2016/11/24

25000 හේ දඩය දෙපාරක් කෑවොත් වාහනේ වටිනාකමත් ඉවරයි - දඩයට යතුරු පැදි සංගමේ විරෝදය. සම්පූර්න ලිපිය මෙතනින්

25,000ක් කිරීම ඉතා අසාධාරණ බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ දඩ පැනවිය යුත්තේ වාහනයේ වටිනාකම අනුව හෝ පදවන්නාගේ ආදායම අනුව බවයි.
එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
5456

No comments:

Post a Comment