2018/08/20

උතුර ඔයාලගෙ. මේක ඔයාලා නිජබිම - අගමැති යාපනේදී කියයි


ඉකුත් දින මඩු දේවස්තානයේ උත්සවයට සහභාගි උන අගමැතිතුමා විජයකලාගේ නිවසට ගොඩ වැදී ඇත්තේ ගොස් වැදී ඇත්තේ ඇයගේ ඇරයුමකටයි.

මෙහිදි විසේශ තෙ පැන් සංග්‍රහයක් අගමැති තුමාට සූදානම් කර ඇති අතර විජයකලාගෙ ඇරයුමෙන් විග්නේෂ්වරම් හා වෙනත් දේශපාලන ක්‍රියාකාරීන් පමනක් නොව සිවිල් කල්ලි කීපයක නායකයින් පිරිසක්ද සහභාගි වී ඇත.තේ පැන් භුක්ති විද අවසානයේ කතා බහ කරනවිට අගමැති මෙසේ කියා ඇත.

"මේ උතුර ඔයාලගෙ. මේ ඔයාල නිජබිම. කොහොමත් මමම තමා 2020 ට එජාපයෙන් තරග කරන්නෙ. පුලුවන්නම් මට සපෝර්ට් කරන්න මම ඔයාලට මුලු උතුරම ලියලා දෙන්නම් ලිකිත ලියවිල්ලකින්ම. උතුරෙ පාලනය ඔයාලම කරගන යන්න මම එන් නෑ ඕවට ඇගිලි ගහන්න. මාව විශ්වාස කරන්න. මගෙ අතීතෙ බලන්න මම මගෙ මිත්‍ර ප්‍රභාකරන්ට සහෝදරයටත් උතුර ලියලා දුන්න. නමුත් මහින්ද යුද්ද කලා. මම ජනපතිකරන්න මෙ ඔයාල නිජබිමට ඇගිල්ලක් ගහන්න දෙන් නෑ මම කාටවත්"

අගමැතිතුමා මෙසේ කියනකොට විජකලාගෙ විග්නේෂ්වරම්ගේ හා අනික් පිරිසගේ සතුට ඉහවහ ගිය බව අපට ආරංචිය. Video ව ලගදිම අප ඔබට තිලින කරන්නම්.

අපට මෙම තොරතුරු ලබාදුන් ඔබට ස්තූතියි. ආරක්ශක හේතුන් මත රිපෝර්ටර් හෙලි නොකරමි.

මේ ගැන ඔබේ අදහස් පහතින් coments කරන්න. අපව දිරි ගන්වන්න