2017/01/22

සුනිල් රත්නායක රණවිරුවා බේර ගමු - අජිත් ප්‍රසන්නගෙන් ඔබට ආරාධනා

නිදහස් දිනයේ , මරණ දඬුවමින් සුනිල් රත්නායක නිදහස්
කර ගනිමුද?
=====================
මෙිජර් අජිත් ප්රසන්න 0773373418
රට වෙනුවෙන් සටනට ගිය සුනිල් රත්නායක
රණවිරැවාට මරණ දඬුවම නියම කර ඇත.
බිරිඳ දරැවා හැඬූ කඳුලිනි.
අපි ත්රස්ථවාදය නොමැති රටක නිදහස භුක්ති විඳින්නෙමු.
අප මර බියෙන් ගැලවූ සුනිල් රත්නායක රණවිරුවා
මරණයෙහි අභිමුව යකඩ කූරැ ගනියි.
අපි කුමක් කරමුද ?
ඔහේ බලාගෙන සිටිය යුතුද?
නැත.

රණවිරැවා ට ජනාධිපති සමාව ලබා
ගතහොත් ඔහුව නිදහස් කර ගත හැකිය.
ඒ සඳහා ආණ්ඩුවට, රටට දැනෙන දැවැන්ත උද්ඝෝෂණයක්
සිදු කළ යුතුය.
අපි දහස් ගණනින් එක් රොක්වී කෑ ගසා ජනාධිපති
තුමාට බල කල යුතුය.

එසේනමි මෙි ආරාධනය ඔබටයි.
ජනවාරි 30 සඳුදා උදේ 10.00 ට කොළඹ කොටුව
දුමිරියපල ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය ට ඔබත් එන්න .
හඬ නගන්න .

දන්නා අයටත් කියන්න.
මෙි පෝස්ට් එක share කරන්න .
අලුත් පෝස්ට් හදන්න.
ඔබ නියෝජනය කරන සංවිධාන වල බැනර් සමග
පැමිණෙන්න.
අපිට කතා කරන්න .
- නීතිඥ මෙිජර් අජිත් ප්රසන්න 0773373418
" මව්බිම වෙනුවෙන් රණවිරුවෝ"

No comments:

Post a Comment