2018/11/07
හරීන් ජනපති හමු වෙයි, ජනපති ගත් තීරණයට එකග වෙයි.
හරීන් අද පොළොන්නරුවට ගොස් ජනපති හමු වී ඇත. ඒ ජනපති ගත් අගමැති වෙනස් කල තීරණය ගැන කතා කිරීමටය. හරීන් එහිදි ජනපති සමග මෙසේ පවසා ඇත.
ජනපති තුමණි මමත් අපේ පක්ශ නායකත්වය හා ඔහුගේ වැඩපිලිවෙල ගැන ගැන කළ කිරිමකින් ඉන්නෙ දැන් ගොඩක් කල් ඉදලම. නමුත් පක්ශ නායකත්වය රනිල් මහත්තයා දෙන් නෑ කාටවත්. අපි කොච්චර කීවත්. ඔහුගෙ එකම හීනෙ ජනපති වීම. නමුත් අපේ පක්සෙ අයත් ගොඩක් අකමැති ඒකට.
තාම අරලියගහ මැදුරෙ ඉන්නෙ මම ඔහු නිසා නෙමෙයි මට චන්දෙ දුන්නු එජාප පාක්ශිකය වෙනුවෙන්. නමුත් දැන් හොදටම කල කිරිලා. ඔහු පක්ශ නායකත්වය දෙන් නෑ කාටවත් දැන්ම. ඒ කියන්නෙ එන ඕනම මැතිවරණයක් අපි පරදිනවා. ඒ නිසා මම කැමති ඔබ තුමාලගෙ නව ආණ්ඩුවට එන්න. මට පුලුවන්නම් මම හිටපු අමාත්‍යාංශයම දෙන්න. තව කිහිප දෙනෙක්ම ඉන්නවා ඔබ තුමාලගෙ නව ආණ්ඩුවට එක් වෙන්න බලාගන. අපි ඔක්කොම එනව මම කියපු දේ ගැන ටිකක් හිතන්න.
"මම ආවෙ අද විශේෂයෙන්ම ඔබ තුමා ගැන ඔබ තුමා ගත්ත දැවැන්ත තීරණය නිවැරැදි බව කියලා යන්න"
ඔහු අවසානෙට එසේ පවසා ඇත.
ජනාධිපති තුමා පවසා ඇත්තේ එනවනම් ඔබ ඇතුලු කණ්ඩායමම එන්න. සතුටින් භාර ගන්නම්. අමාත්‍යාංශය පිලිබධව අපි සාකච්චා කරලා තීරණය කියන්නම් යනුවෙනි.
ඔබේ අදහස් යටින් සටහන් කරන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment