2017/03/22

විමල් මෙලෙස සිර ගත කිරීම නීතියට පටහැනියී. විමල් වෙනුවෙන් නැගිටිමු. රට වෙනුවෙන් අවදි වෙමු

"විමල් නැවතත් අප්‍රේල් 3 දක්වා නැවත සිර ගත කරයී"

මේ පනිවිඩයත් සමඟ ලංකාවම තුශ්ණිම්භූත විය. මොකක්ද මේ නීතිය යන්න හැම කෙනාටම පහල වූ සිතුවිල්ලකි. මෙය විමල්ගෙන් පලිගැනීමක් බව ලොකු පොඩි සියලුම දෙනාට දැන් නම් පසක් වී අවසන්‍ය.

විමල් අද සිට නොකා නොබී උපවාසයක නිරත වෙයී. ඒ ඔහුගේ ඇප අයදුම්පත අධිකරණයෙන් ප්‍රතික්ශේප කිරීමත් සමඟය.

විමල් ඇතුලේ සටනේ... දේශප්‍රේමී සිහලුනේ මේ අපේ වාරයයී. අපි විමල් වෙනුවෙන් එලියෙ සටන අරඹමූ. මේ අවනීතියට විරුධ්දව අපි සටන අරඹමූ. අපි එකා මෙන් පෙළ ගැහෙන්න කාලයයි මේ. පන්සලේ පිරිත් දාන්න වත් දෙන් නැති මෙ දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව පෙල ගැහෙන්න කාලයයි මේ.

අපි ක්‍රියාවෙන් අපේ එකමුතුව පෙන්වමු.

ආයනම් චන්දයක් දෙන්න එපා මේ කොණ්ද පණ නැති අවජාතක වල් බල්ලොන්ට.

2017/03/19

විමල් නිසා මාතර රත් වෙයි - විමල් වෙනුවෙන් මහා ජන ගඟක් මාතරට


විමල් නිසා මාතර රත් වෙයි
අද උදෑසන විමල් වීරවoශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝශනයක් මාතර දී පැවැත්විණි. එහීදී නාමල් රාජපක්ශ, ඩලස් අලහප්පෙරුම, වීර කුමාර දිසානායක, ඩී.වී චානක, කාoචන විජේසේකර සහ නිරෝශන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටිහ.
එම උද්ඝෝශනයේ ඡායාරූප හා වීඩියෝ පහතින්






රතන හිමිට සරණක් නැති වෙයි - හෙල උරිමයේ තීරණයට එජාපය එකගයි

රතන හිමිට සරණක් නැතිවෙයි – හෙළ උරුමයේ තීරණයට එජාපය එකග වෙයි


රතන හිමිට සරණක් නැතිවෙයි – හෙළ උරුමයේ තීරණයට එජාපය එකග වෙයි
එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මන්ත‍්‍රී ධූරය ගැන ජාතික හෙළ උරුමය ගන්නා තීන්දුවට එකග වීමට එක්සත් ජාතික පක්‍ෂය තිරණය කර ඇත.
ජාතික හෙල උරුමයට ලබා දීමට පොරොන්දු වූ මන්ත‍්‍රී ධුරයට දැන් දරන රතන හිමියන් ස්වාධීන වූ බව පවසන නිසා එම මන්ත‍්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ හෙල උරුමය විසින් බව එජාපයේ අදහසයි.
එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම් ගතව ඇත්තේ ජාතික හෙළ උරුමය සමග මිස රතන හිමියන් සමග නොවන නිසා එම පක්‍ෂයේ තීරණය එකග වීමට එජාපය සූදානම් යයිය වාර්තා වෙයි.