟ සම්මන්ත්‍රණය කොහොමද.?
මේක සංවිධානය කරලා තිබුනේ ඉන්ජිනේරු නාලක බංඩාර කෝට්ටෙගොඩ මහතා,
අහපු හැම කෙනෙක්ම කියපු කතාව තමා මෙය අතිසාර්ථකව පැවැත් වුන බව.
අසනීප තත්වයක් නිසා ඝෝඨාබය රාජපක්ෂ මහතා නාවත්,
ආචාර්ය නාලක ගොඩහේවා
එරන්ද ගිණිගේ
මිලින්ද රාජපක්ෂ
පාලිත කොහොන යන මහත්වරුන් පැමිණ 'රට සහ හෙට' යන මැයෙන් මාතලේ වියතුන් දැනුමෙන් මුවහත් කළා.
ඒ විතරක් නෙමෙයි මේ පරදේශකාරී, ජනතා විරෝධී දුර්ධාන්ත ආණ්ඩුව ගෙන යන නොහොබිනා වැඩ ගැනද දැනුවත් කළා.
බළයට එන්න කලින් රනිල් මෛත්‍රී ගොතපු බොරු සාක්ශි සමඟ නිවැරදි කරලා පෙන්නුවා, බැදුන්කර වංචාව, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම, රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම, අනවශ්‍ය ණය ලබා ගැනීම සහ එම මුදල් වලින් රට සංවර්ධනය නොකර අනවශ්‍ය ලෙස ඇමති වරුන්ගේ පෞද්ගලික වියදම් දැරීම ගැන විවේචනය කළා.
මෙහිදි එරන්ද ගිනිගේ මහතා දක්වපු කතාවෙ විශේෂ කරුනක් උනා 'ඝෝඨාබය ලංකාවේ අනාගතය සඳහා අලුත් දැක්මක් රටට ඉදිරිපත් කළා' යන්නයි.
ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ 'මේ ආණ්ඩුව රටේ සිවු බියක් ඇති කල බවය'
පාලිත කොහොන මහතා ප්‍රකාශ කලේ 'මේ ආණ්ඩුව ගහන්න යන ඇමරිකානු ගිවිසුම ඝෝඨාගේ ගිවිසුමට සමාන නැති බවය'
මිලින්ද රාජපක්ෂ කියා හිටියේ 'මෙ ආණ්ඩුව රටේ සාමය සතුට ඇති කළ රණවිරුවන් හිර කලා' යන්නයි.
තවද මෙහිදී 'රටට ඇමරිකන් හමුදාව ගේන දේශද්‍රෝහියා රනිල්' යන්නද හෙලි කරනු ලැබූහ.
මේ සදහා හිටපු මංත්‍රී වරු, සංවිධායක වරු, ප්‍රා නායකයින්, විවිධ වෘත්තීකයන් බෞද්ධ හා අන්‍යාගමික නායකයින් දහසකට අධික පිරිසක් පැමිණ සිටියා. ඔවුන්ගේ එක අරමුණ ප්‍රාර්ථනය උනේ 2020 දි ඝෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමය.
Team sl past news
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment