ජපානයේ න් ආ නැවක ගෙන ආ කොකේන් තොගය කන්ටේනරයකින් කෙලින්ම මේ සතොස ට ගෙනවිත් ඇත්තේ ඇමති බදුරුදීන් ගේ අනකින් බව හෙලි වී හමාරයි.
අදාල පොලිසිය ට පරීක්ෂණ කිරීම සන්පූර්නයෙන් අගමැතිගේ අනින් නවතයී.
විල්පත්තුව විනාස කල බදුරුදීන් ට විරුද්දව පොලිසිය හඩ නොනගයි. බදුරුදීන් පසුපස රනිල් නැමති හෙවනැල්ල ඔහුව රකියී. නීතිය ක්රියාත්නක වෙනකන් අපි බලා සිටිමි . සාධාරණයක් වෙනකන් බලමු.
ඉස්සර දුමින්ද සිල්ව පට්ට ගහපු හිරුනිකාද නිහඩයි. හොරු අල්ලන රන්ජන්ද කිසිම කතාවක් නැත .
හොරු අල්ලන්න ආ යහපානය අද හොරු වී හමාරය.