මේ දිනවල බුකිය කලබන චන්ද්‍රිකාගේ පොටෝ පෙලක් දක්නට ඇත. අප මෙහි සත්‍ය සොයා ගිය අතර අපට මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීමට හැකිවිය මහත් අසීරුවෙන් .
චන්ද්‍රිකා මත් පැන් අලෙවි සලකට ගිස් ඇත්තේ විස්කි සොයාගනය. නමුත් එය කුඩා මත් පැන් අලෙවි සැලැක් වන හෙයින් එහි ඇය සෙවූ විස්කි මත් පැන් වර්ගය නිතිබුනි. එම නිසා ඇය අලෙවි සැල් හිමිකරුට දොස් නගා පවසා ඇත්තේ
" යකෝ මේක මත් පැන් අලෙවිසලක්නම් හැම වර්ගයකින්ම තිබිය යුතු බව හා මින් මතුවටත් මෙහෙම උනොට් බලපත්‍රය පවා ඇයට අහොසි කිරීමට හැකි බවය"
අලෙව් සලෙ හිමිකරු අපිට පැවසුවේ චන්ද්‍රිකා සෙවූ වර්ගය මිල අදික හෙයින් අලෙවි නොවීම නිසා ඒවා අලෙවි නොකරන බව හා ඒවා ගේන් නැති බවය. වැඩි විස්තර පසුවට දැනුම් දෙන්නම්. ඔහු තව දුරටත් කියා සිටියේ මේ සිද්දිය ප්රචාරයකලොත් බලපත්‍රය අහෝසි කරන බවය.
No comments:
Post a Comment