2018/11/04

රනිල්ගෙන් අනුරකුමාරට කෝටි 5ක් - මෙන්න විස්තරේ

අනුර කුමාර හා රනිල් « යුතුකම සංවාද කවය
😜




මේ දිනවල දේශපාලනය උණුසුම්. ඒ රනිල් පිල සමග මහින්ද හා මෛත්‍රී පිල් දෙක අතර තම බහුතර පෙන්වීමට තියෙන තරගයයි. කරන ක්‍රියාවනුයිය.

මෙම සිද්දියේදී අනුරකුමාර ප්‍රමුක ජවිපෙ රනිල්ට සහය පල කරන්නට ඇප කැප වී සිටියි. එයට හේතුව හෙලි කලේ නව ආණ්ඩුවට එක් වුන යහපාලන ආණ්ඩුවේ මංත්‍රී කෙනෙකි.

එම මංත්‍රීවරයා පෙන්වා දුන්නේ රනිල් අනුරකුමාරට රු කෝටි 5 ක මුදලක් දුන් බවය. අනුරකුමාර රනිල් වෙනුවෙන් තමයි මේ කවදාවත් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ. 

තවද ඊයෙ පෙරේදා ජවිපෙ නුගේගොඩ රැලියට සියලුම වියදම් කලේ රනිල් බවද ඔහු පවසනවා. ඒ අතර කෑම බීම අරක්කු ද වෙනවා.

ජවිපෙ යනු ඩොලර් වලට රනිල් ලග එදා ඉදන් නැමෙන පක්සයක් බවද ඔහු ප්‍රකාශ කලාය. සල්ලි වලට රට නෙමෙයි අම්ම උනත් පාව දෙයි අනුරකුමාරලා. රනිල් කොහොම හරි සල්ලි ගේන්න ගන්නෙ බටහිර අන්තවාදී පිරිස්ගෙන් බවද ඔහු පැවසූවේය.

අවශ්‍ය වූ සැනීන් වීඩියෝ හා හඩ පට ආධාරයෙන් අනුරකුමාරලගේ මේ පාවා දීම හා රන්ල්ගෙ මෙ සල්ලි දීලා බහුතර හදන වැඩේ රටට නෙමෙයි මුලු ලෝකෙටම හෙලි කරන බව මාධ්‍යට මුදා හරින බවද ඔහු පැවසීය.

අවසන් වරට කියා සිටියේ රට විකුනන රනිල්ට වත් ඔහුට රෙදි නැතුව හෙලුවෙන් කඩේ යන ජවිපෙටවත් කවදාවත් ඔබේ චන්දය ලබා දී ඔබත් රට පාවාලා දීමේ නින්දිත හවුල් කරුවෙකු වෙන්න එපා යන්නය.

No comments:

Post a Comment