Monetag add

2018/08/08

ඥාණසාර හිමි සිරගත කිරීම අගමැතිගෙ පලි ගැනීමක් - රථන හිමි




රථන හිමි මේ බව ප්‍රකාස කර ඇත්තේ ඥාණසාර හිමි බංධනාගාර ගත කල බව සැල වූ වහාමය.

උන් වහන්සේ පවසා ඇත්තේ 2015 මහින්ද රාජපක්ෂගෙ සිංහල බෞද්ධ චන්ද කඩන්න ඥානසාර හිමි චම්පික හා එක්ව මහත් රුකුලක් උන බවත් මේ එන 2020 දිත් එම කොන්ත්‍රත් එකම කරන්න කියමින් ඥාණසාර හිමිට රනිල් බල කල ඇති බව ප්‍රකාශ කලේය. නමුත් ඥාණසාර හිමි පවසා ඇත්තේ ආය දේස්ශපාලනය නොකරන බවත් සිංහල බෞද්ධය වෙනුවෙන් දේශපාලනයකින් තොරව පෙනී ඉන්න බවත්‍ය.

මෙම හේතුව නිසා රනිල් උන්වහන්සේ සමග බහින්බස් වීමක්ද වී ඇත. ඒ අවස්තාවේ රනිල් හරි අපි බලමුකො කරන විදිහ කියා කියූ බවයි අපට ආරංචි.

විජයකලාට නැති නීතිය වේගයෙන් සිවුරට ක්‍රියාත්මක කල මේ තිරිසන් ආන්ඩුවට එරෙහිව එන ඕනම ප්‍රභල බලවේගයකට රතන හිමිද සහය දෙන බව උන් වහන්සේ අපට කියා සිටියේය.

වැඩි විස්තර පසුව ලබා දෙන්නම් වීඩියෝ හෝ රෙකොඩ් එක්ක් මගින්.

2018/08/06

එජාප ය ගැටෙයි. රනිල් සජිත් දෙපිලක් බෙදෙයි




2020 කියන්නෙ රටට තීරනාත්මක ජනපතිවරණයක් තියෙන අවුරුද්දක්. හැම පක්ශයක්ම හරි උද්‍යෝගයකින් වගේම අපේක්සකය පිලිබද ලොකු ගැටලුවක ඉන්න බවද අපට පෙනේ.

එජාප යේ පක්ස හමුවක අද උන සිදුවීමකි මේ.

එජාප යේ ජනාධිපති අපේක්ෂකය හැටියට රනිල් ඉදිරිපත් වීමට සුදුසු යැයි රනිල් ඇතුලු පිරිසක් කියද්දි බහුතරක් ඔහුට අකමැති වූ අතර සජිත් වඩා සුදුසු යැයි පවසා ඇත.

රන්ජන්, පතිරණ, අකිල, හරීන්, කභීර්, කරූ ඇතුලු පිරිසක් රනිල්ගේ ඉදිරිපත් වීමට දැඩිලෙස විරුද්ධව වූ අතර ඔවුන්ගේ කැමැත්ත වූවේ සජිත්ටය.

තෙවරප්පෙරුම, ෆොන්සේකා, රාජිත, ජෝන්, සාගල, මංගල ඇතුලු තව පිරිසක් රනිල්ට කැමති වූ අතර සජිත් ට අකමැති වූහ.

ඒ අතර සභාවේ අතරින් පතර විහිලුවට මෙන් ඇයි රාජිතත් හොදයි. නවීන් හොදයි කියමින් හා සාගල මංගල මොකද මෙච්චර අගමැති තුමාට කැමති කියමින් සමහරු සභාව හිනස්සවා ඇත.

කෙසේ නමුත් පසුව සියල්ලෝම ඒකමතිකව තීරණය කර ඇත්තේ දිනක පක්ශයේ සියලු මැති ඇමතිවරු සිරිකොතට ගෙන්වා විවුර්ථ චන්දයක් තබා අපේක්ෂකය නම් කරන බවයි.


අප වෙත තොරතුරු වාර්ථා කලේ සිරිකොත මූලස්තානයේ සිට අමල්. ස්තූතියි ඔබට.

2018/08/04

මංත්‍රී වැටුප් වැඩිවීම පිටුපස ආණ්ඩුවේ ප්‍රභලයින් රැසක්



අද යහපාලන ආණ්ඩුවේ පක්ශවල ප්‍රභලයින් අතර රහස් හමුවක් අරලියගහ මන්දිරයේ පැවැත් උනා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එයට එජාපය ශ්‍රීලංනිප හා ජවිපෙ ප්‍රභලයින් රැසක් රැස් උනා.

ඒ රැස්විමට හේතුව උනේ නාමල්ගේ මෙම මංත්‍රී වැටුප් වැඩිවීමට විරෝධය පා ඔහු සටහන් කල "ට්විටර්" පණිවිඩයයි.

එහිදී ඔවුන්ගේ සාකච්චාව අතරතුර නාමල්ගේ ප්‍රකාශය නිසා අකමැත්තෙන් උවත් සමහරු මෙය අවශ්‍ය නෑ. ඕක නොදී ඉමු නොගෙන ඉමු කියන මතයට ආවා. නමුත් ඒවාට පිලිතුරු ලෙස සමහර අය මෙවැනි අදහස් දක්වා තිබුනා.

එජාපයේ රාජිත කියා ඇත්තේ මෙමෙ දීමනාව අනිවාරෙන්ම අවශ්‍ය බවත් නාමල් හෝ තවත් අයට එපානම් එයාල නොගෙන ඉදි. නමුත් අපට ඕන. දැන් වැටුපෙන් අපට උනකට බෙහෙත් පෙත්තක් ගන්න සිංගප්පූරු යන්න බැ. මගෙ නැවුවලට යන වියදම් ඊට වඩා. තුන්වේල කෑමට ෆයිව් ස්ටාර් හොටෙල් වලට යන්න මදි. ඒ මදිවට තෙල් ගනන් වාහන වලට තෙල් ගහන්න මදි කියාය.

අනුරකුමාර මහතාද කියා සිටියේ අද පොල් කීයද හාල් කීයද අපි කොහොමද ජීවත් වෙන්නෙ ජීවන වියදම ඉතා ඉහලයි අද හිල්ටන් එකෙන් කන්න කීයක් යනවද ඒ මදිවට අරක්කු සිකරටුත් ගනන් මගෙ වාහන 6ට තෙල් ගහන්නම මාසෙකට ලක්ශ ගනන් යනවා ඒ නිසා මේ වැටුප් වැඩී වීම අපට ඕන කියාය.

මෛත්‍රී පිලේ දුමින්ද දිසානායක මහතාද මෙම වැටුප් වැඩි වීම අත්‍යාවශ්‍යයි කියා සිටි අතර හේතු ලෙස සදහන් කලේ මගේ ලග ඉන්නව පෞගලික ආරක්ෂයොම 50ක් විතරම එයාලට වියදම මිලියනය පනිනවා වාහන 9 ට තෙල් ගහනකොට ලක්ශ ගනන් පනිනවා මේ පඩියෙන් අපිට ටිකක් එන්ජෝයි කරන්න ක්ලබ් එකකටවත් යන්න මදි කියාය.

ආණ්ඩුවේ අනික් ඇමති මංත්‍රී වරුන්ද විවිධ හේතු සදහන් කරමින් මේ වැටුප් වැඩිවීම අවශ්‍ය බව කියා සිටි බවටයි අපට ආරංචි.

සමහරු කියා සිටියේ මේ ජීවන මියදම ඉහල ගිය වකවානුවක පඩි ඕන නෑ කියන නාමල්ට පිස්සු කියාය.

මෙම විස්තර අපට ලැබුනේ විස්වාශවන්ත ආරංචි මාර්ග ඔස්සේය.

ඒ ඔවුන්ගේ අදහස්. ඔබේ අදහස් පහතින් සටහන් කරන්න.

2018/07/26

රිවස්ටනුත් ඉංදියාවට - අගමැති රනිල්




අද එජාපයේ මාධ්‍ය රැස්වීමක් අගමැතිගේ ප්‍රදානත්වයෙන් සිරිකොත මූලස්තානයෙදී පැවැත්විනි.

එහිදී රිවස්ටන් සුන්දර ස්තානය ගැනද කතාවක් ඇති විය.

අගමැතිතුමාගෙ කතාවෙන් උපුටාගත් කොටසක් පහත ඇත.

"දැන් ගත්තම බලන්න රිවස්ටන්, හොද ලස්සන වටින තැනක්. නමුත් අපට ඒකෙන් වැඩක් නෑ. අපි බලන්න ඕන මේ වගේ තැන් වලින් අපට ලාභයක් උපයගන්න පුලුවන් ක්‍රමයක්. මම කල්පනා කලා ඉංදියාවට ඕක බදු දෙන්න. මම දැනටමත් ඒ අගමැති එක්ක කතා කරලා තියෙන්නෙ. ඔහු කැමති උනා මේක ගන්න. බදු දෙන මුදල පස්සෙ අපි කියන්නම් ජනපතිතුමා එක්කත් කතා කරලා එතුමත් කැමති උනා මේකට.

ඉංදියාව මේක අරන් ලොකු හෝටලයක් හදලා ඔතන සංචාරක පුරයක් කරනවා කියලා තියෙන්නෙ. ඕව නිකන් තියලා වැඩක් නෑ. අපට ඉංදියාව වගේ මිත්‍ර රටක් ආය ලැබෙන්නෙත් නෑ. මට ඔවුන් කිවුවා අපට මාසිකව ලැබෙන මුදලෙන් 5.78 ක් දෙනවා කියලා. මොකද පහු ගිය ආණ්ඩුවෙ ණය අපි එපැයි ගෙවන්න. ණය කන්දරාවක් ගෙවන්න වෙන මොනවා කරන්නද. අපි මේ රට අනාගතෙදි අපේ දරුවන්ට බාර දෙන්න එපැයි.

රිවස්ටන් කියන්නෙ සල්ලි උල්පතක්. විශාල විදේශ විනිමයක් ගන්න පුලුවන් තැනක්. මොන බාදක හමුවේ හරි අපි මේක කරනවා. මට බැන්නත් කමක් නෑ"

මෙහි වීඩියෝව හෙට උදෑසන බලාපොරොත්තු වන්න.

සියලු තොරතුරු අප වාර්තාකරු සිරිකොත මූලස්තානයේ සිට.

2018/07/25

පෞද්ගලික සල්ලි වලින් හිගන්නොන්ට ගෙවල් දෙන්න මම පිස්සෙක් නෙමෙයි - ඇමති සජිත්


පහුගිය දින 08.24 සිරිකොතේ අග්‍රාමාත්‍යවරයා විසින් තම පක්ෂයේ රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු සියලු දෙනා සිරිකොත පක්ශ මූලස්තානයට ගෙන්වා ඉදිරි කටයුතු ගැන මැතිවරණයට මුහුන දෙන හැටි සාකච්චා කර ඇත.

මෙහිදී රන්ජන් හා සජිත් අත ගැටුමක් ඇති වූ බවටයි අපට ආරංචි.
ඒ මෙසේය...

සාකච්චාව අතරතුර රන්ජන් තම ප්‍රදේශයෙ ජනතාවට වැඩක් කරන්න කියමින් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේ යම් කිසි මුදලක්. අගමැති ගත් කටටම කියා ඇත්තේ පස්සෙ බලමු සජිත් ඉල්ලලා තියෙන්නෙ ඔයාට පස්සෙ දෙන්නම් කියා.

රන්ජන්ගත් කටටම කියා ඇත්තේ සජිත්ගේ දෙසට ඇගිල්ල දික් කරමින් "මෙයා යන්නෙ වෙන පාරක තනි ගමනක්. ජනතා මුදල් ඔහොම පාක්සිකයට විතරක් බෙදන්න එපා අපි මැතිවරණ වලට මූන දෙන්න ඕන. ගෙවල් දෙනවා කියලා ඇඩ් දනවා මිනිසු හින වෙනවා ඕවට නිකන් දෙනවා වගේ දාන්නෙ ඒකල්ලා වාරික ගන්නවා. මොකක්ද ඔය කැත වැඩේ. අපිට වැඩක් කරන්න සල්ලිත් නෑ" යනුවෙනි

එවිට සජිත් "ඔයා මෙ ඔයා පාඩුවෙ ඉන්න දෙයියනේ ඔය කට හින්දා ඔයාගෙ වැඩ හින්ද ඔයාගෙ නෙමෙයි මුලු යූඇන්පි යේම රෙදි ගැලවිලා. දැන් ආය එකක් ටීචර් කෙනෙක්ගෙන් සල්ලි අරන්. මම ගෙවල් දෙනවා තමා ජනතා බදු වලින් පාක්සිකයට ගෙවාන යන්න. ඒක මහෙ වැඩක්. ඕව නැත්තන් මගෙ සල්ලි වලින් කරන්න කියලද ඔහෙ කියන්නෙ. මම පිස්සෙක් නෙමෙයි මගෙ පෞගලික සල්ලි වලින් හිගන්නොන්ට ගෙවල දෙන්න." යනුවෙන් රන්ජන්ට බැන ඇත.

කෙසේ වෙතත් වැඩිදුර කතාව යන්න කලින් අනික් අය හා අගමැති ඔවුන්ව නවත්වා ඇත.

වැඩි දුරවිස්තර පසුව ලබා දෙන්නම්

Slpastnews.blogspot.com වෙනුවෙන් තොරතුරු රහස් ඔත්තු කරුවන් මාර්ගයෙනි.

2018/07/19

තුන්වන රණවිරු දඩයම් පනත් හෙට සම්මත කරන්න සූදානම්..


තුන්වන රණවිරු දඩයම් පනත් හෙට සම්මත කරන්න සූදානම්..








‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් ‘අතුරුදහන් කරවීම’ යන යුද අපරාධ චෝදනාව යටතේ දඩයම් කිරීමට අවශ්‍ය නීති දෙකක් මේ වන විට සාදා ඇති වත්මන් ආණ්ඩුව හෙට (20) දිනයේ ‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම (සංශෝධන) පනත් කෙටුම්පත නමින් තවත් දඩයම් පනතක් සම්මත කර ගැනීමට සූදානම් වෙනවා. රටට සාමය දිනා දුන් රණවිරුවන් කූඨ හා සූක්‍ෂ්ම ලෙස ‘අතුරුදහන් කරවීම‘ යන යුද අපරාධ චෝදනාවට ගොදුරු කිරීමට නීති සම්මත කිරීමට අත එසවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව අද ‘වැහි නැති හෙණ’ ඉල්ලනවා. එහෙයින් හෙට දිනයේදීවත් මෙම අහස පොළොව නුහුලන අපරාධයට දායක නොවන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා’ යනුවෙන් අද (19) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එම පක්‍ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තවත් අපකිර්තිමත් දිනයක් බවට හෙට දිනය පත් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම්ව සිටිනවා. හෙට රණවිරු දඩයමට අදාළ තුන්වන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතයි. රණවිරුවන් ‘දඩයම් කිරීම’ අද වන මේ ආණ්ඩුවේ ප්‍රධානතම කර්මාන්තය වී තිබෙනවා. වසර තුනක් තිස්සේ රට තුළ කිසිදු නව කර්මාන්තයක් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව තමන්ගේ ප්‍රධානතම කර්මාන්තය ලෙස රණවිරු දඩයම පවත්වා ගෙන යනවා. මේ අය මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් හා දෙමළ ඩයස්පෝරාව යන අශූද්ධ හවුලේ පූර්ණ අනුග්‍රහය, අශිර්වාදය ඇතිවයි.
‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’
‘රණවිරු දඩයම් කර්මාන්තය’ මේ ආණ්ඩුව සිදු කරන්නේ ඉතාමත් කුඨ විදියට. රණවිරු දඩයමට අදාළ මුල්ම පනත මේ ආණ්ඩුව 2017 අගෝස්තුවේ දී සම්මත කර ගනු ලැබුවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ලෙසයි එය මෙරට නීති පද්ධතියට එකතු වුණේ. ඒ පනතින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට හැකි වූවා. දැන් ඒ කාර්යාලය ක්‍රියාත්මකයි. එහි කොමසාරිස්වරුන් ලෙස කොටි හිතවාදී කතක් වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහින් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පත් කර තිබෙනවා. මේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ‘අර්ධ අධිකරණ කොමිසමක්’ ලෙසයි, කටයුතු කරන්නේ. මේ කොමිසමට ලැබෙන පැමිණිලි සඳහා සාක්ෂි පනත අදාළ වෙන්නෙත් නැහැ. ස්කයිප්, ඊ- මේල් හරහා යම් තැනැත්තකු අතුරුදහන් කළ බවට ලැබෙන පැමිණිලි අනුව ඔවුන් චෝදනා ගොනු කරනවා.
මේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා අවස්ථාවේ දී ජවිපෙ රතු අලි පැටව් කීවා ‘රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ අතුරුදහන් වූවන් පිළිබඳවත් මෙවැනි කාර්යාලයක් පිහිටුවීමෙන් පසුව සොයා බලන්න පුළුවන්. ඒ නිසා අපි මේ පනතට අත් දෙකම ඔසවනවා’ කියලා. නමුත් අද මොකද වෙමින් පවතින්නේ. මියගිය කොටි ත්‍රස්තවාදීන්ගේ ඥාතීන් විසින් කරනු ලබන පැමිණිලි පිළිබඳව පමණයි මේ ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ ක්‍රියාත්මක තිබෙන්නේ. ඒ අනුව සාක්ෂි පනතත් අදාළ කරගන්නේ නැතිව’ අපේ රණවිරුවන්ට එරෙහිව ලැබෙන පැමිණිලි අනුව චෝදනා ගොනු කිරීම සිදු කර ගෙන යනවා. එදා මේ පනත සම්මත කර ගැනීමට සූදානම් වන විට අපි පෙන්වා දුන්නා මේ හදන්නේ රණවිරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ‘චෝදනා ෆැක්ටරියක්’ කියලා. දැන් අපේ රණවිරුවන්ට ‘අතුරුදහන් වීම් සිදු කළා‘ කියලා චෝදනා නිර්මාණය කිරීම අපූරුවට නිමල්කා ප්‍රනාන්දු ඇතුළු මේ කාර්යාලයට පත්වීම් ලැබූ කොටි හිතවාදීන් සිදු කරනවා.
‘ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කිරීම’
මංගල පින්සිරි සමරවීර ජිනීවාවලදී ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ට අත්සන් කරනු ලැබුවා. ලෝකයේ රටවල් 53ක් පමණයි මේ ප්‍රඥප්තිය පිළිගෙන ඇත්තේ. ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය, රුසියාව, චීනය පවා ඊට අත්සන් කර නැහැ. මේ ප්‍රඥප්තියට අත්සන් කළේ ද අපේ රණවිරුවන්ට එරෙහි දොවන දඩයම් පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උවමනා නිසයි. 2018 මාර්තු 07 වැනිදා මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරමින් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීමේ ප්‍රඥප්තිය පනත’ පාර්ලිමේන්තුවේ සම්මත කළා. මේ තමයි දෙවන රණවිරු දඩයම් පනත. එමගින් ඉහත කී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය මගින් අතුරුදහන් කිරීම් පිළිබඳව චෝදනා ගොනුකර ඇති රණවිරුවන්ට එරෙහිව නඩු ඇසිය හැකි විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවීමට නියමිතයි. ඒ වගේම ඉහත ප්‍රඥප්තියට අත්සන් කර ඇති රටක අධිකරණයක අපේ රණවිරුවන්ට එරෙහිව නඩු පැවරුවොත්, අදාළ අධිකරණයට පුළුවන් සැකකරුවන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්න.
දැන් බලන්න ‘රණවිරු දඩයම කොතරම් කූඨ හා සූක්‍ෂ්ම ලෙස මේ ආණ්ඩුව සිදු කරනවාද?’ කියා. ‘අතුරුදහන් කිරීම’ කියන්නේ ‘යුද අපරාධ’ ගනයෙහි ලා සැලකෙන වරදක්. දැනට මේ ආණ්ඩුව සම්මත කර ඇති රණවිරු දඩයම් පනත් දෙක මගින් අපේ රණවිරුවන්ට එරෙහිව ‘අතුරුදහන් කිරීම’ කියන යුද අපරාධ චෝදනාව යටතේ මෙරට විශේෂ අධිකරණයකත් ‘අතුරුදහන් කිරීම් වැළෑක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට’ අත්සන් කළ රටක අධිකරණයකත් නඩු අහන්න පුළුවන්. එහෙනම් අපේ රණවිරුවන්ට එරෙහිව යුද අපාරධ පිළිබඳ නඩු අහන්න අමුතුවෙන් අධිකරණ හදන්න ඕනෙ නැහැ.
’තුන්වන දඩයම් පනත’
ඒත් තවත් පොඩි අඩුවක් තිබෙනවා. ඉහත කී ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර නැති ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය ඇතුළු රටක අධිකරණයක අපේ රණවිරුවකුට එරෙහිව නඩු පැවරීමට පුළුවන් වුවත්, ඔහුව ඒ රටට ගෙන්වා ගැනීමට බැහැ. එනම් ඒ රටට පිටුවහල් කරන ලෙස නියෝග කරන්න බැහැ. ඒකට තමයි හෙට දිනයේදී ‘සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ගන්නේ. දැනට පවතින ‘සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ පනතට සංශෝධන 22ක් ගෙනවිත්, ඕනෑම රටක අධිකරණයකට අපේ රණවිරුවන්ට එරෙහිව අතුරුදහන් කිරීම නැමැති සාපරාධි වරද කළ බවට චෝදනා කරලා ඔවුන් ඒ රටට පිටුවහල් කරවා ගැනීමට අවශ්‍ය නීතිමය ඉඩකඩ හදලා දීමයි හෙට සිදුවන්නේ.
කෙසේනමුත් 2015 අගෝස්තුවේ පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තුව විසින් අද වන විට රණවිරු දඩයමට අදාළ භයානක පනත් දෙකක්’ නීති දෙකක්, සම්මත කරලා ඉවරයි. හෙට දිනයේදී එවැනිම පනතක් සම්මත කිරීමට නියමිතයි. මෙහෙම පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඕනෙ ද? ඒ නිසා ‘මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕනෙ’ කියලා ජනතාව කිව්වොත් ඒක නිවැරදි තීරණයක්. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා ‘ඔබ ඉතිහාසයේ විත්ති කූඩුවට නගින්න ලෑස්ති වෙන්න එපා! – ජනතාවගේ වෛරයට පාත්‍ර වන අය බවට පත් වෙන්න එපා’ කියලා. මේ පනතටත් අත ඔසවන මන්ත්‍රීවරුන්ට මේ රටේ ජනතාව වැහි නැති හෙණ ඉල්ලාවි. ඒ නිසා ඔබලා වැහි නැති හෙණ ඉල්ලන මන්ත්‍රීවරු බවට පත් වෙන්න එපා!’ මේ පනත් කෙටුම්පත විවාදයට නොගෙන ඉල්ලා අස්කර ගන්න කියන බලපෑම අපි කරනවා. ඒ වගේම අපි ජාතියට අවධාරණය කරනවා ‘මේ යහපාලන ආණ්ඩුව මේ සැරසෙමින් ඉන්නේ ඉරහඳ යට තිබෙන කවර හෝ නීති ගෙනල්ලා ඔබට ජිවීතය දිනා දීපු රණවිරුවන්ගෙන් පලිගන්න. ඊට එරෙහිව පියවර ගන්න එඩිතර වෙන්න, පෙරට එන්න’ කියා.”
මෙම මාධ්‍ය හමුවට ජානිපෙ කඩුවෙල මහා නගර සභා මන්ත්‍රී වරුවන කේ.ඩී. අජිත් කුමාර, ශෂි පෙරේරා යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

2018/07/18

ඇමතිවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දෙන බව කියූ පුවත ගලවන්නැයි නෙත් ගුවන් විදුලියට ෆොන්සේකාගෙන් බලපෑම්…[Video]


ඇමතිවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දෙන බව කියූ පුවත ගලවන්නැයි නෙත් ගුවන් විදුලියට ෆොන්සේකාගෙන් බලපෑම්…[Video]






මෙරට කේරල ගංජා ඇතුළු මත්ද‍්‍රව්‍ය ජාවාරම් සිදු කරන ජාවාරම්කරුවන් පිරිසකට සහාය දෙන ඇමතිවරයෙක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙබ් අඩවිය විසින් පල කරන ලද පුවතක් ඉවත් කරන්න යයි ඇමති සරත් ෆොන්සේකා විසින් බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මෙම ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් මුදා හරින්නැයිද ඇමතිවරයා බලපෑම් කර ඇති බවද පුවතේ සදහන් විය.
මෙම පුවත ඉවත් කර නොගතහොත් නෙත් නිවුස් වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා පවසා ඇතැයිද සදහන්ය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප‍්‍රකාශය මෙසේය.

2018/07/17

මංගලගේ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් සිංහ සමාජය ඇවිලේ.. අස්වාභාවික ලිංගික ක‍්‍රියා, මුල්‍ය අපරාධ ගැන මාධ්‍ය හමුවක් කැදවා හෙලි කරයි..[Video]


මංගලගේ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් සිංහ සමාජය ඇවිලේ.. අස්වාභාවික ලිංගික ක‍්‍රියා, මුල්‍ය අපරාධ ගැන මාධ්‍ය හමුවක් කැදවා හෙලි කරයි..[Video]





මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී.
මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.

ඔබ කැමති මෛත්‍රීගේ නැටුමටද? රනිල්ගේ නැටුමටද? (Poll)

ප්‍රජාත්‍රන්තවාදී ජන සමාජයක අපේ නායකයෝ අපි වගේම කෘතක්ජන මිනිස්සු. නැතුව රජවරු නොවේ. ඔබ කැමති අපේ සරල නායකයෝ දෙන්නගෙන් කොයි කෙනාගේ නැටුමටද?

මෙයාලත් අපි වගේ ජොලි පොරවල්..
බැලුවනම් දැන් ඔබ කැමති නැටුම තොර ගන්න..

2018/07/16

අපේ එකා අල්ලස් ගත්තේ නෑ.පොහොට්ටුවෙ එකෙක් බලෙන් දීලා - අකුදි



පොහොට්ටු කාරයෙක් අපේ සහෝදරයා කැමරාව ඉස්සරටම එක්කන් ඇවිත් සල්ලි දික් කරලා. අපේ කෙනා නොදැන ඉදලා තියෙන්නෙ කැමරාව ඉස්සරහෙන් කියලා. මොකද රංජන් ජයලාල් ජවිපෙ, ඔහු අල්ලස් ගත්තේ නෑ. ඒක මට ස්තීරයි.

මොකද මම අපේ අයට නිතරම උපදෙස් දෙන්නෙ අල්ලස්නම් ගන්න එපා.ඒක රටේ කිසිම දේකට දූෂණයක් වංචාවක් නොකරපු මිණී මැරුමක් නොකරපු කීර්තිමත් නාමයක් ආරම්භයේ සිට අද වෙනකන් තියන් ඉන්න ජවිපෙට හොද නෑ. සතුටින් දෙන දෙයක් බාර ගන්න කියලා. නැත්තන් දෙන කෙනාට හොද නෑනේ ඒක. මොකද අපි එයා ගැනත් හිතන්න එපැයි. එය පල කරපු හැම මාධ්‍යකටම විරුද්ධව නඩු දානව අපි අගමැතුමාට කියලා.

මතකනෙ කාලයක් අපිට මඩ ගැහුවා අපි වැසිකිලි ඇතුලෙ ඩීල් දානාවා කියලා. ඕවා පට්ටපල් බොරු.ජනතාව අහු වෙන් නෑ ඕවට.

වැඩි දුර අදහස් දැක් වූ ඔහු...

අපි 20 සංසෝදනය ගෙනාවෙ මෛත්‍රීපල බලයෙ ඉදලා වැඩක් නෑ හරියට ජිල් බෝල හොද්දක් වගේ මෙලෝ රහක් නෑ. නමුත් 20 සන්සෝදනය උනානම් රනිල් මහත්තයට බලය යනව. අපිට ඕන එයා. එයා හොදයි. යමක් කරනව රටට.

දැන් බලන්න මහින්ද ගලක වරායක් හැදුවා වැඩක් නෑ රනිල් මහත්තයා ගල කැපුවා දුන්න චීනෙට. ඒකෙන් නිදහස් අපි දැන්. ලොකු බරක් ඒක ගලක් එක්ක.

අනික මත්තල වැඩක්ම නෑ තනිකරම කුරුල්ලෝ. ඒකත් විකුනන්න සූදානම් අපි එකගයි ඒකට  කුරුල්ලො එක්ක වැඩේ කරන්න බෑ. ඕක ඉංදියාවට දුන්න ගමන් එතුමා පොලොන්නරුවෙ හදනවා ගුවන් තොටුපලක්. එතකොට ඔය මඩ ගහන උදවියට තේරෙයි මෙතුමගෙ අගෙ.

ඒ කෙසේවෙතත් අපි 2020 තනියම තරග කරනවා. ජනපති අපේක්ෂකය මම. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය විස්වාශයි. රාජයෝගයකුත් තියෙනව මට. අනික උනුත් එපා මුනුත් එපා කියන මට්ටමෙන් ජනතාව අපේ පැත්තට හැරිලා ඉන්නේ. අපි අපේ බලය වැඩි කරගමු ගෙයක් ගෙයක් ගානේ යමු. හැමෝම දැනුවත් කරමු අපි එන්නෙ දූෂණයට විරුද්ධව අසූ ගනන්වල එව අමතක කරන්න කියලා ඔහු ප්‍රකාශ කල සිටියේය.

අනුරකුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කලේ ජවිපෙ න් 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රට වටේ පවත්වන "2020 ජය අපටයි ලංකාවේ" වැඩසටහන් මාලාවේ තිස්සමහාරාමයේ(පසුගිය කාලයේ බුකියේ පොටෝ එකක් දක්නට ලැබුන) කාර්‍යාලය අසල පිහිටි ජන හමුවකය.

Slpastnews.blogspot.com වෙනුවෙන් විස්තර ගෙන ආවෙ කණ්ඩුල සහෝදරය.

කුරුණෑගලට වොක්ස්වාගන් වගේ පො/නරුවට එයාර්පෝර්ට් එකක් දෙනවා අපි - අග්‍රාමාත්‍ය රනිල්



අපි කුරුණෑගලට ජනතාවට වගේම රටට ඉතා වැදගත් කර්මාන්ත ශාලාවක් කුරුණෑගල විවුර්ත කලා. දෙනවා කියපු රැකියා දසලක්ෂයෙන් ලක්ශ 5 ක් රැකියා හිමි උනා ඒ ප්‍රදේශයේ ජනතාවට. මේ වගේ වැඩක් කිසිම ආණ්ඩුවක් කලේ නෑ.

ඊලගට අපේ ලෑස්තිය පො/නරුවට ගුවන් තොටුපලක් ඉතිකරනවා ඒකෙනුත් රැකියයා ලක්ශ ගානක් හිමි වෙයි අපේ අයට. 2020 මම ජනපති උන ගමන්ම මම ඒකට මුල් ගල තියාවා. දැනටමත් චීනෙන් මෙ වැඩේට ට්‍රිලියන1000 ක නයක් මම යෝජන කලා. එයාලා අනිවාර්යයෙන්ම දෙනවා කිවුවා ඒක. මොකද අපි මේ රට දියුණු කරන්න ණය ගන්න ඕන. නැතුව බෑනේ මහින්ද වගෙ රට චීනෙට අවු අනූ ගනන්වලට දීල බෑනේ.මෙකෙ පොඩි උන්ට අනාගතයක් තියෙන්න එපැයි.

අපි දැන් මත්තල විකුනන්න ලෑස්ති කවුරු විරුද්ධ උනත් මොකද ඒක වැඩක් නෑ අපට.ඉංදියාව ඒක ගන්න සුදානම් ඉක්මනටම.ඒක හොද හදිසියකට විතරයි ඉතින් අපට හදිසියක් නෑනේ කටුනායකට බැයිනම් පො/නරුවට බානවා ගුවන් යානා. ඔන්න අදනම් මත්තලට දෙකක් බෑවා කිවුවා මටනම් වැඩක් නෑ ඕක කොහෙ බෑවත්.(සුපුරුදු ලෙස සිනහ වෙමින්)

අපි හම්බන්තොට වික්ක ඉතාමත් සාර්ථකව බාධක මධ්‍යේ උනත්. මට ඉතාම සතුටුයි. ඒ ගත්ත සල්ලි වලින් තමා තමා අපි අද ජනතාවට සහන දුන්නෙ, තෙල් අඩු කලා. හාල්, පොල් සීනී, කහ කුඩු, ගම්මිරිස් අත්‍යාවශ්‍ය භාන්ඩ අඩු කලා. වී මිල වැඩි කලා. ගොවියට නොමිලේ පොහොර දෙනවා. අපි සහන තමා දෙන්නෙ කනගටුවෙන් කියනව දඩ වැඩි කලා බදු වැඩි කලා රට නගන්න ඕව වැඩි කරන්න ඕන. මහින්ද වගේ ඕව නිකන් දීලා බෑ ජනතාවට අනාගතයක් එපැයි.

මත්තල විකුනන මුදල් අපි 2020 මගේ ජනාධිපතිවරණයට යොදන්න මන් සන්තකව ඒවා තියා ගන්නව මම. මොකද ඒ කාලය තුල ජනතාවට සහන දෙන්න ඕන. මත්තල විකුනලා මම ජනාධිපතිවරණය ලන්වෙනකොට නිකන් කන්න දෙන "මගෙ දුවා දරුවන්ට. මේ ඔක්කොම මගේ ළමයි. මට ඉන්නව දහස් ගනන් ළමයී මේ රටේ"

සමහරු මට වික්කමසිංහ කියනවා මන් සැලෙන් නෑ ජනපති නෙමෙයි කවුරු කිවත් මන් මට ඕන දේ කරනවා මගේ පාක්සිකයො වෙනුවෙන් ජනපති කවුද එයා අදාල නෑ මට.

ඒ අග්‍රාමාත්‍යවරයා අද(2018.07.16) උදෑසන සංවිධානය කල තිබූ වැස්සටහනක කල කතාවෙන් කොටසකි.

Slpastnews.blgspot.com වෙනුවෙන් තොරතුරු වාර්ථා කලේ අමන්දී

කටුනායකට ආ ගුවන් යානා 2ක් මත්තලට හරවා යවයි

කටුනායකට ආ ගුවන් යානා 2ක් මත්තලට හරවා යවයි

 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ, කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඩුබායි සහ මුම්බායි සිට පැමිණි යානා දෙකක් අද අලුයම එලෙස හරවා යැවූ බවයි.
මේ වන විට එම යානා කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි පැමිණ ඇතැයි ද කාර්යභාර කළමනාකාරවරයා පැවසී ය.
මේ අතර දිවයින හරහා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද තවදුරටත් ඉහළ යා හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

2018/07/15

ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාම(video)



ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාමේ…






ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ වාහනක තිබී මත්ද්‍රව්‍ය හසු වූ බවට චෝදනා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අසල එම වාහනයෙන් මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට සිවිල් සංවිධාන විසින් චෝදනා කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

2018/07/12

රජයේ නොහැකියාව නිසා 2017 වසරේ ශ්‍රීලංකන් පාඩුව කෝටි 2893 යි - විගනකාධිපති දෙපාර්ථමේන්තුව


ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම 2017 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2893 ක් බව එම ආයතනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අලුත්ම කාර්‍යසාධන වාර්ථාවේ දැක්වෙයි.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම ඊට කලින් වසරේ (2016) ලැබූ පාඩුව ඇලකිල්ලට ගත් විට ගිය වසරේ පාඩුව රුපියල් කෝටි 1631 කින් ඉහළ නැග ඇතැයිද එම වාර්ථාවේ සදහන් වෙයි.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම 2016 වසරේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 1262 කි.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමූහයේ ජංගම බැරකම් එහි ජංගම වත්කම් ඉක්මවා තිබූ බවත් මුලු බැරකම්ද එහි මුලු වත්කම් ඉක්මවා තිබූ බවත්
"මේ ආයතනය පාඩු ලබන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව පත් වූවාට පසු බවත්" විගනකාධිපති දෙපාර්ථමේන්තුව පවසයි.

2018/07/11

රනිල්/මෛත්‍රී ආණ්ඩුවට චන්දෙ ගැන කියපු ගමන් සුළු දිය පහ වෙනවා - ප්‍රසන්න රණතුන්ග



මැතිවරණයට භය නැත්තන් අලුත් හෝ පරණ ඕනෑම ආකාරයකට මැතිවරණය පවත්වන ලෙසත් අපි ඕනෑම දෙයකට සූදානම් බවත් ඒකාබද්ධ විපක්ශයේ කැදවුම්කරු පා.ම ප්‍රසන්න රණතුන්ග මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවායේ නමින් බලයට ආ රනිල්, මෛත්‍රී ආණ්ඩුවට මැතිවරණය ඉල්ලපු ගමන් සුලුදිය පහ වෙන තත්වයක් අද ඇති බව ඔහු කියා සිටියා.එය වඩාත් ඇති උනේ පුංචි චන්දෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කර සිටියා.පළාත් පාලන චන්දයත් අවු 2ක් කල් දැම්ම ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ ආන්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රදවාදය, මානව අයිතිවාසිකම් ගැන ලොකු කතා කියමින්.රටේ යහපාලනයක් ඇති කරනවා කියලා. නමුත් අද ප්‍රජාතන්ත්‍රවාය යහපාලනයේ රෙද්ද පල්ලෙන් බේරෙනවා..

අද අපේ රට පාලනය කරන්නේ රටේ ඉතිහාසයේ පත් වෙච්ච අසාර්තක ආණ්ඩුව බවට කතා දෙකක් නෑ. මේ ආන්ඩුව බලයට ඇවිත් අවු 3 ක් යනකොට රට හැම පැත්තකින්ම විනාශ උනා.ආර්ථිකය, සංවර්ධනය, ආරක්ශාව වගේ හැම අංශයකින්ම රට අස්ථාවර උනා. මෙයට ජනාධිපති ඇතුලු මුලු ආණ්ඩුවම වග කිව යුතු බවද ඒ මහතා ප්‍රකාශ කලේය.

ඔහු මේ ගැන ප්‍රකාශ කලේ ඉකුත් 8 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

2018/07/03

ජනපති, අගමැති පොරොන්දු උනා අපේ උතුර අපිට දෙනවා කියලා - රාජ්‍ය ඇමතිණී විජයකලා



අද එනම් 2018.07.03 උදෑසන ඇය ඊයේ කල ප්‍රකාසය සම්බන්ධව ඇයගෙන් විමසන්න unp මංත්‍රීවරු පිරිසක් ඇය හමු උනා. ඒ අවස්තාවෙ ඇය මෙසෙ පවසා ඇත

මෙ ඇයගේ කතාවෙන් බිඳක්

"ජනවාරි ජනාධිපතිවරණයට කලින් රනිල් මහත්තයා මෛත්‍රීපාල මහත්තයා පොදු අපේක්ෂකය විදිහට තෝරගන ඒ දෙන්නම අපිට කලා එයාලගෙ මෛත්‍රීපාල ජනාධිපති කරන  මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. මමයි, විග්නේෂ්වරන් මහතා, සම්බන්ධන් මහතා පලමු හමුව තිබ්බෙ මගෙ නිවසේ මෛත්‍රීපාල මහත්තයම තමා ඒක තෝර ගත්තෙ. ඔවුන් අපට පොරොන්දු උනා අපිට ඊලම දෙනවා කියලා උතුර අපට දෙනවා කියලා. අපි ඉල්ලන්නෙත් නැතුව. ඔවුන් තමා මේක අපෙ ඔලුවට දැම්මෙත් ඔවුන් ලිකිතව පොරොන්දු උනා. ඒව ම ලග තියෙනවා. පොරොන්දු උන විදිහට අප ඉතාමත් ඉක්මනින්ම උතුරෙ පාලනය නොදුන්නොත් මන් නැවතත් කියනවා ඊයෙ කියපු දේම නැවත ltte සංවිධානය පිහිටවා හෝ අප අපේ නිජබිම අපේම කර ගන්නවා.අපේ ජනතාව ඒ වෙනුවෙ පාරට බස්සනව අපි. එහෙම් උනොත් ජනාධිපති ට අගමැතිට උතුර තහනම්. එන්න දෙන්නෙ නෑ උතුරට.

හොදට බලන්න ජනපතිවරණෙ ප්‍රතිපල උතුරෙ. මහින්ද මහත්තයට පොඩ්ඩයි. ඔක්කොම මෛත්‍රීපාල ට. ඒ අපි අපේ කැම්පේන් එක හරියට කල නිස. නැත්තන්ද මෛත්‍රීපාල ජනාධිපතිවත් අගමැති රනිල්වත් නෙමෙයි මහින්දම වෙන්න තිබ්බ. අපි හිතුනොත් එන ජනාධිපතිවරණෙට තනියම තරග කරනවා. අනිවාර්යයෙන් ම මෛත්‍රීපාලටවත් රනිල්ට වත් මෙ පාර අපේ සහය නෑ. ඊට විරුද්ධව එන ප්‍රභල බලවේගයකට කොන්දේශි විරහිතව අපි උදවු කරනවා.

උතුර ඉල්ලන්නෙ අපි ඒක අපෙ නිසා. පියවරක් නොගත්තොත් ඔවුන් දුන්න ලිකිත ලියවිලි අරන් ම්ම නීතියෙ පිලිසරණ පතනවා"

ඇමතිනිය එසේ පැවසුවේ ඉතාමත් ආවේගශීලව ජනපති හා අගමැති ඔවුන් දුන් පොරොන්දු කඩ කල නිසා.

විස්වාශවංත ආරංචි මාර්ග ඔස්සෙ තොරතුරු ලබා ගන්නා ලදී.

2018/07/01

රන්ජන් කපෝතියි, ඇලෝසියස්ගෙන් ලක්ශ 10ක් අරන්.තෙවරප්පෙරුම හෙලි කරයි.


අප හොදින් දන්න කරුනක් තමා රන්ජන් රාමනායක මංත්‍රීතුමා අසාධාරනයට එරෙහිව හඩ නගන පුද්ගලයෙක් සේ හැසිරෙන බව.

නමුත් පහු ගිය දින 06/27 සිරිකොතේ unp මංත්‍රීවරුන්ගෙ පොඩි සාකච්ඡාවක් තිබිලා තියෙනවා පක්ශයේ ඉදිරි කටයුතු ගැන. "එහිදී තෙවරප්පෙරුම මංත්‍රීතුමා පසු ගිය දිනවල හැසිරුන ආකාරය වැරදි බවත් මිනිසුන් හිනස්සන බවත් unp යට එය ලැජ්ජාවක් බවත් ෆොන්සේකා හා තෙවරප්පෙරුම දිවියා මරපු අයට ගත්ත ක්‍රියාමාර්ගය මදි කියලත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මාධ්‍ය ඉදිරියෙ මෙව කියන ගියෙ නෑ උඩ බලන් කෙල ගහගන්න බැරි නිසා බවත් ඔහු කියලා තියෙනවා"

එයට කෝප උන තෙවරප්පෙරුම මංත්‍රීතුමා හා ෆොන්සේකා එක එල්ලේ ප්‍රකාශ කර  ඇත්තේ "උබ ඇලෝසියස්ගෙන් සල්ලි සල්ලි ගත්ත කියලා අපි දන්නවා. නිකන් මාධ්‍ය ඉස්සරහ සංධර්සන පෙන්නලා මෙතන සුදන වෙන්න එනවද? අපෙ අමාත්‍යාංශයේ ඒවා අපි බලාගන්නම්. අනික ඔයා කාලයක් රටට දුන්නු ආතල් අපිටත් තාම මතකයි, උබ නුවර ටීචර්ට පොල්ල තියපු එක, ආදි සිස්‍යයන් ඔයා එලවපු එක. ගම්පහෙන් හූ කියපුව මතකයි" යනුවෙනි.

කෙසේ නමුත් අපට ආරංචි රන්ජන් පසුව "ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවටනම් කිසිම අකාරයකින් එලියට දෙන්න එපා.එහෙම උනොත් මන් ඉවරයි. මට ජනතාවට මූන දෙන බැරිව යනවා. මට සමාවෙන්න යනුවෙන් ෆොන්සේකා හා තෙවරප්පෙරුම ඉදිරියේ බැගෑපත් උන බවත්, අනික් මංත්‍රීවරු මැදිහත්ව මොවුන් සාමදාන කල බවත්ය.

කෙසේ හෝ මෙසේ තමන්ගේ ඇදි වතේ ඉතිරිව තිබුන යට අඹුඩ කෑල්ලත් ඔවුනොවුන් විසින්ම උනා ගත් බවට අපට විස්වාශ ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබිනි.

2018/06/22

ඒ දිවියා මරපු එක හොදයි - ඇමති ෆොන්සේකා



ඇමති සරත් ෆොන්සේකා අද උදෑසන කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පිරිසක් පහු ගියදා දිවියා මරපු එක සම්භන්ධව විෂය භාර අමාත්‍ය වරයා විදිහට අද මාද්ධ්‍ය සාකච්චාවක් පැවැත්තුවා.

මේ ඔහුගේ අදහස්

"මම මේ දිවියා මරපු එක ගැන පරීක්ෂණ කරලා ඉවරයි. සියලු ඇත්ත මන් දන්නවා. මේ දිවියා කාලයක් ඉදලා ගම්වාසින්ට කරදර කරලා තියෙනවා. ගම්මුන්ට හිරිහැරයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම තිරිසෙනෙක් මැරුනට කමක් නෑ. මොකද ඌ ජීවත් උනානම් තවත් මිනිසුන්ට හිරිහැර වෙන්ඩ ඉඩ තියෙනවා. මම විෂය භාර අමත්‍යවරයා විදිහට මගේ අමාත්‍යාංශයෙන් මේ  දිවියා මරපු කිසිම කෙනෙක්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක්  ගන් නෑ"

මේ ඔහුගේ අදහස්...

යටින් කොමන්ට් කරන්න මේ ගැන ඔබේ අදහස්.

2018/02/05

මැතිවරණයෙන් පසුව etca ගිවිසුම අත්සන් කරනවා - ඇමති මලික්

     



ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්‍ය.

වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔවුන් මැතිවරණය ජයගත්තත් පරාජ උනත් මෙ පාර ගිවිසුම අත්සන් කර බවය. මොන බාදක ආවත්, මොන උද්ඝෝෂණ ආවත්, මොනම හේතුවක් මතවත් මෙ පාර මෙගිවිසුමාත්සන් කරන එක වැලකෙන් නෑ. අනිවාර්යයෙන්ම අපි අත්සන් කරනවා කියා ඇත.

මේසදහා මේ වනවිටත් ජනපති මෛත්‍රීපාල හා අගමැති රනිල් ඉතාමත් කැමැත්තෙන් පසුවන බවට් අවශ්‍ය සියලු කටයුතු ඔවුන් දෙදෙනා සුදානම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.ජවිපෙ නායක අනුකුමාර හා tna එකද මේසදහා උපරිම සහය දෙන බවටත් පොරොන්දු වෙලා ඉන්නවා ඔහු පැවසීය.

මාධ්‍ය ඔහුගෙ ආගමික නායකයන් අකමැති උනොත් මොකද කරන්නෙ ? ඇසූ පැනයට ඔහු මෙසේ පිලිතුරු දුනි. 'අපිට සංඝයාලගෙන්වත්, පලියෙන්වත් කෝවිලෙන්වත් මොකෙන් බාදක ආවත් අපි ඒක කරනවා. කාටවත් නවත්තන්න බෑ.රටට හොද උනත් නරක උනත්' ඒ ඔහුගෙ පිලිතුර විය

2018/01/31

බය වෙන්න එපා,මැතිවරණයෙන් පස්සෙ මම ආයෙත් එජාපයේ උපනායක - රවීගෙන් සහතිකයක්[SlPastNews]




රවී බැදුම්කර වංචාවට සම්බදයි යැයි කියමින් රනිල් ඇතුලු එජාපයට මේ දිනවල නොයෙකුත් පක්ශ වලින් දෝෂාරෝපණයන් එක දිගට එල්ල වෙමින් පවතින බව නොරහසක්.

පුදුමයට කරුණක් නම් එකම ආණ්ඩුවේ ශ්‍රීලංනිප යේ ජනපතිගේ ඉදන් හැම කෙනෙක්ම හැම වේදිකාවලමත් මෙම කතාවම ප්‍රධාන මාතෘකාව ලෙස ගෙන ඇති එකය. ජනපති පහුගිය දිනෙක පවසා ඇත්තේ එයට සම්බන්ධයිනම් එජපයේ කවුරු හෝ වේවා දඩුවම් කරන බවය.

මේකෙ අනික් පැත්ත මේවට එජාපයේ වේදිකාවල ඇහෙන්නෙ "ජනපති අපෙ චන්ද වලින් දිනලා අපිටම කෙලින්න එනවා" යන්නය. කෙසේ නමුත් එජාපය මෙය හැම අවශ්තාවකම ප්‍රතික්සේප කලා අපෙ පක්ශයේ කිසි කෙනෙක් හොරකම් කරන් නෑ. කලොත් දඩුවම් දෙන බවට.

කෙසේ වෙතත් අද දින මෙයට සම්බන්ධ රවී එජාපයේ උප නායක කමින් අයින් කර තිබෙන්නේ එම පක්සයේ විනය කමිටුව මගින්‍ය.

මේ ආරංචිය සමග රවීගේ අධාර කරුවන් දැඩි ලෙස එජාපයේ මෙම තීරණය ගැන කුපිතව සිටිනවා. ඔවුන් රවිගේ කාර්‍යාලයට විත් මේ ගැන විමසා ලොකු කලබලයක් ඇතිකර තිබෙනවා.

රවී හරිම අමාරුවෙන් ඔවුන්ව සන්සුන් කර ඇති බවද මාධ්‍ය පවසනවා. ඒ මෙසේය

"හරි හරි ඔයාලා දැන් කලබල වෙන්න එපා. මම උපනායක කමින් අයින් කලේ රනිල් මහත්තයා තාවකාලිකව. මේ මැතිවරන ඉවර වෙනකන්. වේදිකාවල අපෙ පක්ශයට දෝෂාරෝපණය එල්ල වෙන නිසා,අගමැතිවරයා සහතික උනා මට 11 වෙනිදාම මාව නැවත මාව පක්ශ උපනායක කමට පත් කරනවා කියලා. මම ඔයාලට සහතික වෙනවා" කියමිනි.

ඇතැම් පක්ශ වලින් මේ වනවිටත්   'මේ නාට්‍ය සංධර්ශරනයක් පමණයි. මේ ජනතාව ඇන්දිල්ලක්. අහුවෙන්න එපා' කියමින් නිවේධන නිකුත් කර ඇත.